ara kelawarema inna boyta meha patten inna boy atha thiyagena inna eka waradiyata pena ekawathda danne![]()


![]()
ඔය කෙල්ලො දෙන්නගෙ මැදින් තියෙන අතයි රත්තරන් පාට කොන්ඩෙ තියෙන කෙල්ලගෙ ඔලුව පිටිපස්සෙම ඉන්න එකාගෙ ඔලුව හැරිල තියෙන පැත්තයි ඌගෙ රතු කලිසම හැරිල තියෙන යට පැත්තයි ගැලපෙන්නෙ නෑ..Editing Awulak
ඔය දකුණු පැත්තෙ ඉන්න කෙල්ලයි කොල්ලො දෙන්නයි පස්සෙ මූට්‍ටු කරල තියෙන්නෙ මට හිතෙන විදියට![]()
උන් තුන් දෙනාම කපල මූට්‍ටු කරල වගේ ඔලුත් එක්ක තියෙන කලු පාට ගැප් බලපන්දකුණු පැත්තෙ කොනේම ඉන්න එකා පොටෝෂොප්, උගේ කොන්ඩේයි කනයි බැලුවම පේනව කපල අරන් තියෙන්නේ කියල