budget gaming PC Sri Lanka

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    Genuine 400W eka hondatama athi.

    1060 VGA ekata +12V eke 255W witharai yane
    400W Silverstone ekai +12V line hara 360W labenuwa.

    ela mamath gatta silverston 400W PSU ekak Gtx 960 4Gb ekata ati needa? Prosa i5-6500 (3.2) ekak...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    උබල online එන්නේ මහා රැ වෙලානේ,
    මට casing වල පොඩ්ඩක් prices දෙනවද?
    නැත්නම්
    උඹලගේ site එකේ තියෙන ගනන්මද වෙනසක් නැද්ද
    ඒ මොඩල් විතරමද තියෙන්නේ

    මට atx motherboard (micro atx හෙම නෙමේ ෆුල් size එකේ එකක් ) එකක් අවුලක් නැතිව ෆිට් වෙන්න තව corsair h80 එකක් වගේ සෙට් කරන්න පුළුවන් model දෙක තුනක් prices එක්කම දාපන්කෝ මච පුලුවන්නම්.
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    MB specification වල තියෙනව මෙහෙම
    https://www.msi.com/Motherboard/B150A-GAMING-PRO.html#hero-specification

    Main Memory

    • 4 x DDR4 memory slots, support up to 64GB
    - Supports DDR4 2133 MHz

    https://www.msi.com/Motherboard/B150...-specification

    එතකොට මෛකට හරියටම DDR4 2133 MHz ram එකක්ද ගහන්න ඔන
    ඉට වඩා වැඩි එකක් ගැහුවොටින් වැඩ කරන්නෙ නැතිද DDR4 2400 වගෙ එකක්?
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    අනෙ ඔයා කලින් ඔක දැන්මෙ නෑනෙ රිලවො :(
    මන් processor එක ගත්තෙ 34000ය් i5 එකක්
    MSI B150A gaming pro - 23000
    HDD - 8400
    HyperX 8gb - 8500
    ඉතුරුව ගන්න සල්ලි නෑ :rofl:

    ubata mama e kaalema kiwwa ne oya ganan walata ganna epa kiyala. anika mama ubata kiwwa vga ekata salli nathnam parts tikak witarak ganna epa kiyala. meke eun kochchra ubata kiwwada.
    thadiyamata gihin gaththata karanna deyak na :sorry: :angry: