ඇමැති පිළිගැනීමට ලක්‍ෂ 100ක වියදමක්‌

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇමැති පිළිගැනීමට ලක්‍ෂ 100ක වියදමක්‌

    තෙල් ඇමැති පිළිගැනීමට ලක්‍ෂ 100ක වියදමක්‌
    Debt ridden CPC spends Rs. 10 mn to welcome new Minister

    ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද (12 දා) පෙරවරු 10.00 ට පළමු වරට කොලොන්නාව තෙල් නිමා සංකීර්ණය වෙත පැමිණීමේ උත්සවය මුල්කරගෙන රුපියල් ලක්‍ෂ හතළිස්‌ දෙකක්‌ වැයකර එම ගොඩනැඟිලි පරිශ්‍රයේ තීන්ත ආලේප කර තිබේ.

    67279_579254085441036_199958842_n.jpg

    එම තීන්ත ආලේප කිරීමේ කටයුතුවල නිරත සේවක සේවිකාවන් හාරසිය දෙනකුට දින හතරකට අතිකාල දීමනා ලෙස රුපියල් ලක්‍ෂ තිස්‌පහක්‌ ද (35 ක්‌) වැයවී ඇතැයි ගණන් බලා ඇත.

    රුපියල් තුන්දහස්‌ දෙසීයක්‌ වටිනා මල් පෝච්චි 35 ක්‌ ද අලුතෙන්ම මිලදී ගෙන ඇති අතර රියෑදුරන්, ලිපිකරුවන්, ආරක්‍ෂක අංශ නිලධාරීන් සමඟ විධායක ශ්‍රේණි නිලධාරීන් ද දින 4 ක්‌ තිස්‌සේ අතිකාල දීමනා ලබමින් උත්සවය සංවිධානය කළ බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ "දිවයින" ට පැවසීය.

    මේ වන විට මුදල් නැතැයි කියමින් සේවකයන්ට ලබාදෙන නිවාස ණය ආදී පහසුකම් නතර කර පිළිගැනීමේ උත්සවයක්‌ වෙනුවෙන් රුපියල් ලක්‍ෂ සීයක්‌ පමණ වැය කිරීම පිළිබඳව සොයා බලන ලෙස සේවකයෝ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.

    කොලොන්නාවේ තෙල් නිමා සංකීර්ණයේ වැසිකිළි පද්ධතිය ජරාජීර්ණව ඇති ආකාරය සොයා බලන ලෙස ද උත්සවයට පැමිණෙන ඇමැතිවරයාගෙන් සේවකයෝ ඉල්ලා සිටිති.

    මේ වගේ ඇමතිලා ඉන්න රටක උපදින්න තරම් අපි වාසනාවන්තයෝය.ඊලග වාරයේදීත් මේ වගේ පින් කාරයන්ට වටිනා චන්දය ලබාදී අපි පව් පුරවා ගමු. :angry::angry::angry::angry::angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726

    api paradawala uwa gedara yawuwahama ubalage loka pssa doren gaththa dan lide panhan ponz:rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්දගේ කාලේ හිටපු පිං ඇමතියෝ ඔක්කොටම කන්න සලල්ලි හොයල දුන්න අර මනුස්සයා...
    දැන් මිනිස්සුන්ට බදු වැඩි කරලනේ යකෝ ඇමතිවරැන්ට සැප දෙන්නේ..
    ගොං නාම්බා දැං තොට සනීපද?