Srilanka Cricket at its best

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    කෝ බන් අර අපරාදේ ඔස්ට්‍රේලියාවේ ටීම් එකේ උන් එකොලහක් එන්නේ, හතර පස් දෙනෙක් ආවනම් හොදටම ඇතිනේ කියලා පෝස්ට් හදපු,ශෙයා කරපු උන්. :P

    කොහොමද කොල්ලොන්ගේ වැඩ.සුපිරියි නේ.කෙලින්ම සීරීස් එක 3-0 දින්නා.

    ආමග කෙටියි,යායුතු මග දුරයි.:yes:

    කවදහරි මෙහෙම ඉන්දියාවටත් ගහපල්ලා...

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: RottenCOLT

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Sri-Lanka_240-animated-flag-gifs.gif
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කෝ බන් අර අපරාදේ ඔස්ට්‍රේලියාවේ ටීම් එකේ උන් එකොලහක් එන්නේ, හතර පස් දෙනෙක් ආවනම් හොදටම ඇතිනේ කියලා පෝස්ට් හදපු,ශෙයා කරපු උන්. :P

    කොහොමද කොල්ලොන්ගේ වැඩ.සුපිරියි නේ.කෙලින්ම සීරීස් එක 3-0 දින්නා.

    ආමග කෙටියි,යායුතු මග දුරයි.:yes:

    කවදහරි මෙහෙම ඉන්දියාවටත් ගහපල්ලා...

    :lol::lol::lol::lol:

    aAHzwBq.png
    :P
     
    • Like
    Reactions: craabeysinghe

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    එකම ඉස්කෝලේ, එකම හොස්ටල් එකේ, එක බත් පත බෙදාගෙන එකට කාපු, එකට ඉඳපු කොල්ලො දෙන්නෙක්, අද එකට, ලංකාව වෙනුවෙන් සෙල්ලම් කරනකොට දැනෙන ගැම්ම කියලා වැඩක් නෑ..
    Weldone ධනා & සුරංග අයියා <3
    ‪#‎එකෙන්ම‬
    ‪#‎Richmond_Hostelers‬
     
    • Like
    Reactions: craabeysinghe

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    එකම ඉස්කෝලේ, එකම හොස්ටල් එකේ, එක බත් පත බෙදාගෙන එකට කාපු, එකට ඉඳපු කොල්ලො දෙන්නෙක්, අද එකට, ලංකාව වෙනුවෙන් සෙල්ලම් කරනකොට දැනෙන ගැම්ම කියලා වැඩක් නෑ..
    Weldone ධනා & සුරංග අයියා <3
    ‪#‎එකෙන්ම‬
    ‪#‎Richmond_Hostelers‬

    ධනංජය නම් සුපිරි ප්ලේයර් කෙනෙක්.ඌ කවදහරි හොද තැනකට එනවා.:yes: