Help guys how to Resign from job

dj knight

Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    Machanla mata idea one

    mage yaluwek jobak netiwa idala resturent store keeper ekak set una tama wedata gihin masa2i padi 26i
    muta den alut jobak set wela padi 45i.prashne machanla mu den karana job eke contrac eka wediya kiyawala ne eke tiyenawa as wenawanam masa 3ka padi company ekata gewannalu etakota mu den masa 2i wedata gihin ain wenna muta 78dahak gewanna wela mara rulesne bn.company eka nadu kiyanawalu dun netnam.muta tama merila wedakaralat padi dila tiyenne masa 2ta 40i

    hebei muta job discription eke neti dewalut dila bara ussanna kade gihin badu genna.anika bosa kunuharupen bennalu

    kohomada muwa ain karaganne satayakwat nodi.
    Muta leda kiyala liyumak dunnot netnam bosa benna job ekata adala neti wena wedat karanna una kiyala nadu kiwwot shapeda

    loku udawwak yaluwo tika hathurektawat mehema deyak wenna epa masa 2k wedata gihin masa 3ka padi unta denna ehema rules sadaranada
    poddak kiyapan pin oyalata kage hari life ekak berenawata
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,136
    12,993
    113
    33
    ෆින්ලන්ඩ්
    Aehema contract Sing kara kiyala behe.
    ona ma thanaka one month notice dila ain wenna puluwun.
    3 month aetulatha 2 weeks inform karala nawathinna puluwun.

    unta ona ona widiyata aehema karanna behe.

    ubata ething yutukumuk hariyata one month kaling kiyala ain wenna tiyenney...
    Lawyer kenek issaraha sing kare nethtum aeka valid nehe mona bond 1ak unath. 100Rs mudara uda sing karala tiyenna one deparshawayama.

    neththam kisima valid 1k nehe. Toraturu kendrayen call karala ahpun.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අලුත් තැන රස්සාව ෂුවර් නං 78 ගෙව්වත් පාඩු නෑ ඉතින්. මාස දෙකෙන් ගාන ශේප් නෙ :oo:
     
    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    Aehema contract Sing kara kiyala behe.
    ona ma thanaka one month notice dila ain wenna puluwun.
    3 month aetulatha 2 weeks inform karala nawathinna puluwun.

    unta ona ona widiyata aehema karanna behe.

    ubata ething yutukumuk hariyata one month kaling kiyala ain wenna tiyenney...
    Lawyer kenek issaraha sing kare nethtum aeka valid nehe mona bond 1ak unath. 100Rs mudara uda sing karala tiyenna one deparshawayama.

    neththam kisima valid 1k nehe. Toraturu kendrayen call karala ahpun.

    ade aththada machan
    tnx
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,042
    1
    11,081
    113
    Bonds Sign karanna kiyana Job walata yanna epa ban, Un ehema kiyanne Unuth dannawa e job eke Wadi kalayak wada karanna amrui kiyala.
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    කම්කරු එකට පලයන්. ප්‍රශ්නේ යාලුවගේ පැත්තෙන් විසදයි. උගේ Contract එක කියවලා බලපන්. එකේ තියන විදිහට වඩා දේවල් කරන්න තියනවා නම් ඒක රස්සාවෙන් අයින් වෙන්න හේතුව විදිහට දාලා පලයන්.

    ගොඩක් උන් බයයි කම්කරු එකෙන් කේස් එනවට. ඌට ETF EPF ගෙවනවද යවලද බලපන්. එක දවසක් වැඩ කරත් ETF EPF ගෙවන්න ඕනේ. නැත්තන් කොහොමත් ඌට කේස් ඒක. එතකොට නිකන්ම අයින් වෙන්න ලේසි ඌට.

