නාමල්ට_ඇප

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු තිදෙනා ඇප මත නිදහස් කර තිබෙනවා.

    පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් අද (22) අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

    ඉන් අනතුරුව ලක්ෂය බැගින්වූ මුදල් ඇප හා ලක්ෂ 100 බැගින්වු ශරීර ඇප 4ක් මත සැකකරුවන් මුදාහැරීමටයි කොළඹ අතිරේක ම‍හේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා විසින් නියෝග කර තිබෙන්නේ.

    nethfm
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කුලියට ගත්ත වාහන 100ක් විතර දාලා "නිදහස ලැබුණු" කුමාරයාව වඩම්මගෙන ගියෝත් නේද හොඳ?? :cool: :cool:

    ලක්ෂෙ මුදල් ඇපයයි ලක්ෂ 100 ශරීර ඇප 4යි ගැණ වැඩිය කියන්ඩ එපා..... :lol: :lol: :lol:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    කුලියට ගත්ත වාහන 100ක් විතර දාලා "නිදහස ලැබුණු" කුමාරයාව වඩම්මගෙන ගියෝත් නේද හොඳ?? :cool: :cool:

    ලක්ෂෙ මුදල් ඇපයයි ලක්ෂ 100 ශරීර ඇප 4යි ගැණ වැඩිය කියන්ඩ එපා..... :lol: :lol: :lol:

    ඇතුලට ගන්නවයි එලියට දානවයි .... තාම ප්‍රතිපල නැද්ද බං.... :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
     
    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0
    කුලියට ගත්ත වාහන 100ක් විතර දාලා "නිදහස ලැබුණු" කුමාරයාව වඩම්මගෙන ගියෝත් නේද හොඳ?? :cool: :cool:

    ලක්ෂෙ මුදල් ඇපයයි ලක්ෂ 100 ශරීර ඇප 4යි ගැණ වැඩිය කියන්ඩ එපා..... :lol: :lol: :lol:

    eka api balagannam anna ubalage yahapalana karayonta kannath nalu.. :lol::lol:

    දුක_තමයි
     
    Similar threads