- Black Phone
- Xiomi Mi3
- HTC One X+
- XOLO Play T1000
- Fujitsu Arrows X
- Wiko Wax
- LG Optimus X4
- Sony Xperia SX
- Motorola Atrix
- Panasonic T41
සාමාන්‍යයෙන් චිප් 3-4 ක් තමයි මොබය්ල් ගේමින්ග් වලට යන්නෙ, Qualcomm Snapdragon, Nvidia Tegra, Samsung Exynos, Apple A9. සැම්සුන්ග්ල දැන් ඒගොල්ලන්ගෙම චිප් එකක් හදල තියෙන්නෙ, ඇපල්ලගෙ A9 එකත් රිලීස් වෙලා තියෙන්නෙ. ඒත් බෙන්ච් මාර්ක් වල උඩින් තියෙන්නෙ නවතම Nvidia Tegra K1 චිප් එක. මෙතන තියෙන්නෙ ඔක්කොම ගෙමින් එක්ස් පීරියන්ස් වල Review වලින් උඩ තියන ඒවා, ඒත් දැන් අලුත් වර්ශන් ගොඩක් ඇවිත් තියනවා. Acer Predator එකත් ලඟදි එලියට ආව.
Last edited:





