ෆෙල්ප්ස් කොල්ල 200IM final එකට තේරුනා. හෙට තමා තරගෙ තියෙන්නෙ100m butterfly heats එහෙමත් අද තියෙන්නෙ
![]()
phelps vs lochte thama anith eun ta nam chance ekak ne wageෆෙල්ප්ස් කොල්ල 200IM final එකට තේරුනා. හෙට තමා තරගෙ තියෙන්නෙ100m butterfly heats එහෙමත් අද තියෙන්නෙ
![]()
phelps vs lochte thama anith eun ta nam chance ekak ne wageolympic opening ceremony eke hoda 720p rip ekaka torrent ekak denna

ඔන්න ෆෙල්ප්ස් කොල්ල 200IM එකෙත් ගෝල්ඩ් මෙඩ්ල් එක ගත්ත
Ryan Lochte 5th
![]()
ඉතිරිවෙලා තියෙන්නෙ ඉතින් 100m butterfly එක තමා. ඒකත් පොරගෙ ඉවෙන්ට් එක තමා හිටන්
ඔන්න ෆෙල්ප්ස් කොල්ල 200IM එකෙත් ගෝල්ඩ් මෙඩ්ල් එක ගත්ත
Ryan Lochte 5th
![]()
ඉතිරිවෙලා තියෙන්නෙ ඉතින් 100m butterfly එක තමා. ඒකත් පොරගෙ ඉවෙන්ට් එක තමා හිටන්

ow bn swimming walin events heta huta hamarak thiyenawa ne 50m th thiyenawa
Lankawata 2100 weddi wath muge tharan medal ganna bari wei. Gold neme mikan ewa wath.

swmming walin hoda eunn dennek thun denek hadaganna puluwan nam medals walata chance thiyenawa medals 17 k thiyenawa swimming events walata 
ඔව් බන් ස්විමින්ග් වලදි සුදු ජාතිකයින්ට ලොකු වාසියක් තියෙනව ඇගෙන්මLankawata 2100 weddi wath muge tharan medal ganna bari wei. Gold neme mikan ewa wath.
ෆෙල්ප්ස් ගෙ එහෙම වේස්ට් එකෙන් උඩ කොටස් ගොඩක් දිගයි
ඒක පොරට ලොකු වාසියක් මචන් fly එකේදි. palm එක foot එක දඩ සයිස්. අපි fin එකක් දැම්මහමවත් එච්චර දිග පලල නැතිව ඇති
ස්විමින් කරන අය ඕක දන්නව. ලස්සනම fly stroke එක තියෙන්නෙ පොරට තමා. උබලට මතක ඇති Ian Thrope. පොරගාව තමා දැනටත් ලස්සනම් freestyle stroke එක තියෙන්නෙ.දැන්නම් retired. ස්විම්න් කරන අය ඒගොල්ලො තමා follow කරන්නෙ
ඔව් ගොඩාක් තියෙනව. Athlete කෙනෙක් හැටියට උන්ට ගොඩක් වාසි. ඒත් හෙන අමාරු වැඩක් ඒක ඉතින් ගොඩකට ඉදිරිපත්වෙන එක. 50 / 100 / 200 / 400 / 800 / 1500 / 10Km Marathon තියෙනවow bn swimming walin events heta huta hamarak thiyenawa ne 50m th thiyenawa
![]()

මේක හෙන අසාධාරනයි බන් දුවන ඉවෙන්ට් වලටත් තියෙන්න ඕනේ නිකන් දිවීම, ආපස්සට දිවීම, පැන පැන දිවීම, පිනුම් ගගහ දිවීම වගේ. ස්විමින්ග් වල ඉවෙන්ට් හැට හුට හමාරයි එකාට පුළුවන් මෙඩල් තොග පිටින් ගහන්න.



මේක හෙන අසාධාරනයි බන් දුවන ඉවෙන්ට් වලටත් තියෙන්න ඕනේ නිකන් දිවීම, ආපස්සට දිවීම, පැන පැන දිවීම, පිනුම් ගගහ දිවීම වගේ. ස්විමින්ග් වල ඉවෙන්ට් හැට හුට හමාරයි එකාට පුළුවන් මෙඩල් තොග පිටින් ගහන්න.