    :):):)
     
    • Like
    Reactions: dj knight

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    satha 5k denna epa un karanna hadanne sochchcamak deela ugen marwa marawa wada ganna uba new job ekata palayan baya nathiwa ahuwot kiypan leda wela kiyla etakota un automa ubawa aine karala wena ekkek ganiwi matath ohoma una 75000k denna kiwa satha 5k dunne ne
     
    • Like
    Reactions: dj knight

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,107
    953
    113
    V
    don't pay a cent
    just give them a professional resignation letter stating a valid reason to why you wouldn't continue working there.
    then just email or post it with valid date.(email is better since in case you have evidence )
    companies don't really bother about their ground level employees leaving without prior notice
    it is what you do after leaving will decide whether they will react upon it.
    (such as if you request epf from them, or spreading rumors that would damage the reputation of the company )
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Pissuda ban ehema nadu kiyanne ne.oya baya karanna kiyanne.anika lawyer kenek allala nadu kiyanna company ekak widiyata unta ita wada ganak yanawa.anik eka tama kola kellaka sign kara kiyala nadu waladi prove karanna be.valid wenna aduma gane muddrayak uda wath sign karanna one.anik eka thama yaluwata EPF lebilada kiyala check karana eka.EPF transfer wela nattan ekata case ekak adinna.un nikanma baya wenawa kamkaru case ekak awama.Anika permanant kara kiyala letter ekakata sign kare nattan uba email ekak dala asweyan mona contract ekak sign karala tibath nadu danna be.

    nadu demoth kiyapan ehema contract ekakata sign kare ne kiyala.unta no choice.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අලුත් තැන රස්සාව ෂුවර් නං 78 ගෙව්වත් පාඩු නෑ ඉතින්. මාස දෙකෙන් ගාන ශේප් නෙ :oo:

    බැරිම නං එහෙම තමා කරන්න වෙන්නේ..

    අපේ යාලුවෙක්ටත් ඔහොම සීන් එකක් උනා Baurs Company එකෙන් උ sign කරපු ජොබ් එකේ contracts වල තිබිලා තියෙන්නේ මාස තුනකට කලින් කියන්න ඕනිලු යනව නං.

    උට gov teaching සෙට් උනා හදිසියේ..ඒවා උගෙ පැත්තෙන් සාධාරණයි. gov job සෙට් වෙන්න හෙන කල් යනවා. අනික සෙට් වෙයිද සුවර් නෑ. එතකොට අයින් වෙනවද කියලා කලින් කියන්නත් බෑ නේ. ඉතින් ගියා මු අරකෙන් අයින් වෙලා.. සාමන්යෙන් මොකෙක් හරි අයින් වෙද්දි උගෙ EPF සල්ලි දෙනවා නේ..අර කොම්පැනිය උගෙ EPF සල්ලි ගෙව්වේ නෑ. මාස තුනකට කලින් කීවේ නෑ කියලා. කුණු බැනුම් අහන් ආවේ ඉතින්.

    Company එක පැත්තෙන් ගත්තත් ඔකේ සාධාරණ පැත්තක් තියේ මොකද උබ එක පාරම ජබුක් ගාල ගියහම එතන උබ කරපු වැඩ කොටස කරන්න එකෙක් නැති වෙනවා නේ. අනිත් උන් උබෙ වැඩකොටස කරන්න ලෑස්ති නෑ නේ,,කොම්පැනියත් ජබුක් හිකිස්.. මාස තුනක් කලින් කීවම CV අරන් interview call කරලා මොකෙක් හරි හොයාගන්න කල් තියේ නේ..

    ඉන්න තැනත් මරා ගන්න දෙයක් නෑ ඉතින් හිත හොදින් අයින් වෙන එක හොදයි නේද? එක්කෝ 26 ගානෙ උන් දීපු දෙක දීලා එනවා. 78ක් නැතුව. බොසා එක්ක කතා කරල අඩලා ශේප් වෙන එක තමා ඉතින්..එක්කො අලුත් පඩි 45ක් නිසා පරන 40ත් එක්ක 78 ගෙවලා ණය නැතිව එනවා !

    ඔහොම බොන්ඩ් වැලිඩ් නෑ කියලත් කියනවා නෙහ්. හොයල බලහන් තොරතුරු කේන්ද්‍රය අමතලා . සල්ලි නැත්තන් අර කියපු වැඩි වැඩ කරපුවයි ලෙඩ උනා කියලා බොරුවකුයි කියලා ලියුමක් යවහන් වැදගත් විදිහට..යමන් අලුත් ජොබට ! මේකේ කට්ටිය කියලා තියෙන්නේ ඔය එහෙම බොන්ඩ් වැලිඩ් නෑ කියලා :yes::yes:

    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    ඌ එතන කෙලින්ම පර්මනන්ට්ද ගිහින් තියෙන්න,මොකද සාමාන්‍යෙන් ඔය වගේ මාස ගනන් නෝටිස් දෙන්න ඕනෙ පර්මනන්ට් උනාට පස්සෙ ප්‍රොබේශන් වගේ නම් අරගෙන තියෙන්නෙ අද කියලා හෙට අයින් වෙන්න පුලුවන් මොකද කම්පැනියටත් එහෙම කරන්න පුලුවන් නිසා

    මට පේන විදියට කම්පැනියෙන් යන්න දෙන්නෙ නැත්නම් නඩු කියන්න කියපන් වර්ස්ට් කේස් වෙන්න පුලුවන් ඔය 78 ගෙවන එක නේ වෙන මොනවත් කේස් වෙන්න බැහැනේ. එහෙම උනොත් 78 ගෙවලා අයින් වෙන එකනේ තියෙන්නෙ
    EPF/ETF එහෙම ගෙවලා නැත්නම් සහ අර කියපු විදියට ජොබ් ඩිස්ක්‍රිප්ශන් එකේ නැති දේවල් එහෙම කරලා තියනවා නම් ඒ සේරම ඔයාගෙ යාලුවාගේ පැත්තට තියන පොයින්ට්ස් මට හිතෙනවා 95%ක් විතරම EPF/ETF එහෙම ගෙවලා නැතිව ඇති කියලා මොකද මම දන්න ගොඩක් හොද කම්පැනි පවා EPF/EPF ෆෝම් එක ෆිල් කරලා යවන්නෙ මාසයක් විතර ගියාම එහෙම බලද්දි රෙස්ටුරන්ට් ගැන කවර කතාද
    ගොඩක් වෙලාවට කම්කරු එකෙන් ඔය වගේ කේස් විසදන්නෙ වැඩ කරන කෙනාගෙ පැත්තෙන් බලලා ඒ පැත්තට සාධාරණයක් වෙන විදියට ඒක නිසා බය නැතිව අයින් වෙන්න තියෙන්නෙ නඩු කියනවා නම් කියන්න කියලා
    කොහොම උනත් කතා කරල විසදාගන්න පුලුවන් නම් ඒක තමයි හොදම ඔප්ශන් එක
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Lawyer කෙනෙක් සෙට් වෙලා ඇහුවනම් හරි මචං..

    ඔව් මොකද අනිත් රටවල වගේ නෙමේ ලංකාවේ කම්කරු නිතිය ,තින්නේ සේවකයෝන්ට වාසි විදිහට ,මීට් lawyer
     
    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    කම්කරු එකට පලයන්. ප්‍රශ්නේ යාලුවගේ පැත්තෙන් විසදයි. උගේ Contract එක කියවලා බලපන්. එකේ තියන විදිහට වඩා දේවල් කරන්න තියනවා නම් ඒක රස්සාවෙන් අයින් වෙන්න හේතුව විදිහට දාලා පලයන්.

    ගොඩක් උන් බයයි කම්කරු එකෙන් කේස් එනවට. ඌට ETF EPF ගෙවනවද යවලද බලපන්. එක දවසක් වැඩ කරත් ETF EPF ගෙවන්න ඕනේ. නැත්තන් කොහොමත් ඌට කේස් ඒක. එතකොට නිකන්ම අයින් වෙන්න ලේසි ඌට.

