යාලුවනේ,මම ලබන මාසේ අන්තිමට විතර ලැප්ටොප් එකක් ගන්න හිතාගෙන ඉන්නවා.
******
*ගාන 60 -70 වගේ තමා බලන්නෙ.
******
විශේෂයෙන් processor,i3-i7,5th/6th,Speed,Ram 4/higher,Battery,HD sound,pointing device,HDMI,Card,500gb/1tb,Win 7/8 reader,WiFi,Bluetooth,upgradable.Photo/Video/graphics/Animation/Games වලට හොද latest model එකක්...
******
1.මෙි brand දෙක පමනක් use කරන කටිටිය කියන්නකෝ බලන්න මෙි දෙකේ තියන වෙනස,කල් පැවැත්ම,දෝශ,ඇත්දැකිමි,අදහස්...
2.මෙි brands වල ගන්න හොද models තියනවනමි ඒවත් කියන්න.
3.හැමෝම ASUS,ASUS කියනවා.තායිවාන් ලැප් හොදද?
4.ලංකාවෙි Dell තත්වෙි තැන කොහොමද ?
5.Dell සහා Asus කරන ලංකාවෙි genuine Authorized dealers/Companies කවුද ?
******
DELL (US)..?
OR
ASUS (Taiwan)..?
******
PM/Rep
Rep+
*බුදුසරණයි,දෙවි පිහිටයි*

US wala idan mehe enne na owa 