Love eka kadenna langai machanla. Help oni

Status
Not open for further replies.

mudantha

Well-known member
  • Feb 15, 2010
    2,083
    346
    83
    32
    Homagama, Magammana
    :lol::lol::lol::rofl::rofl::rofl: මේකයි පුතා... ඔහොම කෙල්ලෙක් වෙන කොල්ලෙක්ට ලං වෙන්නේ එයාට ලැබෙන්න ඕනේ ආදරේ සෙනෙහස නොලැබුනාම.. කෙල්ලෝ හොයනවා මහ අමුතු සෙනෙහසක්.. ඔය උඹේ කථාවේ අනික් කොල්ලගේ පාර්ට් එක මම කාලයක් කලා... දැනටත් කරනවා... ඒ නිසයි මම දන්නේ... උඹ කොච්චර බිසී උනත් උඹ කොච්චර ආදරේ කලත් ගොඩක් කෙල්ලොන්ට ඕනේ හැම වෙලේම ලඟ ඉන්න එකෙක්.. හැම වෙලේම හොයලා බලනවට කෙල්ලෝ ආසයි... උඹට කොච්චර පණ දෙන්න හිටියත් උන්ට එහෙම පිට එහෙකට හිත ගියොත් ගියාම තමයි... එහෙමත් හොඳ තේරුම් ගැනීමක් තියෙන යහපත් කෙල්ලෝ තමයි කොච්චර දුර හිටියත් එක හිතින් ආදරේ කරන්නේ... කෙල්ලට කොල්ලෙක් හිටියත් ඒකිට හිතට වදින්න කථා කරන්න එයාගේ දුර්වල තැන හඳුනාගෙන ටෝක් කරන්න පුළුවන් නම් ඒ කෙල්ල වෙනස් වෙනවා.. කෙල්ල බලනවා අම්මට හුඩු උගේ අමුතු ගතියක් මොරාල් එකක් තියෙනවා නේහ් අප්පා කියලා... එතකොටයි ආසා හිතෙන්නේ වෙන කොල්ලෙක් ගැන... ඒ වෙලාවට මට කොල්ලෙක් ඉන්නවා මම බඳින්නම කොල්ලෙක් ඉන්නවා ඔය දේවල් උන්ට වැඩක් නෑ බන්.. නිදාගන්න කථා කලොත් ඒත් එනවා... සමහරක් වෙලාවට කොල්ලගේ කථා බහට,හැසිරෙන විදියට.. දක්වන සෙනෙහසට හොයා බලනවට සෙක්ස් සැප හොඳට දෙනවා නම්.. කොල්ලගේ ලස්සනට වගේ කෙල්ල්ගේ හිත යනවා....

    එක දෙයක් උඹ උඹේ බිසී ලයිෆ් එක දිගටම ගෙනියපන්.. තමන්ට තමන් විතරයි.. උඹට දෙයක් කර ගත්තොත් උඹට... පස්සේ කාලෙක හරි උඹට නොවෙනස් වෙන හොඳම කෙල්ලෙක් ලැබෙයි.. යකෝ උඹ හොඳයිනෙහ්.. ඔහොම එකක් වෙලා ඉවසන් ඉන්නවා.. මං වගේ නම් ඒකී මගෙන් මැරුම් කාලා... ලොල්...

    උඹව අත අරින්නේ නැත්තේ ආදරෙත් ඇති.. ඒත් උඹ සාර්ථකයි නේහ්.. උඹට ස්ථවරත්වයක් ඇති.. කෙල්ලෝ බඳින්න ආස එහෙම කොල්ලොනව... ඒකයි උඹව අත අරින්න අකමැති.. ඒත් කෙල්ල පොරොන්දු උනාට ඕක යටි හිතේ වැඩ කරනවා බන්... ඕක උඹටත් වදයක්.. කොයි වෙලත් සැකෙන් ඊට පස්සේ... හොඳට හිතලා බලලා තීරණයක් ගනින් මචන්...
    :yes::yes::yes::yes::cool::cool:
     
    May 7, 2016
    12,777
    1,018
    0
    තොප්පිගල
    macho math oya ganu nisa antha asarana anaatha wechcha ekek ....e nisa denna thiyena best ma advice eka thamai oya wage hari thiranayak ganna bari thamanma athi karagaththa prashna walata uththara danne nathi manda maanasikath wayen pelena ganiyek ekka ube anagathe hadaganna eka gana depaarak hithala balapan...thirane ube athe moko paul kanne ubane api nemeine...hithala balala thiranayak ganin saho...god bless you!!!

    :yes::yes::sorry::sorry::):)
     

    Nimalsenevi

    Member
    Jun 1, 2016
    38
    11
    0
    Minissu hama ekatama asai, kattiyak salliwalata asai, thawath kattiyak eyalata adarayak labenkota washee wenaw, thawath aya penumata , kathaawalta asai,

    Godak kollo onakaminawa rwattanawa eya affair ekak tibunath unta ganak naha, unta one unge asawa itu karaganna.... ewage un hari dakshai. girlsa tak gala ahuwenawa.


    Godak un kotu paninneth ohoma thamai, ekata ape tradition eketh problem ekak tiyenawa.
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,574
    202
    63
    eki uba gana uba hithana widihata hithala na:sorry: you are going to cheat very soon :eek:

    poddak hithahan ai Lankawe "Lama ha Kantha katayuthu" kiyala department ekak thiyenne kiyala. Lamai saha gaanu athara thiyenne podi wenasak :yes:
     

    liosri

    Active member
  • May 28, 2008
    859
    70
    28
    Kurunegala
    මචං,
    සාමාන්‍ය දේ අපි හැමෝම දන්නව්වා නේ. උබ බදින්න අදහසෙන් ඉන්නවනම් මේ කෙල්ලව, හෝ මොකෙක් හරි කෙල්ලෙක්ව අංක එකට උබ ආදරේ කරනවට වඩා එයා උබට ආදරේ වෙන්න ඕනේ. මේ විදියට දිගටම උනොත්වෙ වෙන්නේ දෙන්නගෙම අනාගතේ විනාසයවිතරයි,
    ඒ නිසා උබලට තවම වයස තියෙනවනම් හොදම දේ තමයි කෙල්ලට කෙටියෙන් කියලා දීල, උබත් තේරුම් අරගෙන මේක කෙළවරක් කරන එක,(තීරණය උබේ අතේ, අපි මොනා කිවත් උබනේ පැහැදිලිව හැම දේම දන්නේ)

    මචං කසාදයක් බැන්දට පස්සෙත් මෙහෙම වෙනවනම් හෝ උනොත් විසදන එක කොහොමද කියලා අපි හැමෝම දන්නවනේ. හොදටම,
     

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,823
    494
    83
    සිදාදියේ.....
    :lol::lol::lol::rofl::rofl::rofl: මේකයි පුතා... ඔහොම කෙල්ලෙක් වෙන කොල්ලෙක්ට ලං වෙන්නේ එයාට ලැබෙන්න ඕනේ ආදරේ සෙනෙහස නොලැබුනාම.. කෙල්ලෝ හොයනවා මහ අමුතු සෙනෙහසක්.. ඔය උඹේ කථාවේ අනික් කොල්ලගේ පාර්ට් එක මම කාලයක් කලා... දැනටත් කරනවා... ඒ නිසයි මම දන්නේ... උඹ කොච්චර බිසී උනත් උඹ කොච්චර ආදරේ කලත් ගොඩක් කෙල්ලොන්ට ඕනේ හැම වෙලේම ලඟ ඉන්න එකෙක්.. හැම වෙලේම හොයලා බලනවට කෙල්ලෝ ආසයි... උඹට කොච්චර පණ දෙන්න හිටියත් උන්ට එහෙම පිට එහෙකට හිත ගියොත් ගියාම තමයි... එහෙමත් හොඳ තේරුම් ගැනීමක් තියෙන යහපත් කෙල්ලෝ තමයි කොච්චර දුර හිටියත් එක හිතින් ආදරේ කරන්නේ... කෙල්ලට කොල්ලෙක් හිටියත් ඒකිට හිතට වදින්න කථා කරන්න එයාගේ දුර්වල තැන හඳුනාගෙන ටෝක් කරන්න පුළුවන් නම් ඒ කෙල්ල වෙනස් වෙනවා.. කෙල්ල බලනවා අම්මට හුඩු උගේ අමුතු ගතියක් මොරාල් එකක් තියෙනවා නේහ් අප්පා කියලා... එතකොටයි ආසා හිතෙන්නේ වෙන කොල්ලෙක් ගැන... ඒ වෙලාවට මට කොල්ලෙක් ඉන්නවා මම බඳින්නම කොල්ලෙක් ඉන්නවා ඔය දේවල් උන්ට වැඩක් නෑ බන්.. නිදාගන්න කථා කලොත් ඒත් එනවා... සමහරක් වෙලාවට කොල්ලගේ කථා බහට,හැසිරෙන විදියට.. දක්වන සෙනෙහසට හොයා බලනවට සෙක්ස් සැප හොඳට දෙනවා නම්.. කොල්ලගේ ලස්සනට වගේ කෙල්ල්ගේ හිත යනවා....

    එක දෙයක් උඹ උඹේ බිසී ලයිෆ් එක දිගටම ගෙනියපන්.. තමන්ට තමන් විතරයි.. උඹට දෙයක් කර ගත්තොත් උඹට... පස්සේ කාලෙක හරි උඹට නොවෙනස් වෙන හොඳම කෙල්ලෙක් ලැබෙයි.. යකෝ උඹ හොඳයිනෙහ්.. ඔහොම එකක් වෙලා ඉවසන් ඉන්නවා.. මං වගේ නම් ඒකී මගෙන් මැරුම් කාලා... ලොල්...

    උඹව අත අරින්නේ නැත්තේ ආදරෙත් ඇති.. ඒත් උඹ සාර්ථකයි නේහ්.. උඹට ස්ථවරත්වයක් ඇති.. කෙල්ලෝ බඳින්න ආස එහෙම කොල්ලොනව... ඒකයි උඹව අත අරින්න අකමැති.. ඒත් කෙල්ල පොරොන්දු උනාට ඕක යටි හිතේ වැඩ කරනවා බන්... ඕක උඹටත් වදයක්.. කොයි වෙලත් සැකෙන් ඊට පස්සේ... හොඳට හිතලා බලලා තීරණයක් ගනින් මචන්...

    hondata kiyala thiyenawa , aye madi nokiyanna, adare kiyanne godakma therum ganeema thamai machan ...
     
    Oct 30, 2011
    600
    24
    0
    mara ganu ban inna kollak iddi wena un gana hitanawa. anika eki dana gana one ube busy una num busy wenna boru watakata nema kiyala. ubeta atha arina amarui kiyala dnawa eth hodama de ain weyan. mokda ohoma kello wadak nha.mona Hu*** uh gana hitana ube iddi
     

    bum baba

    Member
    Nov 15, 2015
    291
    6
    0
    ado wedak na bn oya wage kellek..ube manawa hari (job ekata or salliwalata wage) dekata tamai oya ubawa netiwa be kiyanne... poddak hethapan .. bandata passe oki mana nokaraida??? u tat kematie.. ubawath netiwa be lu... wesa wedakne bn.. tamiyama gamanak wath yawanna puluwanda bandata passe.. ubata danatama terenna ona ekige hethe heti.. chapalai ne bn.bokkenma dukai..apita unath ochcharaine.epa wenawa. ubata okata wada hoda kellek set karaganna puwannam atharala dapan bn.. bandata passe mari marie upadinna wei kellage weradda harigassa ganna beri unoth ubata
     

    bum baba

    Member
    Nov 15, 2015
    291
    6
    0
    weda karayekta talk karaganna puluwan wediye kellek da koheda bn.. wedak na eka hetin netnam ..ekita redenna i adennai talk karana ain wela wena hoda kellek set karaganin...
     

    ^Buddhika^

    Member
    Jun 8, 2013
    20,233
    1,762
    0
    mekima kiwwa uuwa amathaka karanna amarui. mata ekata tikak kal oni kiyala. :sorry:

    පුළුවන් නම් මේකිව බැඳ ගනින් :lol:. උබ හිතන්නේ මේ කෙල්ලේ බැන්දට පස්සේ හරියට උබත් එක්ක විතරක් ඉදිවී කියලද :rofl: .

    මගේ theory එක නම් affair එක පටන් ගන්න කලින් උන කිසිම දෙයක් care කරන්නේ නැහැ, ඒවා ගැන කියල කෙල්ලගේ හිත රිද්දනෙත් නැහැ . affair එක පටන් ගත්තට පස්සේ කිසිම දෙකට(උබේ කෙල්ල කරල තිනව වගේ වැඩ වලට) සමව දෙන්නෙත් නැහැ එලවල දානවා.
     

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,823
    494
    83
    සිදාදියේ.....
    මෙහෙමයි... ටිකක් ඔළුවක් තියෙන තේරුම් ගන්න පුළුවන් දුර පේන කොල්ලෙකුයි කෙල්ලෙකුයි නම් හොඳින් කථා බහ කරලා විසඳගෙන වෙන් වෙලා පාඩුවේ ඉඳීවි දුෂ්කර උනත්... දුකයි තමයි.. නමුත් අනාගතේ ගැන හිතලා එහෙම ඉන්නවා නම් හොඳයි..

    එහෙම වෙන් වෙලා කොල්ලත් වෙන කෙනෙක් මැරි කරලා කෙල්ලත් වෙන කෙනෙක් මැරි කරලා වෙනම ආදරයක් සෙනෙහසක් ලබද්දි පරණ දේවල් මතක් වෙන්නෙත් නෑ... ආයේ එකතු වීමක් නෑ.. මතක් උනත් ඒක එවෙලට සුන්දරයි.. එහෙම වෙන්නේ සම්බන්ධය ලයිට් නම්..

    සම්බන්ධය සෑහෙන ඩීප් නම් දෙන්නා වෙන් උනත් අයේ දවසක ලද විරාමයක හමු වෙන්නත් පුළුවන්... දෙන්නටම අවශ්‍යතාවය තියෙනවා නම් ආයේ මුණ ගැහේවී... අනික් දේවලුත් වෙන්න පුළුවන්... :rofl:

    කොල්ලොන්ට නම් අලුත් ආදරයක් ලැබුනොත් පරණ එක එච්චර මතක් වෙන්නේ නෑ.. ඒ කෙල්ලගෙන් ආදරේ හොඳට ලැබෙන නිසා.. එයාට බොරු කරන්න බැරි නිසා.. ඒත් කෙල්ලොන්ට නම් පරණ එක සෑහෙන මතකේ තියෙනවා...

    මතක් වෙන එක ඉතින් දෙන්නටම මතක් වෙනවා.. කෝල් මැසේජ් ෆේස්බුක් චැට් වලින් ආයේ ඇවිස්සුනොත් ඉතින් ආයේ විනාසයි... පාඩුවේ ඉන්න එක හොඳයි ඉවසගෙන...

    ubath hondata katta kapu ekek... naththam mewa hithala linyanda puluwan ewa neme ban
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    17,166
    2,089
    113
    ප්‍රේමතෝ.. ජායතී.. ශෝඛෝ
    ඕක උඹට විතරක් නෙවෙයි 60%කටම සිද්ධවෙන සාමාන්‍ය දෙයක් මචෝ....


    3812434.gif
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,366
    4,133
    113
    දැන් වත් තේරෙනවද ආදරෙයි කියූ කිසිවෙකුත් ආදරෙයි කියූ පමණිනුත් සැබෑ ලෙසම ආදරේ නැත කියලා.....

    මටත් ඔහොම වැඩක් වුනා...මම කොහොමත් හිතුවෙ වත් නෑ මෙහෙම වෙයි කියලා....නමුත් අපි හිතන්නෙ නැති දේවල් මේලොකෙ වෙනවා....මම කොහොමත් කියලා තිබ්බෙ කවදා හරි දවසක යන්න හිතුනොත් යන්න දෙනවා කියලා...මොකද අකමැත්තෙන් බලෙන් ලඟ තියා ගන්න උවමනාවක් නෑ මට...පහලින් තියෙන්නෙ මගේ කතාව

    කෙලෙසද කිව මැන සිපගත් දැතට....මංගල මල් කලබක්‌ දෙන්නෙ
    එදා මගේ පෙම්වතියේ අද ඔබ...මනමාලියවි මගෙම මිතුරාගේ
    කෙලෙසද මම මල් කලබ අරන් එන්නෙ........

    මේ තුරු සෙවනෙම හමුවු ඔබ මා....මේ සෙවනෙමයි වෙන්වුයෙ
    කිසිදා හමුනොවෙනට වෙන්වු අපි...කෙලෙසද මේ ලෙස හමුවන්නෙ
    කෙලෙසද මේ මල් කලබ ඔබට දෙන්නෙ....
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    8,027
    5,020
    113
    උඹ බිසී අතරේ අරූ රිදෙන්න දෙන්නැති ඒකිට රූම්ස් එහෙම එක්කන් ගිහින්. ඒකයි අමතක කරන්න බැරුව ඉන්නෙ
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,526
    351
    83
    Nugegoda
    උබට බඩු බනිස් වෙන්න යන්නේ අරු ලං උන ගමන් ඒ නිසා දැන්ම ලෑස්ති වෙයන්.
     

    KosAtaya

    Member
    Jan 9, 2016
    690
    26
    0
    ලව් ගැන නං දන්නෑ, තමන්ට තමන් විතරයි.. :dull:
    කෙල වීමට ඉඩ ඇති බවක් පෙනේ
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,580
    596
    113
    උඹ බිසී අතරේ අරූ රිදෙන්න දෙන්නැති ඒකිට රූම්ස් එහෙම එක්කන් ගිහින්. ඒකයි අමතක කරන්න බැරුව ඉන්නෙ

    aniva u gahala maaru wela ekai ochchara adanne mu hitanne peya bage call eka nisa amataka karanna beruwa innawa kyala :lol: paw ban mun ahinsaka wedi
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,586
    256
    83
    ගෙදර
    යකෝ තොට මොලයක් නැද්ද...තෝ ඔය දාර බඩුවකට කර ගහලා තියෙන්නේ.. දැන් වත් කරගන්න එකක් කරගෙන අයින් වෙයන්...
     
    Status
    Not open for further replies.