Cricket match ticket business

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ
    Cricket match ticket black market

    world-cup-98-tickets-sold-on-black-market-in-saint-denis-france-on-picture-id115157795


    sinhalayo man 500 ticket book karala aran thibba yaluwo ekka balanna yanna. dan ticket serama iwaralu. black market eke 500 ticket dan 2500 ta yanawalu :oo::oo: iye dinna hinda wennathi ochchara wadi une. mona nathath 1 lakh withara ticket godagahagaththanam patta business eka neda ban :baffled::baffled:

    illegal unata eeka handle karanna puluwanne. ganja business wage police eken pressure ekak nathuwa athine. :oo::oo:

    sinhalu moko kiyanne. mehe host karana ilaga series eke wadeta bahala balannada. end of the sinhalese weida wade gassila :sorry::sorry::shocked:


    Football-tickets-rationed.png
     
    Last edited:
    ba ban balanna yanna onee:sorry::sorry:

    kalin dannawanam godagahanawa puluwan tharamak.:angry:
    wikunaddi police case yanawada mewa

    උබට හිරු CIA එකේ ඉන්න Chance එකක් හම්බෙයි සමහරවිට
    එහෙම වුනොත් අර උබ පුක නටන Dance එක දාපන්
    හිරු එකේ වුන් අනාත් වෙන්න :lol: :rofl:

    ඕක බලන්න යනවට වඩා හොදයි යකෝ ඕක විකුනලා දාල කීයක් හරි හොයා ගනින්
    :cool: :cool:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ
    Podi Silva - පොඩි සිල්වා;20592493 said:
    උබට හිරු CIA එකේ ඉන්න Chance එකක් හම්බෙයි සමහරවිට
    එහෙම වුනොත් අර උබ පුක නටන Dance එක දාපන්
    හිරු එකේ වුන් අනාත් වෙන්න :lol: :rofl:

    ඕක බලන්න යනවට වඩා හොදයි යකෝ ඕක විකුනලා දාල කීයක් හරි හොයා ගනින්
    :cool: :cool:

    dan yanna hitapu sinhalu tikath baninawa wikunamu utto kiyala :baffled::baffled::oo::oo:

    10000 profit madi. business deal ekak kaloth 2 lakh wath return one :oo::P:rofl:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    Mama eye match eka balanna giya. 500 ticket. 1000 ticket wala 1/2 k awith nae or black market sell karanna buy karapu unta sell karanna wela nae. para aine idan dial ahanawa tickets oneda kiyala. 100 tickets un innings break eken passe 500 ticket seat wala enawa
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    එහෙම පිට උන්ට අරන් විකුනන බැහැ මචන් ටිකට්
    මැච් එක හිට් එකක් නොවුනොත් ටිකට් ගන්න එකක් නැහැ එකෙක්වත්
    අනික මැච් එකට දවස් 3කට 4කට කලින් ටිකක් ගොඩක් අරන්, මැච් එක දවසෙ උදේම කළු කලොත් එකෙක්වත් එන්නෙ නැහැ වැඩියෙන් ගෙවලා ටිකට් ගන්න

    ඕක කරන්න පුළුවන් ඕකේ වැඩ කරන එකෙක් අල්ල ගත්තොත් නම්
    එතකොට ඌට පුළුවන් මැච් එක දවසේම විකුණන තියෙන ඒවා හොරාට උබට දෙන්න