List of Gaming Smartphones

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island

    1. Black Phone
    2. Xiomi Mi3
    3. HTC One X+
    4. XOLO Play T1000
    5. Fujitsu Arrows X
    6. Wiko Wax
    7. LG Optimus X4
    8. Sony Xperia SX
    9. Motorola Atrix
    10. Panasonic T41
    201205241201556822.jpg

    715201325112PM_635_xolo-play.png
    %D1%80%D0%B5%D0%BC%D0%BE%D0%BD%D1%82_%D1%82%D0%B5%D0%BB%D0%B5%D1%84%D0%BE%D0%BD%D0%BE%D0%B2_htc_%D0%B2_%D0%BA%D0%BE%D0%BB%D0%BF%D0%B8%D0%BD%D0%BE.png
    arrows-x-lte-480x314.jpg

    xiaomi-mi3-quad-core-mobile-phone-5inch05.jpg

    718201443142PM_635_panasonic_t41.jpeg


    සාමාන්‍යයෙන් චිප් 3-4 ක් තමයි මොබය්ල් ගේමින්ග් වලට යන්නෙ, Qualcomm Snapdragon, Nvidia Tegra, Samsung Exynos, Apple A9. සැම්සුන්ග්ල දැන් ඒගොල්ලන්ගෙම චිප් එකක් හදල තියෙන්නෙ, ඇපල්ලගෙ A9 එකත් රිලීස් වෙලා තියෙන්නෙ. ඒත් බෙන්ච් මාර්ක් වල උඩින් තියෙන්නෙ නවතම Nvidia Tegra K1 චිප් එක. මෙතන තියෙන්නෙ ඔක්කොම ගෙමින් එක්ස් පීරියන්ස් වල Review වලින් උඩ තියන ඒවා, ඒත් දැන් අලුත් වර්ශන් ගොඩක් ඇවිත් තියනවා. Acer Predator එකත් ලඟදි එලියට ආව.

    acer-predator-gaming-smartphone-2_w_450.jpg
     
    Last edited:

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Qualcomm Snapdragon 820 or 821 with 4GB memory and 1080p+ display would be a gaming phone.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ෆොන් වල බැටරි බහින හින්දා ගේම් ගහන්න හිත දෙන්නේ නෑ. ඒත් ඒවා වෙනුවෙන් ම හදපු ෆොන් නම් ඉතින් අවුලක් නෑ. ඒත් ඉතින් ගේම් වලටම වෙනම ෆොන් එකක් ගන්න ගියාම එපා වෙනවා
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ෆොන් වල බැටරි බහින හින්දා ගේම් ගහන්න හිත දෙන්නේ නෑ. ඒත් ඒවා වෙනුවෙන් ම හදපු ෆොන් නම් ඉතින් අවුලක් නෑ. ඒත් ඉතින් ගේම් වලටම වෙනම ෆොන් එකක් ගන්න ගියාම එපා වෙනවා

    Samsung wala ehema batery bahinne ne, games hadanneth e widiyata thamai:P
    reputation_neg.gif
    List of Gaming... 08-24-2016 12:14 PM ela ela