    :):):)

    etf dila bn u tama trainee awrudu 2k unamai permenent .permanent unata passe maseka padi dila ain wenne.ita kalin ain wenawanam tamai masa 3ka padi illanne
     
    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    බැරිම නං එහෙම තමා කරන්න වෙන්නේ..

    අපේ යාලුවෙක්ටත් ඔහොම සීන් එකක් උනා Baurs Company එකෙන් උ sign කරපු ජොබ් එකේ contracts වල තිබිලා තියෙන්නේ මාස තුනකට කලින් කියන්න ඕනිලු යනව නං.

    උට gov teaching සෙට් උනා හදිසියේ..ඒවා උගෙ පැත්තෙන් සාධාරණයි. gov job සෙට් වෙන්න හෙන කල් යනවා. අනික සෙට් වෙයිද සුවර් නෑ. එතකොට අයින් වෙනවද කියලා කලින් කියන්නත් බෑ නේ. ඉතින් ගියා මු අරකෙන් අයින් වෙලා.. සාමන්යෙන් මොකෙක් හරි අයින් වෙද්දි උගෙ EPF සල්ලි දෙනවා නේ..අර කොම්පැනිය උගෙ EPF සල්ලි ගෙව්වේ නෑ. මාස තුනකට කලින් කීවේ නෑ කියලා. කුණු බැනුම් අහන් ආවේ ඉතින්.

    Company එක පැත්තෙන් ගත්තත් ඔකේ සාධාරණ පැත්තක් තියේ මොකද උබ එක පාරම ජබුක් ගාල ගියහම එතන උබ කරපු වැඩ කොටස කරන්න එකෙක් නැති වෙනවා නේ. අනිත් උන් උබෙ වැඩකොටස කරන්න ලෑස්ති නෑ නේ,,කොම්පැනියත් ජබුක් හිකිස්.. මාස තුනක් කලින් කීවම CV අරන් interview call කරලා මොකෙක් හරි හොයාගන්න කල් තියේ නේ..

    ඉන්න තැනත් මරා ගන්න දෙයක් නෑ ඉතින් හිත හොදින් අයින් වෙන එක හොදයි නේද? එක්කෝ 26 ගානෙ උන් දීපු දෙක දීලා එනවා. 78ක් නැතුව. බොසා එක්ක කතා කරල අඩලා ශේප් වෙන එක තමා ඉතින්..එක්කො අලුත් පඩි 45ක් නිසා පරන 40ත් එක්ක 78 ගෙවලා ණය නැතිව එනවා !

    ඔහොම බොන්ඩ් වැලිඩ් නෑ කියලත් කියනවා නෙහ්. හොයල බලහන් තොරතුරු කේන්ද්‍රය අමතලා . සල්ලි නැත්තන් අර කියපු වැඩි වැඩ කරපුවයි ලෙඩ උනා කියලා බොරුවකුයි කියලා ලියුමක් යවහන් වැදගත් විදිහට..යමන් අලුත් ජොබට ! මේකේ කට්ටිය කියලා තියෙන්නේ ඔය එහෙම බොන්ඩ් වැලිඩ් නෑ කියලා :yes::yes:

    e mokatada bn masa 2k merila wedakarala tawa untat salli dila ain wenna.mara jork ekakne bn.minissunwa hira karagena ohoma rules danna puluwanda
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    mona pissuda bn..owa balanne na...mama company 3 kin resign wela tiyenwa..:P....okkoma lankawe prasiddama companies...normal condition eka tiyenne 3 month kalin inform karanna oni nattan salary denna oni kiyala...company dekakama mama 1 week notice deela resign una..last eke...1 day deela ayn una....kisima legal action ekak gatte na...but hama welawedima mm resignation letter ekak deela ayn una.......

    ..oya resign wenakota aniwa letter ekak denna..nattan oya aytikaraya boru complains dai umba salli horakan karala giya kiyala...ehema ewun innawa....
     
    Last edited: