Whatsup secret

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,353
    4,631
    113
    ඇප් එකේ තිබෙන සාමාන්‍ය කම්මැලි හිතෙන අකුරුවලට වඩා, ටයිප් රයිටර්වල තිබුණු ජාතියෙ අකුරු වලිනුත් දැන් ඔබට පණිවිඩ යවන්න පුළුවන්. ඒකට කරන්න ඕනෙ ` සලකුණු තුනක් වචනය දෙපසින් යෙදීමෙනු යි. උදාහරණයක් විධියට, ```Hello```

    ඔබට හුරුපුරුදු වර්ඩ්, රයිටර් වැනි පෙළ ලේඛණ මෘදුකාංගවල වගේ දැන් WhatsApp පණිවිඩවල අකුරුවලටත් හැඩවැඩ දාන්න පුළුවන්.

    තදකුරු, එහෙමත් නැත්නම් Bold අකුරු යවන්න නම් තරු ලකුණ ( * ) වචනය හෝ වාක්‍යය දෙපසට යොදන්න. උදා: *bold*
    ඇදකුරු, දන්න සිංහලෙන් Italic අකුරු යවන්න නම් යටි ඉර ( _ ) යොදන්න. උදා: _italics_
    කපාහරින ලද අකුරු යවන්නට ~ සංකේතය භාවිතා කරන්න. උදා: ~strikethrough~
    ඒ වගේ ම ඔබට මේ සියල්ල එක ම වාක්‍යයකට හෝ වචනයකට යොදන්නත් පුළුවන්. _*bolditalics*_.

    BGIejYz.jpg



    thnkx
     

    jojo12

    Junior member
  • Sep 27, 2015
    111
    3
    18
    Machanla Whatsapp eke Account

    Share my account Info scene eka mokakda??

    Should I need to untick it?