සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK - 2 ROUND

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK - 2 ROUND

    http://www.elakiri.com/forum/showthread.php?t=1748051

    pXvniNl.png


    2.jpg



    1 වෙනි වතාවේ අති සාර්ථක :D;)වූ එළකිරි සුහද හමුවේ බහුතර ප්‍රතිචාර මැද 2 ROUND එකකුත් තියන්න හිතුවා මෙදා පාරත් අපි සෙට් වෙන්නේ පරණ තැනම තමා මෙන්න ඒතැනට යන පාර :D

    සුද්දාස් බීච් රෙස්ටුවරන්ට්
    දෙහිවල

    BuiPGbC.png


    klJTqWJ.png


    3c0JFtB.png



    තැනට යන්නේ කොහොමද
    2.jpg


    czkVRmn.png


    ෆුට් බෝල් club කියලා දෙහිවල ටවුන් එකේ තියන තැන ඉදන් මුහුදට පැත්තට හැරෙන්නේ නැතුව කෙලින් එන්න

    ෆුඩ් බෝල් ක්ලබ් එක ඉස්සරහා පල්ලියත් තියනවා එක නිසා හොයා ගන්න ලේසි ටවුම ආරම්බයේදීම අනික හම්බවෙනවා

    මේ තියෙන්නේ මැප් එක. . ගුගල් මැප් ඇසුරින් :)

    https://www.google.com/maps/place/S...x56b731b560a0179f!8m2!3d6.858898!4d79.8601412

    කීයටද ඉන්න ඔනේ -:D
    2.jpg


    2016 අගෝස්තු 21 වන ඉරිදා උදේ 11 ඉදන් ම සෙට් වෙමු


    කොහොමද ගණන් හිලව් - :D
    2.jpg


    යන ගාන එක්කෙනෙක් ගෙන් අඩුම රු 1000 තමයි බලාපොරොත්තු වෙන්නේ ඒ වගේම බෝතල් / කොටන් ගෙදර එහෙම තියනවා නම් උත්සන් ආවාට අපේ කිසි අමනාපයක් නැ ඔන් :P


    පරණ ආපු අයට මම කොල් කරලා කියනවා අලුතින් එන අය මට pm එකක් දාන්න ඕනෙම විස්තරයක් මම කියන්නම් :D

    එහෙනම් සෙට් වෙමු එදාට :D

    2.jpg


    pXvniNl.png
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    apo ban wena thanak dapanko..

    මෙතන කචල් එකක් නැ බන් එන්න ලේසි අනික එදා පිස්සු නැටුවා සින්දු කියලා කිසිම අවුලක් නැ :P කොලබින් පිට තැනක් එදා හොයන්න අපි කතා වුනේ නැනේ කෝකටත් pm එකක් දාපන්කෝ මට බලමු සින් එක කල්පනා කරලා

    satiyak dekak panna ganna bari weida date eka



    :sorry: සතියකට කලින් බන් මේ කියුවේ අරුන්ගෙන් බේරිල්ලක් නැ කරමු කරමු බොමු බොමු කරමු කරමු කියලා

    මොනවාහරි ට්‍රයි එකක් දාපන්කෝ එන්න
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    kattiya ayeth bonna wage ;)

    මෙදා පාර බොනවාටත් වඩා නුවර එලිය වාගේ තැනකට යන්න ට්‍රිප් එකක් කතා කර ගන්න ඕනේ මොකද ගොඩ කාලෙකින් ek වල කට්ට්ය ට්‍රිප් එකක් එහෙමත් ගියේ නැනේ

    කැම්ප් එකක් ගහගෙන ෆුල් ආතල් එකක් අරන් එනවා එතකොට ඊලග පාර
    :D
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    සොහොන;20546893 said:
    උබ බිසිලු බන් මේ දැනුත් කෝල් එකක් ගත්තා ඩයලොග් එකට :confused:

    මට එන්න පුලුවන් වෙයිද කියලා ශුවර් නෑ. .
    බලමුකෝ එදාවගේ පැරශුට් එකකින් වත් එන්න බලන්නම්. . :rolleyes: