P8 light එකට marshmallow 6.0

Mr Ishan

Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    mama danma lk site eke thibba eka.

    touch eke thibba issues ehema dan na..
    double tap nm issara wage tama hitapu gaman wada na.
    battery life nan kohomath kalin wage tama paya 6k wage matanan :(
    aluthin kiyala compass app eka awa. screen recorder eka awa.
    Protected apps wala allow karapu nathy apps run wenawa fb wage ewa background eke.
    lollipop wala eka issue ekak una na app eka close wela paduwe thibba dan fb whatsapp wage ewa background run wenawa :/
    camera eke professional mode eka aluthin thiyenawa. eth mata nan cam eka kalinta wada chora wage :D
    wena nan kisima issue ekak na bn mama update eka site eka dapu dawase idan use karanawa.

    thiyana eka hodayi wage ne bn oya kiyana ewath ekka baluwahama...
     
    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    official marshmallow update eka aawa ada P8lite ekata....
    damma awulak na wage... podi aathal ekak thiyanwa.... :D :D
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,034
    31,803
    113
    official marshmallow update eka aawa ada P8lite ekata....
    damma awulak na wage... podi aathal ekak thiyanwa.... :D :D

    ALE-L21 එකේ ONLINE UPDATE තවම නැහැනෙ Android marshmallow 6.0. වලට.
     
    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    online thama update eka aawe... ALE-L21 ekata
    man e welawe screenshot 2 gaha gaththa.... :)

    2rf7i11.jpg

    5w0cqd.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,034
    31,803
    113
    online thama update eka aawe... ALE-L21 ekata
    man e welawe screenshot 2 gaha gaththa.... :)

    2rf7i11.jpg

    5w0cqd.jpg

    එහෙනං මේක උඹට විතරක් special හදල එවන්න ඇති. :P අපිට නම් තාම නැහැ. :angry:
     
    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    එහෙනං මේක උඹට විතරක් special හදල එවන්න ඇති. :P අපිට නම් තාම නැහැ. :angry:

    උබලට තාම නැති එක මන් මොකක් කරන්නද....:P:P:D:D:D:D
    මන් වෙනම update එක DL කරලා update කරේ නෑ... update එක ආව කියල පෙන්නන්න විදිහක් නෑ... phone එකටම ආපු නිසා දැම්ම.....
    screen recording ඇවිත් තියන නිසා එක බලාගන්න උවමනාවක් තිබ්බ.....ඔන්න එකෙන් කරපු පලවෙනි වැඩේ....

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,034
    31,803
    113
    උබලට තාම නැති එක මන් මොකක් කරන්නද....:P:P:D:D:D:D
    මන් වෙනම update එක DL කරලා update කරේ නෑ... update එක ආව කියල පෙන්නන්න විදිහක් නෑ... phone එකටම ආපු නිසා දැම්ම.....
    screen recording ඇවිත් තියන නිසා එක බලාගන්න උවමනාවක් තිබ්බ.....ඔන්න එකෙන් කරපු පලවෙනි වැඩේ....

    උඹ ලංකාවෙ නෙමෙයි නේද ඉන්නෙ? :confused: උඹට ආවනම් ඇයි අපට නැත්තෙ. මට කියපං ඕකට update කරාම dual sim support ඇතිවෙනවද කියලා? europe වලට release උන update එකේ ඔය අවුල එනව කියල ගොඩක් උන් rollback කරල තිබ්බ. :confused:
     
    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    ලංකාවේ බන් ඉන්නේ... ඔය video එකේ home screen වෙලාවට යටින් මන් ඉන්න location එක වැටිලා තියෙන්නේ... බත්තරමුල්ල
     
    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    උඹ ලංකාවෙ නෙමෙයි නේද ඉන්නෙ? :confused: උඹට ආවනම් ඇයි අපට නැත්තෙ. මට කියපං ඕකට update කරාම dual sim support ඇතිවෙනවද කියලා? europe වලට release උන update එකේ ඔය අවුල එනව කියල ගොඩක් උන් rollback කරල තිබ්බ. :confused:

    dual sim support ඇතිවෙනවද කියලා??????????????????????????????????
    උබ dual sim නැති වෙනවද කියලද ඇහුවේ???
    එක නම් දන්නේ නෑ මන් එක sim එකයි දාල තියෙන්නේ... අනිත් එකට memory ය දාල තියෙන්නේ....තාම නම් අවුලක් නෑ වැඩ.....