දීර්ග කාලීන විසා වලට මෙඩිකල් චෙකප් (STD) චෙක් කරගන්නෙ කොහෙන්ද බං ... ? මම කොළඹ ඉන්නෙ, ආසිරි වගේ පුළුවන් ඇති නේ ... visa case officer කියනකන් ඉන්න ඕනෙද නැත්තන් කලින් අරන් තියාගත්තට අවුලක් නැද්ද (එකතකොට ඔෆිසර් ඉල්ලුව ගමන් දෙන්න පුළුවන් විසා delay වෙන්නේ නෑ)? මොකක්ද කරන්න තියෙන්නෙ ? බ්ලඩ් ටෙස්ට් එකක්ද? මගෙ *ද මාර්ගයයි බිජ්ජයි දෙකට කපල බලයිද මොනා හරි තියෙනවද කියල ... විලි ලැජ්ජයි ඕයි මේව එක එකාට පෙන්නන්න
පිරිමි ඩොකෙක් ලැබුනොත් හොඳයි
රට ගිය උන් ඇතිනෙ කියපල්ලකො ....අනිත් එක ෆී එක, ටෙස්ට් එකට කීයක් ගියාද ... ? 80000 වත් යයිද වැඩේට?
පිරිමි ඩොකෙක් ලැබුනොත් හොඳයි
රට ගිය උන් ඇතිනෙ කියපල්ලකො ....අනිත් එක ෆී එක, ටෙස්ට් එකට කීයක් ගියාද ... ? 80000 වත් යයිද වැඩේට?
Last edited:

