සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK - 2 ROUND
http://www.elakiri.com/forum/showthread.php?t=1748051
1 වෙනි වතාවේ අති සාර්ථක
වූ එළකිරි සුහද හමුවේ බහුතර ප්රතිචාර මැද 2 ROUND එකකුත් තියන්න හිතුවා මෙදා පාරත් අපි සෙට් වෙන්නේ පරණ තැනම තමා මෙන්න ඒතැනට යන පාර 
සුද්දාස් බීච් රෙස්ටුවරන්ට්
දෙහිවල
තැනට යන්නේ කොහොමද
ෆුට් බෝල් club කියලා දෙහිවල ටවුන් එකේ තියන තැන ඉදන් මුහුදට පැත්තට හැරෙන්නේ නැතුව කෙලින් එන්න
ෆුඩ් බෝල් ක්ලබ් එක ඉස්සරහා පල්ලියත් තියනවා එක නිසා හොයා ගන්න ලේසි ටවුම ආරම්බයේදීම අනික හම්බවෙනවා
මේ තියෙන්නේ මැප් එක. . ගුගල් මැප් ඇසුරින්
https://www.google.com/maps/place/S...x56b731b560a0179f!8m2!3d6.858898!4d79.8601412
කීයටද ඉන්න ඔනේ -
2016 අගෝස්තු 21 වන ඉරිදා උදේ 11 ඉදන් ම සෙට් වෙමු
කොහොමද ගණන් හිලව් -
යන ගාන එක්කෙනෙක් ගෙන් අඩුම රු 1000 තමයි බලාපොරොත්තු වෙන්නේ ඒ වගේම බෝතල් / කොටන් ගෙදර එහෙම තියනවා නම් උත්සන් ආවාට අපේ කිසි අමනාපයක් නැ ඔන්
පරණ ආපු අයට මම කොල් කරලා කියනවා අලුතින් එන අය මට pm එකක් දාන්න ඕනෙම විස්තරයක් මම කියන්නම්
එහෙනම් සෙට් වෙමු එදාට

සතියකට කලින් බන් මේ කියුවේ අරුන්ගෙන් බේරිල්ලක් නැ කරමු කරමු බොමු බොමු කරමු කරමු කියලා 