Techzone ජාවාරම

daya555

Member
Dec 7, 2014
32
4
0
දැන් මාස තුනකට විතර කලින් නුවර techzone එකෙන් මං පෙන් දෙකක් ගත්තා ..දවස් තුනෙන් දෙකම වැඩ නැතුව ගියා.
මාරු කරලා දෙන්න කිව්වම මුන් කියනවා ඒවා නෑ කියල.ඔහොම මාස දෙකක් විතර ගියා .අන්තිමට කොල්ලෝ හතර දෙනෙක් එක්ක කඩේට ගිහින් මාරු කරලා දෙන්ඩ කියල පෙන් දෙක දීලා බලන් හිටියා.
උන් මාරුකරලා දුන්නා
:P
 

simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
Mama Mage proca gttet oke.hondama wade kiyanne okun mata denda haduwe sealed nati box ekaka procek mam kiwwa mata sealed box ekaka ekak oone kiyala eeata passe moo sealed box ekak procek dena gaman kiyapi "api mewa chek karanawa eakai sealed kadala tiyenne bayawenda epa" kiyala eaka ahapu mata pukenuth hina giya. yako processor manufacture karana eka test karata passe eaka gana malapothe akurak danne nati un monawa test karandada...:lol::lol::lol::lol::lol:
:rofl:
 

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
දැන් මාස තුනකට විතර කලින් නුවර techzone එකෙන් මං පෙන් දෙකක් ගත්තා ..දවස් තුනෙන් දෙකම වැඩ නැතුව ගියා.
මාරු කරලා දෙන්න කිව්වම මුන් කියනවා ඒවා නෑ කියල.ඔහොම මාස දෙකක් විතර ගියා .අන්තිමට කොල්ලෝ හතර දෙනෙක් එක්ක කඩේට ගිහින් මාරු කරලා දෙන්ඩ කියල පෙන් දෙක දීලා බලන් හිටියා.
උන් මාරුකරලා දුන්නා
:P

:eek::eek::yes::yes:
 

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    dan ubakohenda bn ganne?

    mama issara okungen parts aran pc ekak build kara. 130000 ta wada giya. pc aka build karapu dase idan leda... 1st motherboard eka pichchuna. replacement dunna eke USB weda karanne ne. 3 weeks walin wage VGA dead una. RAM slot ekak loose. BSOD enawa. mama PC eka ussagena unity eke unge technical department ekata giya dawas 10k withera. hemadama waruwak withara waste wenawa... at the end of the day, I accepted the defeat and put the PC under the bed and bought a Mac. Cos its almost impossible to find non-hamba pc shops here.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Apooo ow oya yakkungen mukuth ganna hoda na,Oke inna okkoma un wage ohoma thamai,eka marak man DVD rom ekak gatta,gedara genath gahanakota weda na,a para eka gihin dila wena ekak genawa,ekath weda na kiyapanko,man un ta hodata amathala salli tika illan awa,
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම අපහු කිසිම දෙයක් Techzone එකෙන් ගන්නෙත් නැ, දන්න එකෙක් ට ගන්න කියන්නෙත් නැ, උන්ගෙ technical එකට ඇවිත් මිනිසසු උන්ට සාප කර කර යනවා මම technical එකට ගිය වෙලේ දැක්ක


    :yes::yes::yes::yes::yes::yes:
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මම අපහු කිසිම දෙයක් Techzone එකෙන් ගන්නෙත් නැ, දන්න එකෙක් ට ගන්න කියන්නෙත් නැ, උන්ගෙ technical එකට ඇවිත් මිනිසසු උන්ට සාප කර කර යනවා මම technical එකට ගිය වෙලේ දැක්ක


    :yes::yes::yes::yes::yes::yes:

    Technical eka thiyenna Kee Veni floor ekeda bun?
     

    SurangaDH

    Member
    Aug 5, 2016
    85
    25
    0
    බලපල්ලා රේටින්ග් අඩු කරලා තියන හැටි හම්බයෝ ..ඔන්න ලංකාවේ තත්වේ ,සිංහල අපිට දැන් හම්බයොන්ගෙන් වෙන අසාධාරණයක් වත් ප්‍රසිද්දියේ කතා කරන්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්නේ :(