කනගාටුයි,,,,,

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මචන් කොල්ස්......
    මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා නොමිලේ වයිද්ය සායනයක් ගැන,,,,
    උබල කියන්නේ මට පුදුම කනගාටුවක් දුකක් බන් දැනුනේ....
    හුගක් හිටියේ වයස 60 ට වැඩි අම්මලා තාත්තලා...
    සමහර අය ඇවිත් හිටියේ අත්වාරු එක්ක.....
    සමහර අය අසනීපෙන් ....
    මේ එක්කෙනෙක් එක්කවත් වෙන දරුවෙක් වත්.....
    නෑ කෙනෙක් වත් ඇවිත් හිටියේ නෑ....
    අපි සතුටින් උදව් කලා...
    හැමෝම පින් දුන්නා...
    ප්‍රශ්නයක් විතරක් ඉතුරු උනා....
    මම හිතුවේ අලුත් ජෙනරේශන් එක තමයි වෙනස් වෙන්න ඇත්තේ කියල..
    නෑ දැනට අවුරුදු 70 ක් වෙන තාත්ත කෙනෙකුගෙ පුතෙක් තරුන වෙන්න බෑ..
    එතකොට ඒ අයත් මෙහෙම නම් ?
    හරිම කනගාටුදායක තත්වයක් තමයි අපේ වැඩිහිටියන්ට උදාවෙලා තියෙන්නේ....



    http://www.elakiri.com/forum/showthread.php?p=20531025#post20531025
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    එතන අපිට දැනගන්න ලැබුන කීප දෙනෙක් ගෙම ඊ,,සී,ජී අවුල් කියල...
    ඇවිත් හිටියේ රාගම ශික්ශන රෝහලේ වයිද්ය කන්ඩායමක්...
    ඒ අය එවලෙම එම දෙමව්පියන් ව අදාල ස්තානයන් කරා යොමුකර ලීමට අවැසි ලිපි ලේකන සකසා දුන්නා...
    ඒත් අපිට ඔවුන් ව රෝහල් ගත කරන්නට හැකියාවක් නැහැ....
    මේ දෙමවුපියෝ ඇති වී තියන තත්වය ගෙවල් වලට කියන එකකුත් නෑ කියල මට හිතුන බන්....
    කොහොමත් සමහර විට මේ දෙමවුපියො එන්නත් ඇත්තේ තමන්ගෙ දරුවන්ට හොරෙන්,..
    සමහරවිට දරුවන්ට කරදරයක් නොකර තමන් ම මේ පරීක්ශනය කරගන්න එන්න ඇති කියලත් හිතෙනව බන්...

    ඒක එහෙමනම් ඒ දෙමවුපියො තවමත් තමන්ගෙ දරුවන් ට කරදර කරන්න කැමති නැති අය වෙන්න ඕනේ...
    තාත්ත එක්ක ආව අම්මලත් කීප දෙනෙක් හිටිය..
    ඇත්තටම හරිම කනගාටුයි..
    ජීවිතේ මොකද්ද කියල හිතුන..
    මේ වයසක අය කොහොම ජීවිතේට මුහුන දෙනවද කියල හිතල..
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    දැන් බලපන් අපේ උන් බඳින්නේ 29,30 විතර වෙලා මේ අයගේ ළමයි තරුණ වෙනකොට අපේ උන්ට 80 විතර වෙලා තියෙයි.
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    b7nzvs.jpg
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ඇත්ත බන් :(
    වැඩේ හොදට උනා නම් සන්තෝසයි බන් උබල හොද වැඩක් කරලා තියෙන්නේ :) ආයෙත් මෙහෙම වැඩක් කරනවා නම් අපිටත් කියහන් support එකක් දෙන්න
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අපිට කියන්න කොහේ හරි අසරන පවුලක් ඉන්නවනම් ගෙයක් නැතුව....
    ඉඩම් කෑල්ලක් තියෙන්න ඕනේ...
    කඩාවැටුන..ගරා වැටුන ගෙයක් පිලිසකර කරල දෙන්න පුලුවන්....
    අලුතින් ම හදල දෙන්න පුලුවන් කමක් තියනව..
    ඒත් මෙහෙම ගැටලු මතුවෙනව....
    මුලින්ම මේ අය අමතක කරනව මේක කරන්නේ නොමිලේ කියල..
    දෙවනුව ප්ලෑන පාස් කරගත්තම...
    හදන්න හදනකොට ඒක වෙනස් කරන්න කියනව...
    ඒක කරන්න අමාරුයි...
    ඒ නිසා අපි දැන් කරන්නේ නිවාස පිලිසකර කරල දෙන එක...
    ඉන්නවනම් කියන්න..
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මේ 23 වෙනිද උදේ 9 ට ලේ දන්දීමක් සංවිදානය කරල තියනව...
    මහරගම බුවනෙකබා මහා විද්යාලයේ....
    පුලුවන් අය එන්න...

