2016 Aug-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ෂෝ එක ඉවරවුනාද බං මම පොඩි වැඩක හිටියේ අන්තිම ටික අහන්න බැරි වුනා :(:(
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ෂෝ එක ඉවරවුනාද බං මම පොඩි වැඩක හිටියේ අන්තිම ටික අහන්න බැරි වුනා :(:(

    බොල්පිණි වෑහෙන මේ යාමේ
    ඔබගෙන් සමුගෙන යා යුතු වේ
    තාමත් ඔබ ඇත සුව නින්දේ
    ඒකයි නොකියා යන්නේ

    ගැලපිට නැගලා ඈත ගම්බලා
    පියමන් කරවන්නේ
    තවත් නිවහනෙක ගිමන් නිවනතුරු
    ඔබ සිහියට එන්නේ
    ඔබගෙන් සමුගෙන මා යන්නේ

    ඔබ අවදිව මා සොයනු එපා
    ඈතයි මා ඉන්නේ
    තවලම් කරුවෝ කවර දාකදෝ
    එකම තැනක උන්නේ


    සුබ රාත්‍රියක් වේවා
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    බොල්පිණි වෑහෙන මේ යාමේ
    ඔබගෙන් සමුගෙන යා යුතු වේ
    තාමත් ඔබ ඇත සුව නින්දේ
    ඒකයි නොකියා යන්නේ

    ගැලපිට නැගලා ඈත ගම්බලා
    පියමන් කරවන්නේ
    තවත් නිවහනෙක ගිමන් නිවනතුරු
    ඔබ සිහියට එන්නේ
    ඔබගෙන් සමුගෙන මා යන්නේ

    ඔබ අවදිව මා සොයනු එපා
    ඈතයි මා ඉන්නේ
    තවලම් කරුවෝ කවර දාකදෝ
    එකම තැනක උන්නේ


    සුබ රාත්‍රියක් වේවා

    අඩේ මගේ මතකයේ තියෙන්නේ බෝල් පිණි වැටෙනා හෝරාවේ කියලා සොරි මචන් මම උඹගේ පොස්ට් එකේ එක වෙනස් කලාට

    මේකටම ගැලපෙන තව සින්දුවක් තියෙනවා අතුල අධිකාරි කියන ගුරුපාර දිගට තරු හිනහෙන රෑයේ :love::love::love:
     
    Last edited: