pokemon Go ක්රීඩාවේ සියලු pokemon ලා අල්ල ගත් ලොව පළමු පුද්ගලයා ගැන මේ වෙද්දී තොරතුරු ලැබිලා.
ඔහු නමින් නික් ජොන්සන්. වයස අවුරුදු 28 යි.
ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ජිවත්වන ඔහු වුර්තියෙන් තාක්ෂණ ශිල්පියෙක්.
pokemon Go ක්රීඩාවේ එන සියලු pokemonලා අල්ල ගන්න ලෝකේ වටේ ගියා කියලයි එයා කියන්නේ.
pokemon Go ඉවරම කළත් pokemon Go දිගටම ක්රීඩා කරන බවයි නික් කියන්නේ.
pokemon Go හි නිර්මාණකරුවන් ඉක්මනටම ඒ සඳහා අලුත් වැඩ කෑලි ටිකක් හොයල දෙයි කියලත් නික් බලාපොරොත්තු වෙනවා.