Redline Muslim hettange business kadamu!

Status
Not open for further replies.

SennaDC

Member
Aug 16, 2016
4
1
0
Rep කැපුවේ නෑ

ඉස්සර නම් මාත් කිසි දෙයක් බලන් නැතිව techzone එකෙන් ගත්තා. Barclays එකෙන් ගත්තා.
එක දවසක් ඔය techzone එකේන් බඩුවක් ගන්න ගිය දවසක උන් ඒක high price මට කිවුවා. උන්ගේ web site එකේ තිබුනේ ඊට වඩා අඩුවෙන්. ඒකමයි මම ගන්න ගියේ. ගියාම කිවුවා ඒ ගානට දැන් දෙන් නැ. දැන් ගනන් කියලා. එදා ඉදලා මං ඔකුන්ගෙ කඩේට යන්නේ නැ. මගෙ ලැප ගත්තෙත් ඔය techzone එකෙන් තමයි. හැබැයි ඒක නම් තාම හොදට වැඩ. ඒ ඉස්සර හැබැයි

අනික ඔය barclays එකේ වුනත් මිනිස්සු ගියාම හෙන don't care ගානට දාලා ඉන්නේ. රැවුල වවන් ගියොත් නම් Priority දෙනව ඇති. කොහොමත් ඊට පස්සේ මේ හම්බ මාෆියාව මීටර් වුන නිසා හම්බ කඩ වලට නම් යන්නේ නැ. කීය වුනත් වැඩිපුර දීලා සිංහල කඩේකින් ගන්නවා. එදා ඉදලා අද දක්වා එහෙමයි. ඉදිරියටත් එහෙමයි. දැන් නම් ගන්නේ කෙලින්ම tulip එකෙන්. තව SMS marketing කියල එකක් තියෙනවා. ඒකත් සිංහල එකක්ද කොහෙද

PC house දැන් නෑනේ මචන්. උබල හම්බ කඩෙන් බඩු ගන්නේ ඒක වැහුනොත් වෙන බඩු ගන්න කඩයක් නැති නිසාද ? ලොල් .. මාර් තර්ක බන් මේවා :lol: පීලීස්.. උබ හම්බයන්ගෙන්ම ගනින්..

බොරු reviews නම් දෙන්න ඕන නැහැ. :lol: මං දීලත් නැ හැබැයි.. ඒත් ඉතින් ජාතික ආලේ ඇම්ම ටිකක් හරි තියේ නම් ටිකක් වැඩිපුර දීලා හරි කමක් නැ සිංහල කඩේකින් ගනින්.

බොරු reviews දෙන්නේ නෑ වගේම මම ඔය Rep කපනවා වගේ තුට්ටු දෙකේ වැඩ කරන්නේ නෑ. මම උඹගේ rep කැපුවේ නෑ.

මුස්ලිම් කඩෙන් බඩු ගන්නේ (ඇත්තටම ඔය කඩේ වැඩකරන උන්ගෙන් බාගයක් සිංහල, අයිතිකාරය මුස්ලිම් තමයි), මම අර කලින් කිව්වා වගේ අලුත් මොඩල්ස්, දරන්න පුළුවන් ගානට, ඒත් එක්කම 3yr warranty එක්ක ගන්න පුළුවන් නිසයි, එහෙම නැතුව ඒ කඩේ වැහෙයි හරි සිංහල කඩේ බඩු ඊට ගණන් හින්ද නෙමෙයි.
40,000/- විතර දීලා ගන්න VGA එකක් 1yr warranty ඉවර වෙච්ච ගමන් ගියොත්, සිංහලද, මුස්ලිම්ද කියල නෑ වෙන කඩේකින් ගත්තොත් අනාතයි.

මගේ හොඳ යාලුවෙක් ඉන්නවා, මිනිහගේ මහන්සියෙන් විතරක් කඩයක් පටන් ගත්ත. Full try එක දෙනවා ඒ කඩෙන් high-end බඩු රටට ගේන විදිහක් සෙට් කරගන්න. ඒකට මමත් full sup එක දෙනවා. එහම හරි ගියොත් ඉතින් හැම තිස්සෙම Redline පස්සේ යන්න ඕනි නෑ.
අන්න මිනිහ හරි විදිහට ගේමට enter වෙච්ච පොරක්. එහෙමෙයි අපි අපේ ජාතිය උඩට ගන්න ඕනි. එහෙම නැතුව මේ thread එකේ විදිහට වෙන උන්ව බොරුවට යට කරලා උඩට එන්න හැදුවොත් කවදාවත් හරි යන්නේ නෑ.
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
මෙන්න රිප්ලයි එක

මේ කියන්නේ මේ thread එක හදපු මනුස්සයටයි, පස්සේ මිනිහට එකඟව comment කරපු මිනිස්සුන්ටයි.
දැන් මම මුස්ලිම් කියල බනින්න ඉස්සර වෙලා කියන්නේ. මම හොඳ සිංහල බෞද්ධ. දහම් පාසල් විභාග ධරමාචාර්ය වගේ කරලා නැති වුනත් අපි ඔය බොරුවට බනින උන් වගේ නමට බෞද්ධ විතරක් නෙමෙයි!
මේ ඔක්කොම ප්‍රශ්න වලට මුල අපි සිංහලයන්ට තියෙන හීනමානයයි.
Redline කියන්නේ මුස්ලිම් විතරක් කඩයක් නෙමෙයි, ඒකෙ සිංහල උනුත් වැඩකරනවා. කොහොම හරි Redline මුස්ලිම් කඩයක් කියල උඹලා මේ online ඇවිල්ල මෙහෙම පඩ ෂෝ දැම්මට වැඩක් නෑ බං. දැන් අර කාලෙකට උඩින් nolimit, fashion bug වලටත් ඔය වගේ කතා කියල සිංහලයෝ එව්වට යන්න එපා කියල කෑගහුව. කෝ එව්වා කරලා වැඩක් වුනාද? නෑනේ. තාමත් මිනිස්සු වැඩිපුරම යන්නේ ඒ කඩවලට. ඒ මොකද ඒ කඩවලින් හොඳ බඩු අඩුවට ගන්න තියෙන නිසා.

Redline එකෙත් කතාව ඒකමයි. උන් ගාව වගේ high quality බඩු, ඔහොම warranty එකක් එක්ක, වෙන කොහෙවත් ඒ ගානට ගන්න නෑ. අපි අර අවුරුදු ගානක් බැනපු UNITY එකේ මුස්ලිම් කඩවලවත් නෑ. බඩු අරන් තියෙන මනුස්සයෙක් හින්ද මට කියන්න පුළුවන්. උන්ගේ service එකේ මට නම් තාම අවුලක් වෙලා නෑ, එත් කට හරි අවුලක් වුනානම් ඒ උන් මුස්ලිම් හින්ද කියල බනින එක නිකන් වහිනකොට ගේ තෙමෙනවා කියල, වහලේ හදපු බාසුන්නහෙට පැත්තක ඉද්දි වැස්සට බනිනවා වගේ.

උඹලා ඔච්චර මුස්ලිම් කඩ වලට කැමති නැත්තන් පටන් ගනින්කෝ හොඳ සිංහල කඩයක්, අරුන්ගේ කඩේ වගේම deal එක්ක, බලපන් මිනිස්සු එන්නේ නැද්ද කියල. කොහෙද උඹලා වගේ උන්ට පුළුවන් මේ වගේ online ඇවිල්ල හැංගිලා, මෙහෙම thread හදලා, අනේ බොරු review දාල උන්ගේ business වට්ටමු කියලා හිඟාකන්නනේ. ලැජ්ජා නැද්ද බං. උඹලට සිංහලයෝ විදිහට කරන්න පුළුවන් ඔච්චර නම් සිංහල කියන නාමෙටත් උඹලා ලැජ්ජාවක්! ඉතින් දියුණුවෙයිද ජාතියක්.

උන්ගේ කඩේ දැනට ඔය තියෙන quality එක තියෙනකන් උන්ගේ කඩේ හෙලවෙන්නේවත් නැතුව තියෙයි තව අවුරුදු 10ක් 20ක් විතර. උඹලා වගේ උන් ඒ කාලෙත් ඉඳියි මෙහෙම පඩ ෂෝ දදා. එත් සිංහල කඩ එකක්වත් තියෙයිද කියන එක තමයි sure නැත්තේ. ඔන්න යථාර්ථය.

(උබ කියල තියෙන විදියටම මමත් ඒ වාක්‍ය වලටම අනුව මගේ පිළිතුර ලියන්නන්,කියවද්දී උඹේ එකත් එක්ක සසඳලා කියවහන්:yes::yes:)

අපොයි මාත් සිංහල බෞද්ද,මාත් දර්මචාර්ය කරලා නැ,එක කරන්න පාස් වුනෙත් නැ අවසාන විබගෙන්.:D:D
ඔව් සිංහලයන්ට ගොඩක් හීනමානය තියෙනවා.හැබැයි හැමෝටම නෙමේ.

අපොයි ඔවු 10:1 අනුපාතයට වගේ.

පඩ ෂෝ දාන උනුත් ඉන්නවා,ඇත්තටම හේතුවක් ඇතුව යන්න එපා කියන උනුත් ඉන්නවා.
ඒක ඉතින් වර්තමාන සිංහලයාගේ දීන කම,එකට කරන්න දෙයක් නැ,ඊළඟ අලුත් පරම්පරාව ඊටත් වඩා අන්ත විදියට තම ඉන්නේ.
අනික ඒකට (මුස්ලිම් ෂොප් වර්ජනය) විතරක් මදි,
හරි ප්‍රතිපත්තියකට එක වුනෙත් නැ,බුද්දීමත්ව කරෙත් නැ,රැල්ලට ගිය විතරයි,
එකයි හේතුව.
බම්බුව තමා..හොඳ බඩු අඩුවට ගන්න නෙමේ,ලාබෙට ඕන ජන්ගියක්(ගු ගොඩක්) තියෙන හින්ද.:D:D
අපේ සිංහල හරක්ට ලාබෙට දෙනවනම් ඊට වඩා දෙයක් තවත් නැ.

වෙන කොහෙවත් නැද්ද? නැත්නම් උඹ ඒ තැන් දන්නේ නැද්ද?:confused::confused:

මම unity මුස්ලිම් කඩවලින් ගන්නෙත් නැ,අරගෙනත් නැ,
උඹට නොවුනට තව වෙච්ච එවුන් ඉන්නවනේ,scurvy සහ අර බොරු හේතු කියපු එකෙක් ඇරෙන්න උන්ගේ FB page එකේ තව කීදෙනෙක් bad review දාලා තියෙනවද?
එතකොට ඒ ඔක්කොම එවුන් ආතල් එකට හෝ racist හේතුවකට එහෙම අකර කියලද උඹ කියන්නේ??
බසුන්න්හෙගේත් වැරදි තියෙන්නත් පුළුවන්,වහලෙට දාලා තියෙන උළු/ටකරන්/ශීට් වල දෝසයක් හින්දා ඒවා හිල් වෙලා ඇතුලට වතුර එන්න පුළුවන් හේතු කීයක් තියෙනවාද?තියෙන්නැ පුලුවන්ද?

උඹට නොවුන කියන එක නිදහසට කාරණයක් නෙමේ.

ඔව් එක හොඳ වැඩක්.හැබැයි දැන් උඹ හිතනවද ලේසියකට සිංහල එකෙක්ට එහෙම එකක් පටන්ගන්න පුළුවන් වෙයි කියල.

පොඩ්ඩක් හොයල බලහන් කලින් තිබ්බා ඒවාට මොකද වුනේ කියල,
ඔය දැනට තියෙන එකම එක tulip එකත් ඉවරයි පහුගිය කාලේ වෙච්ච මුස්ලිම් ෂොප් වර්ජනය ඇති වුනේ නැත්නම්.
අපේ එකෙක් කෝස්ට් ඔක්කොම කවර් කරන් පොඩි ලාබයක් තියන් දෙනකොට අරුන් ඒ වගේ බාගෙට දෙනවා.උන්ගේ තියෙන වෙළඳපල මාෆියාව හින්දා.

වෙන දේවල් දන්නේ නැතුව අද ඊයේ නම් ඉපදිලා තියෙන්නේ මට witcher ගහන්න හොඳ VGA එකක් ගන්න තැනකට තියෙන්නේ redline අය්ය ගාව විතරයි කියල සූප්පුව කටේ ගහන් එතනට දුවන එකෙක් නම් මීට වඩා කතා කරන්න එපා තේරුමක් නැ,

සිංහලයන්ට දියුණු වෙන්න බැරි කමක් නැ, වෙලා තියෙන්නේ උන්ට දියූ වෙන ක්‍රම ගොඩක් උන් අහුරලා තියෙන්නේ+සිංහල එකෙක් උඩ එනකොට තවත් සිංහල එකෙක් වල කැපීමේ සම්බවිතාවය වැඩියි.

උන්ගේ ඔහොම නෙමේ කොච්චර කොලිටි බැස්සත් අනේ එතන විතරයි තියෙන්නේ,එයාල හරි හොඳයි,කටට ගන්නේ නැති ටික විතරයි,සිංහල වුන්ගේ හෙන රෙස්පක්ට් නේ කියා කියා උන්ගේ රෙද්ද අස්සට දුවන උන් ඉන්න තාක් කල් එක පවතිනවා,
අනික වැඩිවන මුස්ලිම් ජනගහණය අඩුවෙන සිංහල කස්ටමර්ලගේ අඩුව පුරවනවා,

කඩේ වැහෙන එකක් නැ,උඹ නාඩා හිටහන්.:D:D

සිංහල කඩ වලට වෙන දේ උඩ කිව්වා,

මට මෙච්චර කල් එළකිරි එකේ account එකක් තිබ්බේ නෑ මොකද මට මීට කලින් account එකක් ඕනි වෙලා තිබ්බේ නෑ. මට එළකිරි එකේ member කෙනෙක් වෙන්න ඔනිකමක් තිබ්බේ නෑ. අද නෙට් එකේ මේ thread එක ගැන කියෙව්ව හින්ද තමයි ඇවිත් account එකක් හදාගෙනම ඇවිත් comment කලේ.

උඹලා ඉතින් online reply දිදී ඉඳපන්. උඹලට real world එකේ කරන්න පුළුවන් දෙයක් නෑනේ. අහ් ඔව්, අර හැංගිලා ඉඳන් බිත්තර ගහන්න පුළුවන්. උඹලගේ සද්දේ වගේම වැඩත් තියෙනවනම් දාපන්කෝ Redline එකට competition එකට කඩයක්. මම එනවා බඩු ගන්න. හොඳ reviews දීලා නග්ගල ගන්නම්.

එතකන් online සද්දේ දැම්ම කියල වැඩක් වෙන්නේ නෑ.

මාත් එහෙමමයි මෙච්චර කාලයක් ටොපික් බල බල හිටියේ,ලදී හිතුණා කමන්ට් කරන්න අකවුන්ට් එකක් හදාගන්න.:D:D

කාටද බිත්තර ගැහුවේ,මම..:shocked::shocked: උඹ දැක්කද මම කාට හරි බිත්තර ගහනව,:oo::oo:

නැත්නම් උඹ ඒ බිත්තර කාපු එකෙක්ද?:rolleyes::rolleyes:

වෙන සිංහල එකෙක් කඩයක් දැම්මත් උඹල වගේ එවුන් එපා බන්,ඇත්තටම:sorry::sorry:

මොකද ඖම්බල වගේ එවුන් තමා කඩවල වල ඇවිත් ගණන් වැඩියි ගණන් අඩු කරන්න මීට වඩා අරෙහෙ තියනවා මෙහෙ තියනව කියා කියා හිඟන ටෝල්ක් දෙන්නේ:yes::yes:

මාත් අහන්නමයි හිටියේ මුන් ටිකත් (ස්කර්වී ඇතුළු පිරිස) මේ කරගෙන යන ඔන්ලයින් සද්දේ දැමීම උබටත් වැඩක් නැනේ උඹටත් පුළුවන්නේ ignor කරලා අතෙර්ල දල ඉන්න,

ඇයි redline එකට ගහද්දි සෙනාට(ඔයාට) ඇඬේන්නේ:oo::oo:

ආ තව දෙයක් -------

-රේප් වලටත් ඒ රේප් කමන්ට් එකේ තිබ්බා උපදෙස් වලටත් ගොඩක් ස්තුතිය් ඈ..
1.gif
1.gif

Redline Muslim hettange... 08-16-2016 09:02 PM Scurvi wage manasika ledekta ubalawa drive karawanna puluwan lassanata u bump kiyalawath type karanne naha inju inju kiyala kiyaddi ubala panadaagena hambayanta bana bana innawa ara pissa aathal gannawa aka balalaa.
FYI--මන් ඔය හම්බ කඩේට දුන්න මගුලේ review එකක් නැ,
3.gif
3.gif

උඹේ කමන්ට් එකේ ෆොන්ට් එක ලස්සනයි මචන්,මොකක්ද ෆොන්ට් එක,උඹ type කරේ මොකෙන්ද? ගූගල් ඉන්පුට්ද.
14.gif
14.gif
 
  • Like
Reactions: Voltage

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    reputation_neg.gif
    Redline Muslim hettange... 08-14-2016 08:47 PM Ubalaa meywage gon wada karanawa kiyana eka Publish karama akama athi thawa thawath business wadiwennata http://i.imgur.com/9e9rG3P.jpg

    හම්බයො කරන බලු වැඩ -රෙප් කපපු හම්බයට කියන්නෙ.
    1. ගැරන්ටි දෙන්නෙ නෑ මාස 6ක් විතර ගන්නවා, කොම්පැනි යවල තියෙන්නෙ කියල බොරු ගහන්වා කස්ටමර්ව රස්තියාදු කරනවා, අන්තිමට නඩු දානව කිව්වම අලුත් එකකට ඩිස්කව්න්ට් එකක් දෙන්නං කියල ගාණ කපනවා.
    2. බිලේ ඩේට් එක වැරදියට දානවා උදා:- 2016-08-06 කියන එක ඇමරිකන් ක්‍රමේට 08-06-2016 දානවා. ඇහුවම කියනවා මැශින් එකෙන් එන්නෙ ඒවිදියට කියල.
    3. රු 4000/= බඩුවට 7000/= ක් කියනවා. වෙන කඩේක බලලා ගාණ අඩුයි කියල දැනගෙන ඇහුවාම කියනවා කියපු විදිය උඹට ඇහුනෙ නැත්තං කරන්න දෙයක් නෑ කියල.
    4. ඕනෙම බඩුවක් දෙන්න පුලුවන් කියල කවුරුහරි එකෙක් යවල වෙන කඩේකින් බඩුව ගෙනත් දෙන්වා, ගොඩක් වෙලාවට ඒක ඩිස්ප්ලේ දාපු එකක් එහෙම නැත්තං පරණ එකක්.
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    (උබ කියල තියෙන විදියටම මමත් ඒ වාක්‍ය වලටම අනුව මගේ පිළිතුර ලියන්නන්,කියවද්දී උඹේ එකත් එක්ක සසඳලා කියවහන්:yes::yes:)

    අපොයි මාත් සිංහල බෞද්ද,මාත් දර්මචාර්ය කරලා නැ,එක කරන්න පාස් වුනෙත් නැ අවසාන විබගෙන්.:D:D
    ඔව් සිංහලයන්ට ගොඩක් හීනමානය තියෙනවා.හැබැයි හැමෝටම නෙමේ.

    අපොයි ඔවු 10:1 අනුපාතයට වගේ.

    පඩ ෂෝ දාන උනුත් ඉන්නවා,ඇත්තටම හේතුවක් ඇතුව යන්න එපා කියන උනුත් ඉන්නවා.
    ඒක ඉතින් වර්තමාන සිංහලයාගේ දීන කම,එකට කරන්න දෙයක් නැ,ඊළඟ අලුත් පරම්පරාව ඊටත් වඩා අන්ත විදියට තම ඉන්නේ.
    අනික ඒකට (මුස්ලිම් ෂොප් වර්ජනය) විතරක් මදි,
    හරි ප්‍රතිපත්තියකට එක වුනෙත් නැ,බුද්දීමත්ව කරෙත් නැ,රැල්ලට ගිය විතරයි,
    එකයි හේතුව.
    බම්බුව තමා..හොඳ බඩු අඩුවට ගන්න නෙමේ,ලාබෙට ඕන ජන්ගියක්(ගු ගොඩක්) තියෙන හින්ද.:D:D
    අපේ සිංහල හරක්ට ලාබෙට දෙනවනම් ඊට වඩා දෙයක් තවත් නැ.

    වෙන කොහෙවත් නැද්ද? නැත්නම් උඹ ඒ තැන් දන්නේ නැද්ද?:confused::confused:

    මම unity මුස්ලිම් කඩවලින් ගන්නෙත් නැ,අරගෙනත් නැ,
    උඹට නොවුනට තව වෙච්ච එවුන් ඉන්නවනේ,scurvy සහ අර බොරු හේතු කියපු එකෙක් ඇරෙන්න උන්ගේ FB page එකේ තව කීදෙනෙක් bad review දාලා තියෙනවද?
    එතකොට ඒ ඔක්කොම එවුන් ආතල් එකට හෝ racist හේතුවකට එහෙම අකර කියලද උඹ කියන්නේ??
    බසුන්න්හෙගේත් වැරදි තියෙන්නත් පුළුවන්,වහලෙට දාලා තියෙන උළු/ටකරන්/ශීට් වල දෝසයක් හින්දා ඒවා හිල් වෙලා ඇතුලට වතුර එන්න පුළුවන් හේතු කීයක් තියෙනවාද?තියෙන්නැ පුලුවන්ද?

