මචන්ලා...
සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ සේවය කරන නර්ස්ලා උපස්ථායක උපස්ථායිකා අයගේ තම තමන්ගේ නිලතයන්ට අයිති සේවාවන් පිළිබද විස්තර කරන ලද කාර්ය පට්පාටියක් වගේ හෝ චක්‍රලේකයක් තියෙනවද හොයාගන්න...
bump එකකින්හෝ සහයෝගයක් දක්වනු මැන පිංවතුනි...
මේ ගැන දන්න කියන කවුරුවත් නැද්දෝ...????

Last edited: