monada yako 4 wenakan karanne?![]()
මේ දවස් වල නම් ෆිල්ම් බලන එක බන් කරන්නෙ.

monada yako 4 wenakan karanne?![]()

මට සමහර දවස් වලට උදේ 4 විතර වෙනකන් ඇහැරන් ඉන්නව. එහෙම ඉන්න එක අවුල්ද බන්.? ඒ පැය ගාන දවල්ට කවර් කරාම අවුලක් නැද්ද.?
සමහර අය කියනව රෑ නිදිමරුවම මෙමෙරි එක එහෙම අවුල් යනව කියල, දීර්ගකාලීනව නිදිමරපු උන්ට එහෙම වෙලා තියනවද.?



case eka thiyene night eke nida gatthe nethum day eke nidimatha enawaita passe dawalata melo weddak karana be
![]()
මම කළුවරේ ලැප දාගෙන හිටියේ ඇහැට හොඳ නෑ නෙ. දවල්ට ඇස් එලියට පනින්න වගේ රිදුන සමහර දවස්වලට ගණන් ගත්තේ නෑ. ඇහැ අවුල් උනේ අර කාලේ ඇහැරගෙන හිටපු හින්ද කියල තමා මට හිතෙන්නෙ. 12-2 athara ninde inna eka wadagathlu bn
ase warnaka kaluwara nattam reproduce wen nalu a hnda kaluwarema budiyapan
මාත් කාලයක් 2,3 විතර වෙනකන් හිටියා (දැනුත් 12 පනිනව හැබැයි). තනිකර මුළු රෑම ඇහැරගෙන ඉඳල පහුවදා දවසමත් ඉඳල නිදාගත්ත දවසුත් තිබිල තියෙනව. ඒ කාලේ දවල්ට ඔලුව රිදෙන්න ගත්තා, ඇඟට අමාරුයි කොච්චර නිදාගත්තත් නිදිමතයි පන නෑ වගේ අවුල් තිබ්බ.
දැන් ඇස් පෙනීම ටිකක් අවුල් වුනා වගේ දැනෙනව. ලයිසන් එක ගන්න ගිහින් වම් ඇහැට 6/12යි හම්බුනෙමම කළුවරේ ලැප දාගෙන හිටියේ ඇහැට හොඳ නෑ නෙ. දවල්ට ඇස් එලියට පනින්න වගේ රිදුන සමහර දවස්වලට ගණන් ගත්තේ නෑ. ඇහැ අවුල් උනේ අර කාලේ ඇහැරගෙන හිටපු හින්ද කියල තමා මට හිතෙන්නෙ.


මට සමහර දවස් වලට උදේ 4 විතර වෙනකන් ඇහැරන් ඉන්නව.
. මොකද රස්සාවකට යන්න වුනාම වැඩේ අප්සට් 
මාත් එහෙමයි , මේක නවත්තගන්න වෙනවා. මොකද රස්සාවකට යන්න වුනාම වැඩේ අප්සට්
![]()


Kaluware Laptop 0r TV balanna hodha naha. Sudusu venne , Room eke light eka dagena balimai.
Kaluware Laptop 0r TV balanna hodha naha. Sudusu venne , Room eke light eka dagena balimai.

I don't think there's any difference

we want to know truth
not what you think![]()


panadara 4 venakam uba elakiri lagana gena inne natuwa vadak karapan ban.

මමනම් ඒකෙ වැරෑද්දක් දකින්නෙ නෑ.මමත් ඔය ටයිම් තමා දොයි.අනිත් එක අපි මෙහෙම හිතමු,අපේ නිදාගන්න රෑ ටයිම් එකක තව රටක දවල්,ඉතින් අපි 4-10වෙනකන් නිදා ගන්නවා කියන්නෙ රට ගියා වගේ...මමන පිට රටක ඉන්නවා කියලා හිතන් පාඩම් කරන්නේ...