163 bus eke athul kotteta awith ethanin 174 kottawa bus eke nagapan

Nugegoda ඉඳන් එනවා නම් Nugegoda Bus Stand එකෙන් 689 අරගෙන තලවතුගොඩින් බහින්න..එතන හෝල්ට් එකේ ඉඳන් පයින් යන දුර..(හෝල්ට් එකෙන් බැහැල ටිකක් දුර ඉස්සරහට යනකොට හම්බෙන හතරමං හන්දියෙන් වමට හැරිලා පයින් යන්න..ටිකක් දුර යනකොට පාරෙන් අනිත් පැත්තේ තියෙනවා හේමාස් එක)
දෙහිවල ඉඳන් වගේ එනවා නම්, 163 ඇවිල්ල බත්තරමුල්ලෙන් බහින්න..පස්සේ බත්තරමුල්ලෙන් 174 බස් එක ගන්න (කොට්ටාව පැත්තට)..එතන ඉඳන් ලොකු දුරක් නැහැ..විනාඩි පහළොවෙන්-විස්සෙන් වගේ යනවා තලවතුගොඩට..![]()
17 ka etul kotteta awit etanin 174 ganna ehenam..

689 nugegoda - hokandara eke awith thalawathugoda handiyen behela 300m paiyn hari 3wheel ekaka yanna.



689 නුගේගොඩ - කුඩාදෙනිය (හෝකන්දර.) කියලයි බස් එක තියෙන්නේ.
මට මතකයි ඔය බස් එක.
ඉඳල හිටලා තියෙනවා ලොකු Leyland බස්..ඔය බස් එක යන පාරත් පොඩියිනේ..විශේෂයෙන්ම දෙල්කඳ ඉඳල උඩහමුල්ල හරියට යන Udahamulla Station Road එක..





689 nugegoda - hokandara eke awith thalawathugoda handiyen behela 300m paiyn hari 3wheel ekaka yanna.