සත්තුන්ව බලාගන්න තැනක්
බෙල්ජියම් ෂෙපඩ් බල්ලො 2නෙක් ඉන්නවා බන් අවු 7 දෙන්නගේම ඇගේ ලොන් ගිහිල්ලා වෑහැරිලා බන්. අම්මටයි තාත්තටයි බල්ලො 2න්නා බලාගන්න බෑ. ඒ දෙන්නම ලෙඩින්. මටයි වයිෆ්ටයි බලනනත් බෑ අපි එනකොට රෑ වෙනවා. හරි ප්‍රශ්නෙ බං මොකද කරන්නේ! උන් දෙන්නා දැක්කම කවුරුත් ගෙනියන්න කැමති වෙන්නෑ. හොඳටම වැහැරිලා කටුත් පෑදිලා. පොඩිකාලෙ කන්න දීලා හැදුවෙ හරිම ආදරෙන්. දැන් උන්දෙන්නට සලකගන්න බෑ. අත්ඇරලා දාන්න තරං ගල් හිතක් මගෙලග නෑ බන්. මේදෙන්නව බාර දෙන්න සත්තුන්ව බලාගන්න තැනක් දන්නවද? ලොකු උදව්වක් මචංලා!

ehema puluwan nam rajagiriye pot ekak thiyenawa.. un bala gannawa .. hebei salli walata bn.. oya rata yaddi wage kattiya deela yanne anna ee wage pot ekak ..