oya ganata mona cam de oi![]()


rent ekata aran yaman. oya gaanata mona cam da sonnayo
rent thamai bn
rent එකට තමයි බන්.
ඔයගානට සෙට් උනත් ගන්න නම් එපා ජරාවක් තමයි ගොඩක් වෙලාවට![]()
5000 පොතේ දාල යාළුවෙක්ගෙන් එකක් ඉල්ලගනින්කෝ.
dslr ekak rent ekara aran pala.

සදාකල් පාවිචියට නෙමේ බන් වෙඩිමක් සෙට් වුනා එදාට විතරයි ඕනේ බන් pissuda bn oya ganata thibbath kudu gahanna salli hoyana ekek gava thama
rent karapan

mage lags thiyenawa Nikon eka mama use karane ne eka 5000k diyan denam
