SLT HELP !!!

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,602
    16,446
    113
    බොරු බන් ඕකුන්ගේ
    මම නම් මට ඕන Speed එක හදලා දෙනකම්
    උන්ට වද දුන්නා
    උන්ට බේරෙන්න බැරිම තැන මට ඕන ගාන හදලා දුන්නා....
    වද දෙන්න ඕනේ ඕකුන්ට :P :P
    kalin ubama kiyalada koheda mama call karala 2mbps wadi karagaththe :yes: apahu balanna ona welawaka :P
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,474
    1
    17,301
    113
    −273.15°C
    5551718888.png
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,734
    21,349
    113
    Panadura
    parana router eka tyenakota yasa ageta aawa bandwith eka 16mbps...

    මචං උබ TP-Link, D-Link වගේ එකකටම ගියානම් හරි
    ඔය ProLink ජරාව ගන්නේ නැතිව
    දැන් ඉතින් මොනා කරන්නද...
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,474
    1
    17,301
    113
    −273.15°C
    මචං උබ TP-Link, D-Link වගේ එකකටම ගියානම් හරි
    ඔය ProLink ජරාව ගන්නේ නැතිව
    දැන් ඉතින් මොනා කරන්නද...

    පලවෙනි රවුටර් එක ටීපී ලින්ක් එකක් තිබ්බේ,ඒක නම් අවුරුදු ගානක් පාවිච්චි කරා,අකුණු වලටවත් ඒකට මුකුත් උනේ නෑ..
    දැන් තියෙන්නෙ ප්‍රෝලින්ක් එකක්.