Box Cut එක

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,437
    22,956
    113
    මචන්ලා මම ඊයෙ බොක්ස් එකට කොන්ඩෙ කැපුව... මීට ඉස්සෙල්ල බොක්ස් එක කපල නෑ. බොක්ස් එක ගැහුවම බන් ඉස්සරහිනුයි දෙපැත්තෙනුයි කොන්ඩෙ ඉස්සිලා තියෙන්න ඕනනෙ බන්. ඒත් බන් දැන් මාර කේස් එක කියන්නෙ ඉස්සරහින් උස්සන්න පුලුවන්..තව කොන්ඩෙ බෙදන්න පීරන තැනින් කොහොමත් ඉස්සිල තියෙන්නෙ. අනිත් පැත්ත ඉස්සෙන්නෙ නෑ. මොන මගුල කරත් පැත්තට පීරල වගේ පල්ලෙහට ගිහින් තියෙන්නෙ...මේකට කරන්න විසදුමක් නැද්ද බන්? :(
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ලෙල්ලටම චොර වෙලා බන් තියෙන්නෙ. වෙනද ගහපු කට් එකක්ම ගැහුව නන් හොදයි කියල දැන් තමයි හිතෙන්නෙ.
    ඔව් බන් ඔහොම උනාම කලකිරිනවා.. :rofl::rofl:
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    හෙයා ස්ප්‍රේ ගහලා කොන්ඩ් හදපන්
    එහෙම නැත්තම් එක පාරක් තට්ටෙම ගාලා කොණ්ඩෙ අලුතෙන් වවන්න පටන් ගනින්
    පස්සෙ ඕන විදිහට හදන්න පුලුවන්
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නෝට් එකටම ගාපන් කරන්නම දෙයක් නැත්තන් :( ඊට පස්සේ ඕන විදියට හදාගන්න පුළුවන්
    මටත් වෙලා තියෙන්නේ ඕක.. හරියට කොන්ඩේ කැපෙන්නේ නෑ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,806
    4,442
    113
    ඔලු බක්කන්ට box කට් හරියන්නේ නැහැ බන් වෙන මොකක් හරි කට් එකක් කපපන්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    බොක්ස් ගහන්න කලින් ඒ විදියට ගැලපෙන්න කොන්ඩේත් තියෙන්න ඕන.
    උබට spray,gel අනන් මනං ගාලා උස්සන්න පුළුවන්,
    නමුත් ඒවා හැමවෙලේම ගාගෙන ඉන්නද?
    බැනේ

    උබේ කොන්ඩේ හොදට ගනකමට තියෙන්න ඕනේ,කොටින්ම අකීකරු කොන්ඩ කියන්නේ,
    නිතරම උඩට පීරහන්,පීරද්දී ඉස්සරහ ටික විතරක් නෙමේ මුළු කොන්දේම ආපස්සට,side එක ඇරෙන්න පීරහන්,
    නිකන් පනා හරියන්නේ නැහැ

    අර මැද්දෙන් ඇගිල්ල දාන්න පුළුවන් පොඩි රුපියල් 5-10 තියෙන පනාවක් ශෝක් වැඩේට,
    කොන්ඩේ ඇදෙන්නත් එක්ක තෙල් චුට්ටක් ගාලා පිටිපස්සට පීර්හන්,
    ටික වෙලාවකින් නිකම්ම අයි පරණ විදියට වැටෙයි,
    එක වලක්වන්න පිටිපස්සට පීරලා තෝප්පියක් දහන් හොදට හිරවෙන්න,
    තොප්පිය දානකොට පිටිපස්සේ ඉදන් ඉස්සරහට නෙමේ ඉස්සරහ ඉදන් පිටිපස්සට් යන විදියට දාන්න ඕනේ,
    එහෙම ටික වෙලාවක් ඉඩහන්,

    කොන්ඩේ පීරන එක දවසක් දෙක කරොත් ඇති,
    ඊට වඩා ඕනනේ නැ,

    තොප්පිය දාන්නත් ඕනේ කොන්ඩේ නිකන් තින්කොටත් කෙලින් වෙලා ඉන්න විදියට හැදෙන්න විතරයි,

    මේවා කට් එක කපන්න කලින් කරන්න ඕන වඩා වුනත් දැන් වුනත් උබට අවුලක් නැ කරලා බලන්න,

    නිතර හෙල්මට් දාන එකෙක්ට බොක්ස් කට් එච්චර පවත්වාගන්න අමාරුයි,
    තැලෙන හින්ද,

    ගොරෝසු ගනකම් කොන්ඩේකට හොඳ ස්ටයිල් එකක්,
    මූණත් රවුම් බෝලේ තියෙන එකෙක්ගේ මූනේ හැඩයත් ගානට shape වෙනවා මේකෙන්,

    මේකට රවුල් එච්චර මැච් වෙන්නේ නැ,
    ෆුල් shave තමා,
    ඕනනම් පොයින්ට් එකක් තියන්න ඇහැකි කොහෙන්හරි,

    කොන්ඩේ වවන්න එපා,
    නිතරම අඟල් 1/2 න් වගේ කපල තියාගන්නවනම් දිගටම රද පවත්වගන්න ලේසියි.
    පිටිපස්සෙන් කොන්ඩේ දිගට තියන්නේ නැ හරහට කපනවා නැත්නම් කැතයි ගැලපෙන්නේ නැහැ,
    වවන්න යන්නත් එපා,

    කොන්ඩේ ගනකම් අකීකරු කෙනෙක්ට නම් ලේසිම ස්ටයිල් එකක්,
    එවුන්ට වැඩිය ජෙල් අනන් මනං ගාලා හදන්න ඕනේ නැහැ,
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    මචන්ලා මම ඊයෙ බොක්ස් එකට කොන්ඩෙ කැපුව... මීට ඉස්සෙල්ල බොක්ස් එක කපල නෑ. බොක්ස් එක ගැහුවම බන් ඉස්සරහිනුයි දෙපැත්තෙනුයි කොන්ඩෙ ඉස්සිලා තියෙන්න ඕනනෙ බන්. ඒත් බන් දැන් මාර කේස් එක කියන්නෙ ඉස්සරහින් උස්සන්න පුලුවන්..තව කොන්ඩෙ බෙදන්න පීරන තැනින් කොහොමත් ඉස්සිල තියෙන්නෙ. අනිත් පැත්ත ඉස්සෙන්නෙ නෑ. මොන මගුල කරත් පැත්තට පීරල වගේ පල්ලෙහට ගිහින් තියෙන්නෙ...මේකට කරන්න විසදුමක් නැද්ද බන්? :(

    පෙට්ටිය කඩපන්, එතකොට හරි