Meke thiyana waradda mokakda ?

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    dasss
    user_online.gif

    Senior Member
    Karanam eha patten thiyenawa neda :eek:

    kellage dakunu urahisai wam urahisata belle idan enn one widihai. kellage pitipasse kenage urahisa yana siyaly de gena hithuwoth
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,712
    2
    115,610
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    0-27.jpg

    ඔය කෙල්ලො දෙන්නගෙ මැදින් තියෙන අතයි රත්තරන් පාට කොන්ඩෙ තියෙන කෙල්ලගෙ ඔලුව පිටිපස්සෙම ඉන්න එකාගෙ ඔලුව හැරිල තියෙන පැත්තයි ඌගෙ රතු කලිසම හැරිල තියෙන යට පැත්තයි ගැලපෙන්නෙ නෑ..Editing Awulak :baffled:

    ඔය දකුණු පැත්තෙ ඉන්න කෙල්ලයි කොල්ලො දෙන්නයි පස්සෙ මූට්‍ටු කරල තියෙන්නෙ මට හිතෙන විදියට :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    0-27.jpg

    ඔය කෙල්ලො දෙන්නගෙ මැදින් තියෙන අතයි රත්තරන් පාට කොන්ඩෙ තියෙන කෙල්ලගෙ ඔලුව පිටිපස්සෙම ඉන්න එකාගෙ ඔලුව හැරිල තියෙන පැත්තයි ඌගෙ රතු කලිසම හැරිල තියෙන යට පැත්තයි ගැලපෙන්නෙ නෑ..Editing Awulak :baffled:

    ඔය දකුණු පැත්තෙ ඉන්න කෙල්ලයි කොල්ලො දෙන්නයි පස්සෙ මූට්‍ටු කරල තියෙන්නෙ මට හිතෙන විදියට :)

    දකුණු පැත්තෙ කොනේම ඉන්න එකා පොටෝෂොප්, උගේ කොන්ඩේයි කනයි බැලුවම පේනව කපල අරන් තියෙන්නේ කියල
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,571
    2
    54,116
    113
    සමහරවිට අර දෙවෙනි කෙල්ල පිඹින විසිල් එක එල්ලං ඉන්න කොල්ලගෙ තනේ කෙල්ලො දෙන්නගෙම තන්වලට වඩා ලොකු එක ද දන්නෙ නෑ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,712
    2
    115,610
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දකුණු පැත්තෙ කොනේම ඉන්න එකා පොටෝෂොප්, උගේ කොන්ඩේයි කනයි බැලුවම පේනව කපල අරන් තියෙන්නේ කියල
    උන් තුන් දෙනාම කපල මූට්‍ටු කරල වගේ ඔලුත් එක්ක තියෙන කලු පාට ගැප් බලපන්
     
    69 GUYS

    Banned
    Jul 25, 2016
    151
    58
    0
    Kollo tika kellonta polimak dammothnam waraddak wenawa nangi... ethakan matanam waraddak penna na...:sorry: