Job ekakata visa apply kala - STD test karanna one

The_Lion

Member
Feb 16, 2015
850
73
0
දීර්ග කාලීන විසා වලට මෙඩිකල් චෙකප් (STD) චෙක් කරගන්නෙ කොහෙන්ද බං ... ? මම කොළඹ ඉන්නෙ, ආසිරි වගේ පුළුවන් ඇති නේ ... visa case officer කියනකන් ඉන්න ඕනෙද නැත්තන් කලින් අරන් තියාගත්තට අවුලක් නැද්ද (එකතකොට ඔෆිසර් ඉල්ලුව ගමන් දෙන්න පුළුවන් විසා delay වෙන්නේ නෑ)? මොකක්ද කරන්න තියෙන්නෙ ? බ්ලඩ් ටෙස්ට් එකක්ද? මගෙ *ද මාර්ගයයි බිජ්ජයි දෙකට කපල බලයිද මොනා හරි තියෙනවද කියල ... විලි ලැජ්ජයි ඕයි මේව එක එකාට පෙන්නන්න :P පිරිමි ඩොකෙක් ලැබුනොත් හොඳයි :rofl: රට ගිය උන් ඇතිනෙ කියපල්ලකො ....අනිත් එක ෆී එක, ටෙස්ට් එකට කීයක් ගියාද ... ? 80000 වත් යයිද වැඩේට?
 
Last edited:

asanka04024

Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    asiri surgical visa medical ekata palayan.medical eka valid enne auruddayi .visa prosesing time 1 year walata wada parakkuyi nam ubata remedical karanna wenawa ayeth

    application baara denna onna menna kiyala upfront medical ekak karahan ..

    rata anuwa medical test eka wenas wenawa

    chest x ray
    hiv
    hep b
    urine
     
    Last edited:

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    Blood test ekak wenna one man danna tharamata.
    Ube bijja balanda kawruwath enne na. :P

    බ්ලඩ් ටෙස්ට් එකක් විතරක් උනොත් හොඳයි ... :rofl: නැත්තන් වලත්ත ලේඩි ඩොකාල මගෙ බිජ්ජ අල්ලයි ආතල් එකේ .. :rofl:
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    asiri surgical visa medical ekata palayan.medical eka valid enne auruddayi .visa prosesing time 1 year walata wada parakkuyi nam ubata remedical karanna wenawa ayeth

    application baara denna onna menna kiyala upfront medical ekak karahan ..

    rata anuwa medical test eka wenas wenawa

    chest x ray
    hiv
    hep b
    urine

    ඔව් බන්, ඇප්ලිකේෂන් දාන්න හදන්නෙ ... අනිත් document ඔක්කොම හරි ... එතකොට blood ටෙස්ට් එකක් විතරද ගොඩක් වෙලාවට කරන්නෙ? මම කිව්වේ STD චෙක් කරනකොට? ... thanks විස්තර වලට
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,086
    113
    Gotland
    uba visa ganne middle east nam bijje check karanawa size eka ehema. unge ratawal wala ganu case dala bijja podi unta visa dunna kiyala.
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    uba visa ganne middle east nam bijje check karanawa size eka ehema. unge ratawal wala ganu case dala bijja podi unta visa dunna kiyala.

    :rofl::P නෑ බන් කියන්න බෑනෙ, හදිස්සියෙන් වත් චෙක් කරනවනම් මේල් ඩොකෙක් අල්ලගෙන යන්න ඕනෙ ...