මචන් කොල්ස්......
මම කලින් ත්රෙඩ් එකක් දැම්මා නොමිලේ වයිද්ය සායනයක් ගැන,,,,
උබල කියන්නේ මට පුදුම කනගාටුවක් දුකක් බන් දැනුනේ....
හුගක් හිටියේ වයස 60 ට වැඩි අම්මලා තාත්තලා...
සමහර අය ඇවිත් හිටියේ අත්වාරු එක්ක.....
සමහර අය අසනීපෙන් ....
මේ එක්කෙනෙක් එක්කවත් වෙන දරුවෙක් වත්.....
නෑ කෙනෙක් වත් ඇවිත් හිටියේ නෑ....
අපි සතුටින් උදව් කලා...
හැමෝම පින් දුන්නා...
ප්රශ්නයක් විතරක් ඉතුරු උනා....
මම හිතුවේ අලුත් ජෙනරේශන් එක තමයි වෙනස් වෙන්න ඇත්තේ කියල..
නෑ දැනට අවුරුදු 70 ක් වෙන තාත්ත කෙනෙකුගෙ පුතෙක් තරුන වෙන්න බෑ..
එතකොට ඒ අයත් මෙහෙම නම් ?
හරිම කනගාටුදායක තත්වයක් තමයි අපේ වැඩිහිටියන්ට උදාවෙලා තියෙන්නේ....
http://www.elakiri.com/forum/showthread.php?p=20531025#post20531025

ආයෙත් මෙහෙම වැඩක් කරනවා නම් අපිටත් කියහන් support එකක් දෙන්න