Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
වීඩියෝ මැනේජර් එකෙන් montized දීලා අප්ඩේට් කරන්න ඒවගේම සමහර කිවර්ඩ් වලට ඇඩ් පෙන්නන් නැ

:sorry: mchn montized wunatath passe ai penne natte kola pata ta doller mark eka watilath ehemane ea mokada :sorry:
 
  • Like
Reactions: ctooi

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
කියපු විදිහට කරන්න හරි යනවා, hot sex වගේ කිවර්ඩ් වලටත් ඇඩ් පෙන්නන් නැ :yes:

ehema kara mchn ea wage keyword anh sindu witharai :yes:

man ehema thamai ads danne mchn video eka tik karala action walin danne :(
 
ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ehema kara mchn ea wage keyword anh sindu witharai :yes:

    man ehema thamai ads danne mchn video eka tik karala action walin danne :(

    මගේ ඇඩ් පෙන්නන් නැතුව තිබිලා action වලින් montized දීලා අප්ඩේට් කරහම හරි ගියා 24hr වගේ කාලෙකින්
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මගේ ඇඩ් පෙන්නන් නැතුව තිබිලා action වලින් montized දීලා අප්ඩේට් කරහම හරි ගියා 24hr වගේ කාලෙකින්

    ela mchn

    oya kiyanne

    1.Action

    2.More actions

    3. Monetized

    meh step 3na neda :sorry: man ada ude damme ehenam man heta ude balannam neda thnq mchn :yes::yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ela mchn

    oya kiyanne

    1.Action

    2.More actions

    3. Monetized

    meh step 3na neda :sorry: man ada ude damme ehenam man heta ude balannam neda thnq mchn :yes::yes:

    සහමරුන්ගේ අප්ඩේට් කරපු ගමන් හරි යනවා, පැය 24 වගේ කාලයක් ඇතුලත හරි යනවා කියලා තියෙන්නේ, දවසගානේ වගේ Monetized කරනවා නම් හරි මන් හිතන්නේ

    save_1.png
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    man monetized ain karala meh step widihata monetized kara mchn balamu :) paya 24kin

    ehema karala ee video eka link eka wena browser eka kin visitor kenek wage balapan..

    one question have mata

    boge dan video kiyak wage have da total eka? monthly roughly earning kohomada :baffled:?

    kemathi nam answer ekak denna puthe:rolleyes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මමත් ඕක පොඩියට කරනවා දැන් මාස 2ක 3ක ඉඳන්

    546d9c113aff4681ad158cba425b0334.png

    විඩියෝස් කියක් තියෙනවද මොනවාද දාන විඩියෝස්, යුටියුබ් ට්‍රැෆික් විතරද කොහොමද ?
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    විඩියෝස් කියක් තියෙනවද මොනවාද දාන විඩියෝස්, යුටියුබ් ට්‍රැෆික් විතරද කොහොමද ?
    විඩියෝස් නම් 11යි තියෙන්නෙ තවම
    ඔව් සේරම යූටිබ් ට්‍රැෆික්
    Homemade toys විඩියෝස් විතරයි කරන්නෙ
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සහමරුන්ගේ අප්ඩේට් කරපු ගමන් හරි යනවා, පැය 24 වගේ කාලයක් ඇතුලත හරි යනවා කියලා තියෙන්නේ, දවසගානේ වගේ Monetized කරනවා නම් හරි මන් හිතන්නේ

    save_1.png

    ela mchn man oya widihata thamai kare eeta passe man karapu widihatath kara balamu :sorry: thanku again mchn :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    එල එල ත්‍රේඩ් එක ඔහොම කරන් යමු. .
    මාත් පුලුවන් වෙලාවට එන්නම්. . :)
     
    • Like
    Reactions: kellsupun