    පිලිකා රෝහලෙන් තමයි එන්නේ....
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන් කොල්ස්......
    මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා නොමිලේ වයිද්ය සායනයක් ගැන,,,,
    උබල කියන්නේ මට පුදුම කනගාටුවක් දුකක් බන් දැනුනේ....
    හුගක් හිටියේ වයස 60 ට වැඩි අම්මලා තාත්තලා...
    සමහර අය ඇවිත් හිටියේ අත්වාරු එක්ක.....
    සමහර අය අසනීපෙන් ....
    මේ එක්කෙනෙක් එක්කවත් වෙන දරුවෙක් වත්.....
    නෑ කෙනෙක් වත් ඇවිත් හිටියේ නෑ....
    අපි සතුටින් උදව් කලා...
    හැමෝම පින් දුන්නා...
    ප්‍රශ්නයක් විතරක් ඉතුරු උනා....
    මම හිතුවේ අලුත් ජෙනරේශන් එක තමයි වෙනස් වෙන්න ඇත්තේ කියල..
    නෑ දැනට අවුරුදු 70 ක් වෙන තාත්ත කෙනෙකුගෙ පුතෙක් තරුන වෙන්න බෑ..
    එතකොට ඒ අයත් මෙහෙම නම් ?
    හරිම කනගාටුදායක තත්වයක් තමයි අපේ වැඩිහිටියන්ට උදාවෙලා තියෙන්නේ....



    http://www.elakiri.com/forum/showthread.php?p=20531025#post20531025

    හා හා ඔය මිනිස්සු තරුණ කාලේ හැසිරුණ විදියේ ප්‍රතිපල තමයි දැන් ඔය ලැබෙන්නේ. තල වපුරා මුන් ගන්න බැහැනේ.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    හා හා ඔය මිනිස්සු තරුණ කාලේ හැසිරුණ විදියේ ප්‍රතිපල තමයි දැන් ඔය ලැබෙන්නේ. තල වපුරා මුන් ගන්න බැහැනේ.

    ehema kiyannama be ban, samahara lamay love afair ekata gedarin wirudhdha unoth kolla/kella ekka penala yanawa, eeta passe demawpiyan gena hoyanne ne,

    thawath samahara ewun, hondata igena gena POSH wela, duppath demawpiyanawa amathaka karanawa.

    Godakma oya wage dewal walata enne duppath minissu, posath minissu enne ne, hebey ee kiyala posath minissunge families walath lamay athara dala giyapu scene nethuwa newe ne.
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    malberriyo. adhara karanna account num ekak thiyanawanam PM karapan.

    නෑ බන්..
    මේක කරන්නේ අපේ ක්ලබ් එකෙන්..

    පුලුවන් කමක් තියනවනම් 23 ඇවිත් ලේ ටිකක් දෙන්න..
    පිලිකා ඉස්පිරිතාලෙට හුගක් ලේ ඕනේ කියල කිව්වා..
    හැමදාම තියන්න පුලුවන් නම් හොදයි කියල තමයි කිව්වේ....
    උබලත් පුලුවන් නම් බලපල්ල ...
    කරගන්න පුලුවන්
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    නෑ බන්..
    මේක කරන්නේ අපේ ක්ලබ් එකෙන්..

    පුලුවන් කමක් තියනවනම් 23 ඇවිත් ලේ ටිකක් දෙන්න..
    පිලිකා ඉස්පිරිතාලෙට හුගක් ලේ ඕනේ කියල කිව්වා..
    හැමදාම තියන්න පුලුවන් නම් හොදයි කියල තමයි කිව්වේ....
    උබලත් පුලුවන් නම් බලපල්ල ...
    කරගන්න පුලුවන්

    machan mama lankawe newe inne. eekay mudal adhara denna hithuwe.