හෑ
තරි මල්ලී ,,,,,,
මට ronan keating ගේ if tomorrow never comes song එක දෙනවාද
මම මේක dedication කරනවා
අද radio අහගෙන ඉන්න මගේ ජිවිතේ ඉන්න
විශේෂ ගැහැණු ළමයකුට...
හෑ
තරි මල්ලී ,,,,,,
මට ronan keating ගේ if tomorrow never comes song එක දෙනවාද
මම මේක dedication කරනවා
අද radio අහගෙන ඉන්න මගේ ජිවිතේ ඉන්න
විශේෂ ගැහැණු ළමයකුට...

ලෝ කොලිටි තමා ඕයි සෙද්ද
ඩේටා නැතුව හිගන්නෙක් වෙලා ඉන්නෙ

ලෝ කොලිටි තමා ඕයි සෙද්ද
ඩේටා නැතුව හිගන්නෙක් වෙලා ඉන්නෙ

high quality එක වැඩ නැහැ බන්
මමත් phone එකේ දාලා අහගෙන හිටියා
low දැම්මහම තමා වැඩ කරේ


