1. හොඳ කරන වෙද්දු ඉන්නවා, කෙනෙක් දාල තිබ්බෙ එයාගෙ සහෝදරියක් දියවැඩියාව හොඳ කරගත්තා කියලා. එහෙම වෙද්දු ප්රකට නෑ. අප්රකටයි. හොයන්න ඕනා.
2. පුළුවනි. ලඟම තියෙන ආයුර්වේද රෝහලට යන්න. හැබැයි ඉක්මනින්ම බෑ කල් යනවා. කෑම පාලනය කරන්න ඕනා.
ඔබටත් තෙරුවන් සරණයි.