Nugegoda - thalawathugoda

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Nugegoda ඉඳන් එනවා නම් Nugegoda Bus Stand එකෙන් 689 අරගෙන තලවතුගොඩින් බහින්න..එතන හෝල්ට් එකේ ඉඳන් පයින් යන දුර..(හෝල්ට් එකෙන් බැහැල ටිකක් දුර ඉස්සරහට යනකොට හම්බෙන හතරමං හන්දියෙන් වමට හැරිලා පයින් යන්න..ටිකක් දුර යනකොට පාරෙන් අනිත් පැත්තේ තියෙනවා හේමාස් එක)

    දෙහිවල ඉඳන් වගේ එනවා නම්, 163 ඇවිල්ල බත්තරමුල්ලෙන් බහින්න..පස්සේ බත්තරමුල්ලෙන් 174 බස් එක ගන්න (කොට්ටාව පැත්තට)..එතන ඉඳන් ලොකු දුරක් නැහැ..විනාඩි පහළොවෙන්-විස්සෙන් වගේ යනවා තලවතුගොඩට.. :yes:
     
    • Like
    Reactions: dildude

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Nugegoda ඉඳන් එනවා නම් Nugegoda Bus Stand එකෙන් 689 අරගෙන තලවතුගොඩින් බහින්න..එතන හෝල්ට් එකේ ඉඳන් පයින් යන දුර..(හෝල්ට් එකෙන් බැහැල ටිකක් දුර ඉස්සරහට යනකොට හම්බෙන හතරමං හන්දියෙන් වමට හැරිලා පයින් යන්න..ටිකක් දුර යනකොට පාරෙන් අනිත් පැත්තේ තියෙනවා හේමාස් එක)

    දෙහිවල ඉඳන් වගේ එනවා නම්, 163 ඇවිල්ල බත්තරමුල්ලෙන් බහින්න..පස්සේ බත්තරමුල්ලෙන් 174 බස් එක ගන්න (කොට්ටාව පැත්තට)..එතන ඉඳන් ලොකු දුරක් නැහැ..විනාඩි පහළොවෙන්-විස්සෙන් වගේ යනවා තලවතුගොඩට.. :yes:

    689 නුගේගොඩ - කුඩාදෙනිය (හෝකන්දර.) කියලයි බස් එක තියෙන්නේ.
    මට මතකයි ඔය බස් එක.
     
    • Like
    Reactions: dildude

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    689 නුගේගොඩ - කුඩාදෙනිය (හෝකන්දර.) කියලයි බස් එක තියෙන්නේ.
    මට මතකයි ඔය බස් එක.

    අන්න හරි..ඔය route එකේ තියෙන්නෙම පොඩි බස් :angry: ඉඳල හිටලා තියෙනවා ලොකු Leyland බස්..ඔය බස් එක යන පාරත් පොඩියිනේ..විශේෂයෙන්ම දෙල්කඳ ඉඳල උඩහමුල්ල හරියට යන Udahamulla Station Road එක.. :baffled: :oo:
     
    sampathdrc

    Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    nugegoda-hokandara bus eke awith thalawathugoda handiyen bahala pelawatta paththata tikak awidagena palayan.ethakota ube right hand side eke paththe thiyenne.
     
    WhiskyZ

    Active member
  • Sep 16, 2014
    284
    43
    28
    උබ මවුන් වල ඉදන් එනවනම් ඉක්මන්ම විදිය 17 බස් එකක නෑගල බත්තරමුල්ලෙන් බෑහලා 174 ගන්න එක... ලේසිම විදිය 154 අවිත් බොරෙල්ලෙන් බෑහලා 174 අරන් යන එක...