ක්‍රෙඩිට්/ඩෙබිට් කාර්ඩ් උදව්
මචන්ලා මේකයි සීන් එක. . මට ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් මගින් ගෙවිම් පහසුකම ගැනුම්කරුවන්ට ලබාදෙන්න ඕනා. .
මේ පල්ලේහා ප්‍රශ්නවලට උත්තර දැනගන්න ඕනේ. .
1. මම මෙමෙ සේවය ලබාගත යුත්තේ කුමන ආයතන මගින්ද?
2. එම ආයතන ලබාදෙන සේවාවන් කෙසේද?
3. එම ආයතන සේවාව සදහා මාසිකව කොපමන මුදලක් ලබාගනීද?
4. මම 0% පොලියක් සමග ගේවීම් පහසුකම් ගැනුම්කරුට ලබාදෙන්නේ නම් ඒ සදහා ප්‍රතිශතයක් (%) ලෙස මාගෙන් එක් බාන්ඩයකට කොපමන මුදලක් ලබාගනීද?
5. 0% පොලියට බාන්ඩයක් ගත් ගැනුම්කරුවෙක්ගේ එම බාන්ඩයේ වටිනාකම රදවා ගැනීමක් සිදුකරන්නේ නම්. .
a. එම රදාගත් මුදලට ක්‍රෙඩිට්කාඩ් හිමිකරු බැන්කුවට පොලියක් ගෙවිය යුතුද?
b. එසේ ගෙවන්නේ නම් එය 0%ට බාන්ඩ ගැනීමක් ලෙස සලකන්නේ කෙසේද? මේ පිලිබද පැහැදිලි කරන්න. .
6. විකුනූ බාන්ඩයට අදාල මුදල මා වෙත ලැබෙන්නේ කෙසේද?
7. එම මුදල බැන්කුවකට හෝ වෙනයම් ක්‍රමයකට ලැබීමට ගතවන කාලය කොපමනද?
8. මට ඇසීමට අතපසුවූ දෙයක් ඇත්නම් ඒ පිලිබද දැනුවත් කර එයට පිලිතුරු ලබාදෙන්න. .
ස්තූති. .