රෑ නිදාගන්න ඔනෙද බන්.?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රෑ නිදාගන්න ඔනෙද බන්.?

    මට සමහර දවස් වලට උදේ 4 විතර වෙනකන් ඇහැරන් ඉන්නව. එහෙම ඉන්න එක අවුල්ද බන්.? ඒ පැය ගාන දවල්ට කවර් කරාම අවුලක් නැද්ද.?

    සමහර අය කියනව රෑ නිදිමරුවම මෙමෙරි එක එහෙම අවුල් යනව කියල, දීර්ගකාලීනව නිදිමරපු උන්ට එහෙම වෙලා තියනවද.?
     
    • Like
    Reactions: C_A_S_P_E_R

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මම ඔය ප්‍රශ්නේ දොස්තර කෙනෙක් ගෙන් ඇහුවා
    ඌ නම් කිව්වෙ රෑට නෙමේ දවසට කොයි වෙලාවෙ හරි පැය 8ක් නිදා ගන්න කියලා
    රෑට නිදා ගන්න ලේසියි සද්ද අඩු නිසා දවල්ට ටිකක් අමාරුයි
    ඒකයි වෙනස
     
    • Like
    Reactions: KasunKDP

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    eka etha bun:yes: matath oya case eka thibba night eka sleep karanethuwa 3-4 wenakan games gahanawa,day ekae nida gannawa,digatama ohoma karama memory eka full awul yanawa,samahara welawata den kiyana de mathaka nethi wenawa :confused:
     
    • Like
    Reactions: KasunKDP

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    brain damage wenne night ekata nida ganne anthi nisa neme machan pramanawath nindak nathi nisa e kiyanne dawasakata duma 6h wath nida gaththoth shape,nidi marala dawalta nida ganna eken age bio chemistry ekanam wenas wenawa api wada karana widihata tika kalekin hada gahenawa,ubata itapasse hadissiyakatawath dawalta aharila inna bari wenawa ;P experience eken kiyanne ;P
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Same here, don't know how to quit that,
    I think the only answer is finding a job :dull:

    im thinking of doing freelance, so im stuck here. :sorry:

    මම ඔය ප්‍රශ්නේ දොස්තර කෙනෙක් ගෙන් ඇහුවා
    ඌ නම් කිව්වෙ රෑට නෙමේ දවසට කොයි වෙලාවෙ හරි පැය 8ක් නිදා ගන්න කියලා
    රෑට නිදා ගන්න ලේසියි සද්ද අඩු නිසා දවල්ට ටිකක් අමාරුයි
    ඒකයි වෙනස

    ඔක තමයි බන් අවුල දොස්තරල ඔහොම කිව්වට සමහර මෙඩිකල් රිසච් වලට අනුව රෑට නිදිමරල දවල්ට පැය 8ක් නිදා ගත්ත්ත් unhealthy ලු.

    eka etha bun:yes: matath oya case eka thibba night eka sleep karanethuwa 3-4 wenakan games gahanawa,day ekae nida gannawa,digatama ohoma karama memory eka full awul yanawa,samahara welawata den kiyana de mathaka nethi wenawa :confused:

    ඔව් බන් cognitive effect එක තමයි බරපතලම, මොලේ අවුල් ගියොත් ඉතින් හදාගන්නව බොරු. :sorry:
     
    Nov 8, 2015
    19
    3
    3
    අහන්නත් දෙයක්ද ඔය දාලා තියන පොස්ට් එකෙන්ම memory අවුල් වෙලා තියෙනවා කියලා තේරෙනවා
     
    • Like
    Reactions: KasunKDP

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    brain damage wenne night ekata nida ganne anthi nisa neme machan pramanawath nindak nathi nisa e kiyanne dawasakata duma 6h wath nida gaththoth shape,nidi marala dawalta nida ganna eken age bio chemistry ekanam wenas wenawa api wada karana widihata tika kalekin hada gahenawa,ubata itapasse hadissiyakatawath dawalta aharila inna bari wenawa ;P experience eken kiyanne ;P

    case eka thiyene night eke nida gatthe nethum day eke nidimatha enawa :eek:ita passe dawalata melo weddak karana be:sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Ehema na ban/ man pandara wenakam aharan idala apahu nidagannawa ehema aulak na :lol:

    long term අවුලක් තියන්වද දන්නෙ නෑනෙ. :sorry:

    brain damage wenne night ekata nida ganne anthi nisa neme machan pramanawath nindak nathi nisa e kiyanne dawasakata duma 6h wath nida gaththoth shape,nidi marala dawalta nida ganna eken age bio chemistry ekanam wenas wenawa api wada karana widihata tika kalekin hada gahenawa,ubata itapasse hadissiyakatawath dawalta aharila inna bari wenawa ;P experience eken kiyanne ;P

    හ්ම්ම් ඔක වෙන්නත් පුලුවන්, එහෙම උනොත් හොදයි,
     
    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    අදුරේ නිදාගන්න ඕනලු බන් පැය 5ක් වත්. ආර්ටිකල් එකක එහෙම තිබුනා.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lankave inna kummhiyo thama night eke nidha ganna ona kiyala mathayak hada gena inne. Godak developed countries vala , NONIDANA NAGARA THYENNE. Campus students la full night study karanava.Adu una Nindha day time ekedi pahasu velavaka laba ganna puluwan. Habai Driving karana aya nam NIDI MARANNA EPA.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අදුරේ නිදාගන්න ඕනලු බන් පැය 5ක් වත්. ආර්ටිකල් එකක එහෙම තිබුනා.

    ඔව් එක තමයි බන් ඔය වගේ එක එක කතා ගොඩක් තියනව. හරියටම නින්ද කියන්නෙ මොකක්ද කියන තාම විද්‍යාවෙන අදුරගෙන නෑනෙ බන් එකයි අවුල.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මච්න්ල , රෑට නිස්දාගන්නෙ නැතුව දවල්ට නිදාගන්නව නම්, ස්ලීප් මාස්ක් එකක් දාගෙන නිදාගන්න එක හොදයි. රෑට එන අදුරු ආලොකය නිසාලු හොමොන ක්‍රියාකාරීතවයෙන් මෙලටොනින් රිලීස් වෙලා අපිට නින්ද යන්නෙ, රෑට ඒ වෙන නැචුරල් ක්‍රියාවලිය ස්ලීප් මාස්ක් එකක් දැම්මමත් ලැබෙනවලු.