"මං ඕ - ලෙවල් තුන් පාරක් ලියුවා."-CIB Group සභාපති ගේ

sudu23

Well-known member
  • May 6, 2015
    8,174
    1,305
    113
    ගඟ ළඟ
    අපිට වරදින්නේ ඔක්කොටම කලින් ගෙවල් හදන නිසා තමයි
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මගේ කන්තෝරු කාමරයේ අද තියෙන්නේ බුදු පිළිම විතරයි. හැරෙන්නත් ජ්‍යෙතිෂ්‍යය... කියන තැන මම නැහැ. තුණුරුවන් සරණ තමයි ලොකු ම දේ.
    respect :yes:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    customers ඉදිරියේ සේවකයෝ තව ටිකක් ආචාරශීලී උනොත් හොඳයි.
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඒ නිසාම පිටකොටුවේ දෙමළ මුස්ලිම් දැවැන්ත ව්‍යාපාරිකයො මගේ හොඳම හිතවතුන් වුණා. පාරිභෝගිකයාට ප්‍රසන්නව ලෙන්ගතුව සහ ගෞරවයෙන් සලකන විදිය මං ඉගෙන ගත්තෙ ඔවුන්ගෙන්.

    අපේ සිංහල මිනිහට නැති දේ හොද වටිනා දේවල් වෙන ජාතීන්ගෙන් හරි ඉගෙන ගෙන අපි ඉදිරියට යන්න ඕන !