විභාග සහතිකයක නම වෙනස් කරගැනීම හෙල්ප්

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    විභාග සහතිකයක නම වෙනස් කරගැනීම හෙල්ප්

    මචන්ලා සිද්දිය මේකයි..
    මම ඕලෙවල් ලියන කාලේ තිබ්බ නමේ කොටසක් අයින් කරා උසස් පෙළ ලියද්දි ඒ නම කොටසේ නැතුව තියෙනේ...
    ඒ කියන්නේ ඕලෙවල් ලියද්දි රිසල්ට් ෂිට් එකේ තියෙන්නේ පරණ නම..
    උසස් පෙළ කරද්දී හදලානේ තිබ්බේ එකේ තියෙන්නේ අලුත් නම..
    දැන් මචන් එම්බසි වලින් බළකොට ඕක හෙන අවුලක්..දිවිරුම් පෙත්සම් දෙන්නයි..පරිවර්තන කරන්නයි හෙන මගුල..
    මක ඉසුරුපා යට ඉදිරිපත් කරලා රිසල්ට් ෂිට් දෙකම මම දැන් භවිතා කරන නමින් ගන්න බැරිද.??
    NIC/Bank Card/Bank passbook/Passport හැමදේම තියෙන්නේ වෙනස් කරපු නමින්..
    පැහැදිලිව මේක කරගන්න උපදෙසක් දෙන්න කෙනෙක් ඉන්නවද ?????

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    OL result එකේ එච්චර වැදගත්කමක් තියෙනවද ? :oo:

    තියෙනවා මචන්..එම්බසි වලින් පිළිගන්නේ අද්යාපන දෙපාර්තමේන්තුවෙන් අරන් එක ආගමන විගමන එකෙන් සහතික කරගත්තම දෙන්නව ලස්සන ලිසල්ර්ට් ෂිට් එකක්..එක තමයි ගන්න ඕනේ..
    Genuine එක ඒ..
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    ඉසුරුපායේ වැඩ කරන කෙනෙක් වත් නැද්ද .දන්නා කියන කෙනෙක් වත්..විභාග අංශයේ..
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Mehema puluwan. Issellama O/L sahatike nama weradi, hari nama mekai kiyala wenas karanna form ekak tiyenawa. Eka fill karala baradiyan. Ethakota dawas keepekin nama wenas wenawa.

    Ee kalla anna ee nama fill karala O/L result illum karapan widesha katayuthu amathyanshen sahatika kalla denna kiyala. Ethakota enne ara wenas karapu namata adalawai. Aaye kaaleka copies gaddi aaye nama wenas karanna awashya naa, kelimma den pawichchi karana nama daala illum karapan. ID copy eka lesti karagena yanna. Original uppenna illai hebei. Eketh nama case nam sorry mang danne na.
     
    upanneth nama wenas karaa.habay kare ol liwwata passe..ithn mata one dan pavichchi karana nama daganna ban
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    එහෙම නම් වෙනස් කරන්න බෑ මම දන්න විදිහට. අවශ්‍ය වෙලාවට දිවුරුම් පෙත්සමක් දෙන්න වෙනවා. උප්පැන්න සහතිකේ වෙනත් නම් යටතේ නෙමෙයිද අළුත් නම තියෙන්නේ. ඒක නිසා ගැටළුවක් වෙන්නෙ නැහැනේ. එතන නම් දෙකම තියෙනවනේ...
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,130
    215
    63
    oka loku deyak neme... ubage result sheet wala thiyna nam tika dala dan use karna name ekai dala paper 1k lawyer knk issrha muddryak uda athsan karala diapan. oka lesi iduru payata gihin nam wenas karnaa dagalnwta wada. puluwan wunath rasthiyadu wenna wenawa. karnna puluwanda dan na. math oka kara, podi deyak ne ban.
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    oka loku deyak neme... ubage result sheet wala thiyna nam tika dala dan use karna name ekai dala paper 1k lawyer knk issrha muddryak uda athsan karala diapan. oka lesi iduru payata gihin nam wenas karnaa dagalnwta wada. puluwan wunath rasthiyadu wenna wenawa. karnna puluwanda dan na. math oka kara, podi deyak ne ban.

    diwurum pethsam denawata wada pahadili eaka namin result sheet ganna eka..rata yanaota ehema case ban owa..
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    මචන්ලා මගේ නමේ සංශෝදනය තියෙන්නේ 13 තීරුවේ කරපු එකක්..ඒ කියන්නේ උප්පැන්නේ 13 තීරුවේ නම හදල තියෙන්නේ ???
    එහෙම කරපු එකකට සමනය් පෙළ ප්‍රතිපල ලෙකනයේ ඒ නම හදගන්න බැරිද කියලා දැනගන්නයි ඕනේ
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    Mehema puluwan. Issellama O/L sahatike nama weradi, hari nama mekai kiyala wenas karanna form ekak tiyenawa. Eka fill karala baradiyan. Ethakota dawas keepekin nama wenas wenawa.

    Ee kalla anna ee nama fill karala O/L result illum karapan widesha katayuthu amathyanshen sahatika kalla denna kiyala. Ethakota enne ara wenas karapu namata adalawai. Aaye kaaleka copies gaddi aaye nama wenas karanna awashya naa, kelimma den pawichchi karana nama daala illum karapan. ID copy eka lesti karagena yanna. Original uppenna illai hebei. Eketh nama case nam sorry mang danne na.

    මචන් 13 තීරුවේ කරපු නම වෙනස් කිරීමක් කියන්නේ
    හිතපන් ගමරලලගේ සුමනසිරි කියල හිතපන් මම කරේ ගමරලලගේ කියන කොටස අයින් කරා...
    දැන් රිසල්ට් ශි එක තියෙන්නේ සම්පුර්ණ නමින් නේ..මට ඕනේ සුමනසිරි කියන නමින් ගන්න රිසල්ට් ෂිට් එක
     
    El_Camino

    Active member
  • Jul 1, 2016
    262
    112
    43
    මචන්ලා සිද්දිය මේකයි..
    මම ඕලෙවල් ලියන කාලේ තිබ්බ නමේ කොටසක් අයින් කරා උසස් පෙළ ලියද්දි ඒ නම කොටසේ නැතුව තියෙනේ...
    ඒ කියන්නේ ඕලෙවල් ලියද්දි රිසල්ට් ෂිට් එකේ තියෙන්නේ පරණ නම..
    උසස් පෙළ කරද්දී හදලානේ තිබ්බේ එකේ තියෙන්නේ අලුත් නම..
    දැන් මචන් එම්බසි වලින් බළකොට ඕක හෙන අවුලක්..දිවිරුම් පෙත්සම් දෙන්නයි..පරිවර්තන කරන්නයි හෙන මගුල..
    මක ඉසුරුපා යට ඉදිරිපත් කරලා රිසල්ට් ෂිට් දෙකම මම දැන් භවිතා කරන නමින් ගන්න බැරිද.??
    NIC/Bank Card/Bank passbook/Passport හැමදේම තියෙන්නේ වෙනස් කරපු නමින්..
    පැහැදිලිව මේක කරගන්න උපදෙසක් දෙන්න කෙනෙක් ඉන්නවද ?????

    මචෝ උඹ යමන් විභාග දෙපාර්තමේන්තුවට. ගිහිල්ල කියපන් කාරනාව. වැඩේ හරිගියේ නැත්තම් මට PM එකක් දාපන්. මං උදව්වක් කරන්න බලන්නම්. දන්නා කියන මිනිස්සු ඉන්නවා ඇතුලේ.