ක්‍රෙඩිට්/ඩෙබිට් කාර්ඩ් උදව්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    ක්‍රෙඩිට්/ඩෙබිට් කාර්ඩ් උදව්

    මචන්ලා මේකයි සීන් එක. . මට ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් මගින් ගෙවිම් පහසුකම ගැනුම්කරුවන්ට ලබාදෙන්න ඕනා. .
    මේ පල්ලේහා ප්‍රශ්නවලට උත්තර දැනගන්න ඕනේ. .

    1. මම මෙමෙ සේවය ලබාගත යුත්තේ කුමන ආයතන මගින්ද?

    2. එම ආයතන ලබාදෙන සේවාවන් කෙසේද?

    3. එම ආයතන සේවාව සදහා මාසිකව කොපමන මුදලක් ලබාගනීද?

    4. මම 0% පොලියක් සමග ගේවීම් පහසුකම් ගැනුම්කරුට ලබාදෙන්නේ නම් ඒ සදහා ප්‍රතිශතයක් (%) ලෙස මාගෙන් එක් බාන්ඩයකට කොපමන මුදලක් ලබාගනීද?

    5. 0% පොලියට බාන්ඩයක් ගත් ගැනුම්කරුවෙක්ගේ එම බාන්ඩයේ වටිනාකම රදවා ගැනීමක් සිදුකරන්නේ නම්. .
    a. එම රදාගත් මුදලට ක්‍රෙඩිට්කාඩ් හිමිකරු බැන්කුවට පොලියක් ගෙවිය යුතුද?
    b. එසේ ගෙවන්නේ නම් එය 0%ට බාන්ඩ ගැනීමක් ලෙස සලකන්නේ කෙසේද? මේ පිලිබද පැහැදිලි කරන්න. .

    6. විකුනූ බාන්ඩයට අදාල මුදල මා වෙත ලැබෙන්නේ කෙසේද?

    7. එම මුදල බැන්කුවකට හෝ වෙනයම් ක්‍රමයකට ලැබීමට ගතවන කාලය කොපමනද?

    8. මට ඇසීමට අතපසුවූ දෙයක් ඇත්නම් ඒ පිලිබද දැනුවත් කර එයට පිලිතුරු ලබාදෙන්න. .

    ස්තූති. .
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    ආහ් බොල කුකුලනී තොපි මේවට පිලිතුරු නොදන්නේ මන්ද? :oo:


     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    A/L කරද්දි තිබ්බ Chemistry පේපර් එකට වඩා අමාරුයි බන් මේක
    :baffled::baffled::baffled::baffled:
     
    • Like
    Reactions: XibitZ

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,644
    7,850
    113
    මෙන්න මෙතන...
    machan mam danna taramata uba fee ekak gewanna one ne.but transaction ekakin 3% wage gannawa bank eka. credit card ekakin gewwama 3% adu wela ithuru tika ube account ekata watenawa.e full payment nam.gewanna ganna ekak nam 10% wage charg kranawa. ubata 90% payment eka enawa. bank eka 100% tika tika gannawa customer gen. oka tmai basic seen eka. etakota uba wikunana badu walata mila lakunu karanna one e bank charge ekat ekka. api kadekin adum aragena cash gewwat card eken gewwat un e bank charg eka ganata ad krala tyenne machan. seylan, HNB, BOC wage banks wala oka denawa. meke waradi ati machan samaharawita.mam danna tka tmai me
    wadi wistara one nam pm ekak dapan machan​
     
    Last edited:
    • Like
    Reactions: XibitZ

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,641
    2,337
    113
    everything is depend on your service provider.. You can take these facilities from HSBC (Global Payment), Sampath, HNB.. As far as I know Sampath & HNB giving you Credit Card sales target.
    Normally they will take a % as their service charge
    You need to link your bank account for the credit card deposits
    Once credit card sale is completed you can settle the payment & will directly deposited to your linked account.
    0% interest items will not effect to the seller (will deduct service charges anyway) & customer perspective its a promotion for their cards. But hidden charges will be there as usual.

    Normal HSBC rate 3.8-4.2% from a sale. (For every 100.00rupees 3.8 Rupees will deducted )
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    මන්ද නෙමෙයි වරපොට. :angry::angry: තෝ අහලා තියෙන අප්‍රභ්‍රංස තේරෙන් නැතුව ඇති. :baffled::baffled:

    :sorry::sorry::sorry:

    wedi wistharayak nodani. bankuwata gos wedi wisthara asaganu,

    http://www.hnb.net/sme-banking/merchant-services/hnb-momo

    11.gif
    11.gif
    11.gif




    machan mam danna taramata uba fee ekak gewanna one ne.but transaction ekakin 3% wage gannawa bank eka. credit card ekakin gewwama 3% adu wela ithuru tika ube account ekata watenawa.e full payment nam.gewanna ganna ekak nam 10% wage charg kranawa. ubata 90% payment eka enawa. bank eka 100% tika tika gannawa customer gen. oka tmai basic seen eka. etakota uba wikunana badu walata mila lakunu karanna one e bank charge ekat ekka. api kadekin adum aragena cash gewwat card eken gewwat un e bank charg eka ganata ad krala tyenne machan. seylan, HNB, BOC wage banks wala oka denawa. meke waradi ati machan samaharawita.mam danna tka tmai me
    wadi wistara one nam pm ekak dapan machan​

    අනිත් ප්‍රශ්නවලටත් ඔහොමම උත්තරයක් දාපන්කෝ බන්. .
    10% ගෙවන එකනම් පට්ට වැඩියි බන්. . එහෙම ගෙවන්න වුනොත් බර ගානකින් ගනන් වැඩි කරන්න වෙනවනේ. .
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,644
    7,850
    113
    මෙන්න මෙතන...
    mehemai mchan mam lap ekak gatta phu gya dwasaka credit card ekata singer eken. un cash gannawanam discount ekak denawa.but credit card walata discount eka denne ne.mam ahuwa oyalata credit card eken gewwat ful payment eka ena nisa discount eka denne natte kyla credit card walata.etakota tmai eyala kiwwe un e discount eka dena gana credit card payment waladi bank eken servce charg eka widiyata kapenawa kyla.eka nisa kiwa discount eka denna bri.e kyane ban un e chrg ekat price ekata ad krala tyenne.mata hariyatama precentage eka nam mataka ne ban.bank ekenma tmai eka ahaganna wenne.0% interest kyna katawa atta.mkda price eke ganata tmai apita gewanna tyene.but interest eka already price ekata ad wela tyenne machan.oka thamai atta seen eka.​
     
    Last edited:

    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    Bank walin tamai ban oka karaganna one
    Sampath bank tamai hodai kiyanne
    Gihin ahala balalan wistara un kiyai
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    මචන්ලා මේ අහපු ප්‍රශ්නවලට හරි පිලිතුරක් ගන්න බැන්ක් වල වැඩකරන අය නැද්ද?
    නැත්තන් ශොප්ස් වලට මේ පහසුකම ගත්ත කෙනෙක් නැද්ද?

    හැම සම්පූර්න ගෙවීමකින්ම 3%ක් බැන්කුවට ගෙව්වා කියමුකෝ. .
    එතකොට වාරික වශයෙන් ගෙවන්න දුන්නම % ලෙස හරියටම කීයක් අපෙන් කැපෙනවද?
    බාන්ඩයේ මුදල හෝල්ඩ් කලොත් පාරිබෝගිකයන් ඒ සදහා බැන්කුවට ගානක් ගෙවිය යුතුද?

    පුලුවන්නම් මගේ ප්‍රශ්න වල අන්ක අරන් ඒ අන්ක වලට අදාලව ඒ ඒ උත්තරය පැහැදිලිව කියන්න. .