රුවට රුවේ සකුරා ඉවුරේ..
හිම වැටෙනා..
සුදු කන්ද දිගේ..
පාසල් යන සුදු කුමාරියේ..
හිම මිදෙනා නගරේ..
රුව පෑව ඒ රූබරී..
චෙරි මල් පිපී පවනේ..
ඒ ගමන් ලතා බලා ඉන්නවා..
රතු මුහුදේ වෙරළේ..
යමු ඈත අපි වෙන්නොවී..
සිතකින් නොවේ ළඳුනේ..
මා මගේ රටේ සදා තනිවුනේ..
ගායනය: ටී. එම්. ජයරත්න
සංගීතය: ක්ලැරන්ස් විජේවර්ධන
උපාලි ධනවලවිතාන ලියලා තියෙන්නේ උබේ තෙර්ඩ් එකක් නෙමේ බන්,කවුද යකෝ හෙන පරණ ත්‍රෙඩ් බම්ප් කරන්නේ
හොදටම බයිට් වෙලා වගේ 
රමණිය ගනුදෙනුව