love the attitude ,u are a changed man now what happened
no hard feelings at all and honestly thanking for showing my mistake.Lol I used to be an aggressive long a go dude. It's only as a relif to exams and heavy work load as I was stressed out. Finally realized that its no worth of engaging in fights with unknown ppl whom we met on public forums. But still consequences are following me like you did hour a agono hard feelings at all and honestly thanking for showing my mistake.


සොරි මචන් එඩිට් කරා,අවුරුදු එකහමාර බං![]()
Yako monawada me gahanne. Aurudu 5k neme aurudu ekaha marai... Baduwak neme ban eya. Mama dannawa eka..![]()
sira kathawa machan




කණගාටුවෙන් වුනත් කියන්න තියෙන්නෙ මේක තමයි. දැන් ඕක අමතක කරන්නකියල ඒකිට චාන්ස් එකක් දීල බලපන්, හැබැයි ඕනම වෙලාවක ඒකි යන්නත් පුළුවන් බව මතක තියාගනින්. වැඩියෙම බලාපොරොත්තු තියාගන්න එපා




මේකයි පුතා... ඔහොම කෙල්ලෙක් වෙන කොල්ලෙක්ට ලං වෙන්නේ එයාට ලැබෙන්න ඕනේ ආදරේ සෙනෙහස නොලැබුනාම.. කෙල්ලෝ හොයනවා මහ අමුතු සෙනෙහසක්.. ඔය උඹේ කථාවේ අනික් කොල්ලගේ පාර්ට් එක මම කාලයක් කලා... දැනටත් කරනවා... ඒ නිසයි මම දන්නේ... උඹ කොච්චර බිසී උනත් උඹ කොච්චර ආදරේ කලත් ගොඩක් කෙල්ලොන්ට ඕනේ හැම වෙලේම ලඟ ඉන්න එකෙක්.. හැම වෙලේම හොයලා බලනවට කෙල්ලෝ ආසයි... උඹට කොච්චර පණ දෙන්න හිටියත් උන්ට එහෙම පිට එහෙකට හිත ගියොත් ගියාම තමයි... එහෙමත් හොඳ තේරුම් ගැනීමක් තියෙන යහපත් කෙල්ලෝ තමයි කොච්චර දුර හිටියත් එක හිතින් ආදරේ කරන්නේ... කෙල්ලට කොල්ලෙක් හිටියත් ඒකිට හිතට වදින්න කථා කරන්න එයාගේ දුර්වල තැන හඳුනාගෙන ටෝක් කරන්න පුළුවන් නම් ඒ කෙල්ල වෙනස් වෙනවා.. කෙල්ල බලනවා අම්මට හුඩු උගේ අමුතු ගතියක් මොරාල් එකක් තියෙනවා නේහ් අප්පා කියලා... එතකොටයි ආසා හිතෙන්නේ වෙන කොල්ලෙක් ගැන... ඒ වෙලාවට මට කොල්ලෙක් ඉන්නවා මම බඳින්නම කොල්ලෙක් ඉන්නවා ඔය දේවල් උන්ට වැඩක් නෑ බන්.. නිදාගන්න කථා කලොත් ඒත් එනවා... සමහරක් වෙලාවට කොල්ලගේ කථා බහට,හැසිරෙන විදියට.. දක්වන සෙනෙහසට හොයා බලනවට සෙක්ස් සැප හොඳට දෙනවා නම්.. කොල්ලගේ ලස්සනට වගේ කෙල්ල්ගේ හිත යනවා....
එක දෙයක් උඹ උඹේ බිසී ලයිෆ් එක දිගටම ගෙනියපන්.. තමන්ට තමන් විතරයි.. උඹට දෙයක් කර ගත්තොත් උඹට... පස්සේ කාලෙක හරි උඹට නොවෙනස් වෙන හොඳම කෙල්ලෙක් ලැබෙයි.. යකෝ උඹ හොඳයිනෙහ්.. ඔහොම එකක් වෙලා ඉවසන් ඉන්නවා.. මං වගේ නම් ඒකී මගෙන් මැරුම් කාලා... ලොල්...
උඹව අත අරින්නේ නැත්තේ ආදරෙත් ඇති.. ඒත් උඹ සාර්ථකයි නේහ්.. උඹට ස්ථවරත්වයක් ඇති.. කෙල්ලෝ බඳින්න ආස එහෙම කොල්ලොනව... ඒකයි උඹව අත අරින්න අකමැති.. ඒත් කෙල්ල පොරොන්දු උනාට ඕක යටි හිතේ වැඩ කරනවා බන්... ඕක උඹටත් වදයක්.. කොයි වෙලත් සැකෙන් ඊට පස්සේ... හොඳට හිතලා බලලා තීරණයක් ගනින් මචන්...





