from several shops(MC,Unity,Dehiwala)
eka shop ekak nadda oya okkma kali tika ganta. matath ekak ganta one.
from several shops(MC,Unity,Dehiwala)
Redline ganna epa ban- amu horu.other than redline what are the other good shops to buy

nanotek
brclys(basic things like casings,HDDs)
tulip
AMD card aran game eka run weddi errors enakota typical penei![]()
eka shop ekak nadda oya okkma kali tika ganta. matath ekak ganta one.

4GB VGAඑකක් දානවනම් අනිවා RAM එක VGA එක වගේ 4ගුණයක් වෙන්න ඔ්න. බලපන් ඔනම game එකක specs ඉල්ලනනේ එහෙමයි. ඒ කියන්නනේ 16GB දාන්න වෙනව.
ඒක නිසා i5 දාන්න වෙයි. නැත්නම් වියදම් කරන සල්ලි වලින් වැඩක් නැති වෙයි.
ඔය slim casing දාන්න එපා රත් වෙන්න බලනවා වැඩි.

අනෙ ඔයා කලින් ඔක දැන්මෙ නෑනෙ රිලවො
මන් processor එක ගත්තෙ 34000ය් i5 එකක්
MSI B150A gaming pro - 23000
HDD - 8400
HyperX 8gb - 8500
ඉතුරුව ගන්න සල්ලි නෑ![]()

i5-6500 කියලනෙ එකෙ තියෙන්නෙ34ta mokakda gaththe i5 processor eka? 6600k ekak wath set unada aduwata
MB eka tanam price godak wedine machan..oka 19k wage ne wenne..kohenda gaththe?



දැනට ලංකාවෙන් ඇසෙම්බල් කරගන්න පුළුවන් බජට්ම 1080p ගේමින් පීසි එක මොකක්ද? මේ ස්පෙක් එක කොහොමද? වෙනස්කම් වෙන්න ඕනේ මොනවද?
Target: maxed out old titles (2014,2015) and gain 60fps
maxed out 2016 AAA titles and gain at least 40+ fps
mid-high settings 2017 all titles and gain at least 40+ fps
4GB VGAඑකක් දානවනම් අනිවා RAM එක VGA එක වගේ 4ගුණයක් වෙන්න ඔ්න. බලපන් ඔනම game එකක specs ඉල්ලනනේ එහෙමයි. ඒ කියන්නනේ 16GB දාන්න වෙනව.
ඒක නිසා i5 දාන්න වෙයි. නැත්නම් වියදම් කරන සල්ලි වලින් වැඩක් නැති වෙයි.
ඔය slim casing දාන්න එපා රත් වෙන්න බලනවා වැඩි.
ඔය කිව්වේ ගොන් කතාවක්. Video memory එක වැඩියෙන් ඕන වෙන්නේ ලොකු ලොකු screen වලට ඉක්මනට බෆර් කරලා දෙන්න. එකෙයි RAM එකේයි කිසි සම්බන්දයක් නැ. හතර ගුණයක් ඕන ලබ්බක් නැ. සාමන්යෙන් 2GB video memory එකක් ඇති 1080p වලට. ඊට වඩා යන එකකට මට හම්බුනේ GTA V එක විතරයි. එත් max කලොත්. 1080p වල.
දැනට තියෙන ගොඩක් ගේම් 6GB වලට වඩා ram එක use කරන්නේ නැ. වැඩිපුර ram එක තියෙන එක බොරු වැඩක්. 8 GB ඇති ගේම් ගහන්න.

Intel Core I3-6100
Gigabyte H110
8GB Corsair Vengeance DDR4 2400Mhz
1TB Toshiba HDD 7200 RPM
ZOTAC GTX 1060 AMP
Antec GX 500 Window Casing
Silverstone 400W 80+ Bronze PSU
Rs. - 106,500
The price difference is due to AMD VGA.

winsoft ungenda gaththe

ZOTAC GTX 1060 AMP me vga ekata 400W PSU eka atida??![]()
Genuine 400W eka hondatama athi.
1060 VGA ekata +12V eke 255W witharai yane
400W Silverstone ekai +12V line hara 360W labenuwa.
ogollo sinhala shop ekak da?
Intel Core I3-6100
Gigabyte H110
8GB Corsair Vengeance DDR4 2400Mhz
1TB Toshiba HDD 7200 RPM
ZOTAC GTX 1060 AMP
Antec GX 500 Window Casing
Silverstone 400W 80+ Bronze PSU
Rs. - 106,500
The price difference is due to AMD VGA.