කනගාටුයි,,,,,

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උබලට වෙලාවකට මාව අමු පිස්සෙක් වගේ පේනව ඇති...
    ඒත් හුගක් උන්ට අමතක...
    " දවසක අපි මැරෙනවා"
    කියන දේ මට හැමදාම මතක තියනව..
    මේ මොන දේ කලත් අපි ඉන්නකම් විතරයි...
    අසරන මිනිස්සුන්ට උදව් කරන්න ඕනේ බන්...
    උන් ව තවත් අසරන වෙන්න දෙන්න නරකයි....
    එක අතකට මේ මිනිස්සු කාට කියන්නද?
    පින් බලාපොරොත්තුවෙන් කරන දේවල් නෙමෙයි මේ දේවල්..
    ඒ මිනිස්සු ඉන්නේ අපි වෙනුවෙන් පින් රැස්කරල දෙන්න නෙමෙයි....
    මුලු හිතෙන්ම කරන දෙයක් වෙනුවෙන් හිතට දැනෙන සතුටට මම ආසයි....
    මටම කියල ෆෞන්ඩේශන් එකක් තියනව....
    ඒකෙන් තමයි 52000 ඩවුන් පේමන්ට් එකට 3වීල් දෙන්නේ..
    උබලත් මගෙත් එක්ක එකතු උනොත් හුගක් සතුටුයි..
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    අපිට කියන්න කොහේ හරි අසරන පවුලක් ඉන්නවනම් ගෙයක් නැතුව....
    ඉඩම් කෑල්ලක් තියෙන්න ඕනේ...
    කඩාවැටුන..ගරා වැටුන ගෙයක් පිලිසකර කරල දෙන්න පුලුවන්....
    අලුතින් ම හදල දෙන්න පුලුවන් කමක් තියනව..
    ඒත් මෙහෙම ගැටලු මතුවෙනව....
    මුලින්ම මේ අය අමතක කරනව මේක කරන්නේ නොමිලේ කියල..
    දෙවනුව ප්ලෑන පාස් කරගත්තම...
    හදන්න හදනකොට ඒක වෙනස් කරන්න කියනව...
    ඒක කරන්න අමාරුයි...
    ඒ නිසා අපි දැන් කරන්නේ නිවාස පිලිසකර කරල දෙන එක...
    ඉන්නවනම් කියන්න..

    ubata dinen dina diyunuwa salasewa!!!
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ehema kiyannama be ban, samahara lamay love afair ekata gedarin wirudhdha unoth kolla/kella ekka penala yanawa, eeta passe demawpiyan gena hoyanne ne,

    thawath samahara ewun, hondata igena gena POSH wela, duppath demawpiyanawa amathaka karanawa.

    Godakma oya wage dewal walata enne duppath minissu, posath minissu enne ne, hebey ee kiyala posath minissunge families walath lamay athara dala giyapu scene nethuwa newe ne.

    ane manda ethin maath amma ththaththa ekka randuwela thiyanava oni tharam banagen thiyanava. katha nokara idala thiyanava. ehema kiyala eyalata nosalaka arinna tharam hethuvak naha.

    dupath minissu enava eka aththa ehem enne lamayinta salakanna nathi nisa nemayi machn duppth kenkata nikam labena deval vaasiyak handa. lamayi salakanne nathi kathandara me nikam anukampava ganna kioyana kathane.
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උබ කියන දේ තේරෙනව බන්..
    ඒ මිනිස්සුන්ටත් මොනව හරි හේතු ඇති..
    මට කනගාටු හිතුනේ මචන් හරියට ඇවිදගන්නවත් බැරි තත්වෙ අම්මල තාත්තල තනියෙන් ආව එක බන්....
    ඒ අත්දැකීමට මුහුන දෙන්නම ඕනෙ බන් ඒක දැනෙන්න...
    අපේම මිනිස්සු අපි අතරම අසරනවෙලා තනිවෙලා.....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    nxovn6.jpg