    උඹට නොවුන කියන එක නිදහසට කාරණයක් නෙමේ.

    ඔව් එක හොඳ වැඩක්.හැබැයි දැන් උඹ හිතනවද ලේසියකට සිංහල එකෙක්ට එහෙම එකක් පටන්ගන්න පුළුවන් වෙයි කියල.

    පොඩ්ඩක් හොයල බලහන් කලින් තිබ්බා ඒවාට මොකද වුනේ කියල,
    ඔය දැනට තියෙන එකම එක tulip එකත් ඉවරයි පහුගිය කාලේ වෙච්ච මුස්ලිම් ෂොප් වර්ජනය ඇති වුනේ නැත්නම්.
    අපේ එකෙක් කෝස්ට් ඔක්කොම කවර් කරන් පොඩි ලාබයක් තියන් දෙනකොට අරුන් ඒ වගේ බාගෙට දෙනවා.උන්ගේ තියෙන වෙළඳපල මාෆියාව හින්දා.

    වෙන දේවල් දන්නේ නැතුව අද ඊයේ නම් ඉපදිලා තියෙන්නේ මට witcher ගහන්න හොඳ VGA එකක් ගන්න තැනකට තියෙන්නේ redline අය්ය ගාව විතරයි කියල සූප්පුව කටේ ගහන් එතනට දුවන එකෙක් නම් මීට වඩා කතා කරන්න එපා තේරුමක් නැ,

    සිංහලයන්ට දියුණු වෙන්න බැරි කමක් නැ, වෙලා තියෙන්නේ උන්ට දියූ වෙන ක්‍රම ගොඩක් උන් අහුරලා තියෙන්නේ+සිංහල එකෙක් උඩ එනකොට තවත් සිංහල එකෙක් වල කැපීමේ සම්බවිතාවය වැඩියි.

    උන්ගේ ඔහොම නෙමේ කොච්චර කොලිටි බැස්සත් අනේ එතන විතරයි තියෙන්නේ,එයාල හරි හොඳයි,කටට ගන්නේ නැති ටික විතරයි,සිංහල වුන්ගේ හෙන රෙස්පක්ට් නේ කියා කියා උන්ගේ රෙද්ද අස්සට දුවන උන් ඉන්න තාක් කල් එක පවතිනවා,
    අනික වැඩිවන මුස්ලිම් ජනගහණය අඩුවෙන සිංහල කස්ටමර්ලගේ අඩුව පුරවනවා,

    කඩේ වැහෙන එකක් නැ,උඹ නාඩා හිටහන්.:D:D

    සිංහල කඩ වලට වෙන දේ උඩ කිව්වා,

    මාත් එහෙමමයි මෙච්චර කාලයක් ටොපික් බල බල හිටියේ,ලදී හිතුණා කමන්ට් කරන්න අකවුන්ට් එකක් හදාගන්න.:D:D

    කාටද බිත්තර ගැහුවේ,මම..:shocked::shocked: උඹ දැක්කද මම කාට හරි බිත්තර ගහනව,:oo::oo:

    නැත්නම් උඹ ඒ බිත්තර කාපු එකෙක්ද?:rolleyes::rolleyes:

    වෙන සිංහල එකෙක් කඩයක් දැම්මත් උඹල වගේ එවුන් එපා බන්,ඇත්තටම:sorry::sorry:

    මොකද ඖම්බල වගේ එවුන් තමා කඩවල වල ඇවිත් ගණන් වැඩියි ගණන් අඩු කරන්න මීට වඩා අරෙහෙ තියනවා මෙහෙ තියනව කියා කියා හිඟන ටෝල්ක් දෙන්නේ:yes::yes:

    මාත් අහන්නමයි හිටියේ මුන් ටිකත් (ස්කර්වී ඇතුළු පිරිස) මේ කරගෙන යන ඔන්ලයින් සද්දේ දැමීම උබටත් වැඩක් නැනේ උඹටත් පුළුවන්නේ ignor කරලා අතෙර්ල දල ඉන්න,

    ඇයි redline එකට ගහද්දි සෙනාට(ඔයාට) ඇඬේන්නේ:oo::oo:

    ආ තව දෙයක් -------

    -රේප් වලටත් ඒ රේප් කමන්ට් එකේ තිබ්බා උපදෙස් වලටත් ගොඩක් ස්තුතිය් ඈ..
    1.gif
    1.gif

    Redline Muslim hettange... 08-16-2016 09:02 PM Scurvi wage manasika ledekta ubalawa drive karawanna puluwan lassanata u bump kiyalawath type karanne naha inju inju kiyala kiyaddi ubala panadaagena hambayanta bana bana innawa ara pissa aathal gannawa aka balalaa.
    FYI--මන් ඔය හම්බ කඩේට දුන්න මගුලේ review එකක් නැ,
    3.gif
    3.gif

    උඹේ කමන්ට් එකේ ෆොන්ට් එක ලස්සනයි මචන්,මොකක්ද ෆොන්ට් එක,උඹ type කරේ මොකෙන්ද? ගූගල් ඉන්පුට්ද.
    14.gif
    14.gif

    ලජ්ජා නැද්ද තොපි දෙන්න මරාගන්න.... දෙන්නම නවත්තනවද
     
    RaveenBouy

    Member
    Aug 18, 2016
    1
    0
    0

    Umba bump karanne wali nathuwa inama bari nisa wenna athi :D

    *** As long as there are crackheads like the OP, there won't be any peace within the country. Seriously, why are these people so ignorant..... Why do you just have to label each and every individual based on their Ethnicity? I don't give a flying fuck whether you're Sinhalese, Muslim, Tamil, etc. But you tell me why you would?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121

    අඩේ තමිබ්.. පු* නොදී සූ දාලා නිදාගන්නවද අලුතෙන් ආවනම් :angry: නුසුදුසු එවුන්ට මේකේ account හදාගන්න දුන්නම වෙන දේ තමයි මේ කොල්ලොයි බල්ලොයි දෙගොල්ලොම ලගින්න එනවා මේකෙ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    රෙඩ්ලයින් එක ස්කුවියට විරුද්දව ඇක්ශන් ගන්නවලු. . :lol::lol::lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    eke theruma mokakda?

    ඒක තමයි මමත් අහන්නේ. .
    එකම ලේ කියාගෙන සින්හල වගේ ඉන්න ඔයා පෙනී ඉන්නේ කාවෙනුවෙන්ද?
    ඔයා මුස්ලිම් නේද? ඇයි සින්හල වගේ ඉන්නේ. . කොලේ වහලා ගහන්න එපා මම ත්‍රේඩ් ගනනාවකම දැක්කා හිමිට සින්හල මිනිස්සුන්ට විරුද්දව කියවනවා. .
    විශේශයෙන් මුස්ලිම් අයගේ වැරදි තියෙන ත්‍රේඩ් වල. .
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ඒක තමයි මමත් අහන්නේ. .
    එකම ලේ කියාගෙන සින්හල වගේ ඉන්න ඔයා පෙනී ඉන්නේ කාවෙනුවෙන්ද?
    ඔයා මුස්ලිම් නේද? ඇයි සින්හල වගේ ඉන්නේ. . කොලේ වහලා ගහන්න එපා මම ත්‍රේඩ් ගනනාවකම දැක්කා හිමිට සින්හල මිනිස්සුන්ට විරුද්දව කියවනවා. .
    විශේශයෙන් මුස්ලිම් අයගේ වැරදි තියෙන ත්‍රේඩ් වල. .

    mama christiani unath demala unath wedak nehe, mata agamak nehe, mama dewiyo adahanne nehe, mata penanenma beri aya thamai boruwata agama adahagena anik ayage wikalpa gena katha karana aya.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    mama christiani unath demala unath wedak nehe, mata agamak nehe, mama dewiyo adahanne nehe, mata penanenma beri aya thamai boruwata agama adahagena anik ayage wikalpa gena katha karana aya.

    සමලින්ගිකත්වයට නේද ආස. . පව් ඔයා. .
    ඔයා ආගම් අදහන්නේ නැත්තන් මොකටද අනිත් අයගේ ආගම් විවේචනය කරන්නේ. .
    ඔයා ආගම් අදහන්නේ නෑ කියමුකෝ. . ඔයා කලින් අදහපු ආගම මොකක්ද කියන්නකෝ. . එලකිරියේ ඉන්නේ බූරුවෝ කියලා හිතුවද?
     
    Status
    Not open for further replies.