සත්තුන්ව බලාගන්න තැනක්

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
සත්තුන්ව බලාගන්න තැනක්

බෙල්ජියම් ෂෙපඩ් බල්ලො 2නෙක් ඉන්නවා බන් අවු 7 දෙන්නගේම ඇගේ ලොන් ගිහිල්ලා වෑහැරිලා බන්. අම්මටයි තාත්තටයි බල්ලො 2න්නා බලාගන්න බෑ. ඒ දෙන්නම ලෙඩින්. මටයි වයිෆ්ටයි බලනනත් බෑ අපි එනකොට රෑ වෙනවා. හරි ප්‍රශ්නෙ බං මොකද කරන්නේ! උන් දෙන්නා දැක්කම කවුරුත් ගෙනියන්න කැමති වෙන්නෑ. හොඳටම වැහැරිලා කටුත් පෑදිලා. පොඩිකාලෙ කන්න දීලා හැදුවෙ හරිම ආදරෙන්. දැන් උන්දෙන්නට සලකගන්න බෑ. අත්ඇරලා දාන්න තරං ගල් හිතක් මගෙලග නෑ බන්. මේදෙන්නව බාර දෙන්න සත්තුන්ව බලාගන්න තැනක් දන්නවද? ලොකු උදව්වක් මචංලා! :(
 
Gnauwa

Member
Apr 12, 2016
829
233
0
apoo bn hadanna beri namai dennekma heduwe hodata kanna wath diyanko.

danath hodata kana deela navala balaganna va. ae okoma karane amai tatai. ape tata tamai mun denava genave. dan e dena ledin ban. eth kohoma hari un denava navala karala bala ganava. varadiyata terum gamna ep :(
 
allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ow bn 30 40 das ganan viyadam kara vadk na. lagade kakule tuwalayak avila beth kala. kana bonna num aduvak na ban. ape tata unta kiyala venama maluth genava. ae taran adarei.

    ubata mas pathaa ganak gewanna kiwwoth gewa ganna puluwan da ?:rolleyes: ehema puluwan nam rajagiriye pot ekak thiyenawa.. un bala gannawa .. hebei salli walata bn.. oya rata yaddi wage kattiya deela yanne anna ee wage pot ekak ..
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    reputation_neg.gif

    සත්තුන්ව බලාගන්න තැනක් 08-24-2016 02:44 PM ගැනිට හුකවපන් බල්ලෝ දෙන්න දාලා..

    ඇයි බන් මේවගේ ජරා කතා කියන්නේ. මේ වගේ අවජාතක සත්තුනිසා පෝස්ට් එකක් දාන්න හිතෙන්නෙත් නෑ. මේකතාව කියපුඑකාව උපද්දල තියෙන්නේ උගේ අම්මට බල්ලෙක්ම හුකල ද කොහෙද?

    Sorry Bro
    :sorry:
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    ubata mas pathaa ganak gewanna kiwwoth gewa ganna puluwan da ?:rolleyes: ehema puluwan nam rajagiriye pot ekak thiyenawa.. un bala gannawa .. hebei salli walata bn.. oya rata yaddi wage kattiya deela yanne anna ee wage pot ekak ..

    maseta kiyak vitara gevana onada?

    බලු වැඩ බ්‍රෝ .. ඕව පල දෙවි

    උන් දෙන්නට සලකපු විදිහ අපිනෙ දන්නේ! උබ මොනව කිව්වත් කමක් නෑ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බොක්කෙන් පුලුවන් උදව්වක් කරන්න ට්‍රයි එකක් දෙන්නම් මචන්.
    බල්ලෝ දෙන්නගේ වැස්කිනේශන් පොත් වලයි , බල්ලෝ දෙන්නගේ පිස්ක් එක්ක එවපන් මට ප්‍රයිවට් මැසේජ් එකක්.
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    බොක්කෙන් පුලුවන් උදව්වක් කරන්න ට්‍රයි එකක් දෙන්නම් මචන්.
    බල්ලෝ දෙන්නගේ වැස්කිනේශන් පොත් වලයි , බල්ලෝ දෙන්නගේ පිස්ක් එක්ක එවපන් මට ප්‍රයිවට් මැසේජ් එකක්.

    අද රෑට වගේ එවන්න බලන්නං. ගෙදර යනකොට රෑ වෙනව මචං.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද රෑට වගේ එවන්න බලන්නං. ගෙදර යනකොට රෑ වෙනව මචං.

    බලන්නම් හුකාරිස් නෑ.
    අනිවා එවපන්.
    කීයට උනත් කමක් නෑ එවපන්.
     
    Last edited:

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    බලන්නම් හුකාරිස් නෑ.
    අනිවා එවපන්.
    කීයට උනත් කමක් නෑ එවපන්.

    හරි මචන් පුලුවන් ඉක්මනින් එවන්නම්.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    බෙල්ජියම් ෂෙපඩ් බල්ලො 2නෙක් ඉන්නවා බන් අවු 7 දෙන්නගේම ඇගේ ලොන් ගිහිල්ලා වෑහැරිලා බන්. අම්මටයි තාත්තටයි බල්ලො 2න්නා බලාගන්න බෑ. ඒ දෙන්නම ලෙඩින්. මටයි වයිෆ්ටයි බලනනත් බෑ අපි එනකොට රෑ වෙනවා. හරි ප්‍රශ්නෙ බං මොකද කරන්නේ! උන් දෙන්නා දැක්කම කවුරුත් ගෙනියන්න කැමති වෙන්නෑ. හොඳටම වැහැරිලා කටුත් පෑදිලා. පොඩිකාලෙ කන්න දීලා හැදුවෙ හරිම ආදරෙන්. දැන් උන්දෙන්නට සලකගන්න බෑ. අත්ඇරලා දාන්න තරං ගල් හිතක් මගෙලග නෑ බන්. මේදෙන්නව බාර දෙන්න සත්තුන්ව බලාගන්න තැනක් දන්නවද? ලොකු උදව්වක් මචංලා! :(

    මෙතනට කතා කරලා බලන්න
    http://www.petsvcare.com/services.php

    බලාගන්න උනත් දෙන එක පව්. බල්ලොන්ට පාලු හිතෙනවා බං. උන්ට අප්සට් යනවා දාල ගියාම. කොච්චර හොඳ තැනක තිව්වත්
     
    Last edited: