New Software Development Training Center

rrckguy

Active member
  • Dec 10, 2008
    422
    40
    28
    අඩෝ මම Training Center එකක් දාන්න හිතන් ඉන්නේ. 5 years experience මට තියෙනවා field එකේ. IJ*S වගේ ගොන් ආතල්, මෝඩ චූන් දෙන තැනක් නෙවෙයි. මේවා තමයි කරන්න හිතන් ඉන්නේ. වැඩේ හරි යයිද?

    J2SE (Fundamentals, OOP, Threads, Collections etc, JUnit, Ant and Maven)
    JEE (JSP and Servlets, JPA, EJB3, Design Patterns)
    Spring
    Web Service (SOAP/JAX-RS)
    AngularJS

    J2SE
    • About Java
    • HelloWorld
    • Data Types
    • Operators
    • Flow Control
    • Object Oriented Programming
    • Packaging
    • Exception Handling
    • java.lang library (Core Java)
    • java.io library (I/O in Java)
    • java.util library (Collections and Utilities)
    • java.sql library (JDBC)
    • Design Patterns

    Java EE
    • JBoss
    • Installation
    • Directory Structure
    • Starting/Stopping
    • Deployment
    • Web Tier
    • JNDI
    • JavaMail
    • JMX
    • Class Loading
    • Database Integration
    • JMS
    • EJB
    • Transactions
    • Security
    • Clustering

    RESTful Java
    • Concepts: REST vs. the Rest
    • HTTP Basics
    • Intro to JAX-RS and Jersey
    • Resource Representations
    • Representation Recipes
    • "Enterprise" HTTP
     
    Last edited:

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    සාධාරන ගානකට හොදට දන්න දේ කරපන්...

    ඔය හැමතැනම තියන කඩ වගේ කරන්න එපා... හොදට මහන්සි වෙලා කරපන්...

    බොරුව කරන්න එපා බොරුවට ආයුශ නෑ....
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    සාධාරන ගානකට හොදට දන්න දේ කරපන්...

    ඔය හැමතැනම තියන කඩ වගේ කරන්න එපා... හොදට මහන්සි වෙලා කරපන්...

    බොරුව කරන්න එපා බොරුවට ආයුශ නෑ....
    ඔව් බන්. ගොඩක් තැන් වල බොරුව තමා කරන්නේ.
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    Hondata karanna subapethum

    Good idea. Hondata piliwelata karanna machan.
    Thawa mewage dewaluth include unoth watinawa kiyala hithanwa machan,
    1. Database designing Mysql, oracle etc.
    2. Mobile app development basics (android)
    3. java frameworks (Spring , Hibernate)
    4. Microservices
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    Good idea. Hondata piliwelata karanna machan.
    Thawa mewage dewaluth include unoth watinawa kiyala hithanwa machan,
    1. Database designing Mysql, oracle etc.
    2. Mobile app development basics (android)
    3. java frameworks (Spring , Hibernate)
    4. Microservices

    Thanks mcn. Mobile hondata danna teach karanna danna ekek hoya gatta nam mobile course tikath patan ganna puwan.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මාත් ඔය වගෙ පොඩි තැන් වලට ක්ලාස් ගිහින් ඇනුනා බං අයියේ..
    මං ජාවා ක්ලාස් ගියපු තැන් වල හෝ ගාලා පන්ති පටන් ගන්නවා කොල බෙදලා එහෙම..
    මාස තුනේ ක්ලස් එකට මස 4ක් 5ක් යනවා
    කොල්ලො සල්ලි දෙන්නේ කොටස් වශයෙන් නේ.
    හුගක් උන් පරක්කු කරනවා ! නෝදීම මාරු වෙනවා හිමින්..
    මොකද කාටත් සල්ලි නෑ නේ..
    සෑර්ලත් පරක්කු වෙලා එන්නේ..
    ලමයි පොඩ්ඩක් ඉන්නකොට එකෙක්ට නාවොත් මුලු පන්තියම නිවාඩු දුන්නා සමහරු..
    ලමයි ගෙදරින් practical කරලා එන් නෑ..
    සර්ලම මොලේට කවයි කියලා උන් හිතනවා..
    ගෑනු ලමයිට ms-office වත් දාගන්න බෑ. ඉතින් එවත් බලන්න වෙනවා..
    ඉතින් සෑර් ලා මොකද කරන්නේ හැකි තරම් අලුත් පන්ති පටන් අරන් ඒ සල්ලි වලින්
    ඇදන් යනවා ! නිකන් පිරමීඩ බිස්නස් වගේ :D
    මං නං හිතන්නේ උබට ඔතන පය ගහල ඉන්න නං..
    මට තේරෙන විදියට..

    building rent / A/C අඩු හෝ නැති තැනක පටන් ගන්න වෙනවා !
    හැම කෝස් එකක්ම හරියට කියපු දවසට ඉවර කරන්න වෙනවා..
    මුල්ම batch එක 100% කින් ගොඩ දාන්න වෙනවා..(උන් කියනවනේ යාලුවන්ට. "බලහන් මට ජොබකුත් සෙට් උනා අරකෙන් ඉගෙනගත්තු නිසා ..උබත් යමන්" කියලා )
    හරියට කෝස් ෆී එක ගන්න වෙනවා ! (ලොකුම ගැටලුව- මොකද නැති බැරි උන් නේ වැඩිහරියක් එන්නේ..අනික අලුත් පන්තියක් නිසා උබ ගැන අලුතෙන් විස්වාසේ තියලත් නේ එන්නේ. එක පාර ගෙවන්න කියන්නත් බෑ- හොදම වැඩේ එකතු කරපු සල්ලියක් අතින් දාල හරි පටන් අරන් කට්ටියට හොදට උගන්වන එක. උන් දාල යන් නැති වෙයි ඔය කෝස් එකෙන් ගොඩ ගියොත්)
    උබ අදුරන කොම්පැනි network හදන් උබෙ ලමයින්ට ජොබ් සෙට් කරහන්.( උබ උන්ව වැඩ්ඩෝ කරොත් එතකොට ජොබ් හොයන එක අමාරු නෑ නේ)

    එතකොට නිකන්ම නම හැදිලා එනවා !

    ඔක්කොම එකට පටන් ගන් නැතිව අර උඩ කියපු එකක් දෙකක් විතරක් මුලින් කරලා අත් හදා බලමු. නැත්තන් කොටි වලිගේ අල්ලගත්තා වගේ වෙයි..

    Last edited:

    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    සාධාරන ගානකට හොදට දන්න දේ කරපන්...

    ඔය හැමතැනම තියන කඩ වගේ කරන්න එපා... හොදට මහන්සි වෙලා කරපන්...

    බොරුව කරන්න එපා බොරුවට ආයුශ නෑ....

    Well said
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    මාත් ඔය වගෙ පොඩි තැන් වලට ක්ලාස් ගිහින් ඇනුනා බං අයියේ..
    මං ජාවා ක්ලාස් ගියපු තැන් වල හෝ ගාලා පන්ති පටන් ගන්නවා කොල බෙදලා එහෙම..
    මාස තුනේ ක්ලස් එකට මස 4ක් 5ක් යනවා
    කොල්ලො සල්ලි දෙන්නේ කොටස් වශයෙන් නේ.
    හුගක් උන් පරක්කු කරනවා ! නෝදීම මාරු වෙනවා හිමින්..
    මොකද කාටත් සල්ලි නෑ නේ..
    සෑර්ලත් පරක්කු වෙලා එන්නේ..
    ලමයි පොඩ්ඩක් ඉන්නකොට එකෙක්ට නාවොත් මුලු පන්තියම නිවාඩු දුන්නා සමහරු..
    ලමයි ගෙදරින් practical කරලා එන් නෑ..
    සර්ලම මොලේට කවයි කියලා උන් හිතනවා..
    ගෑනු ලමයිට ms-office වත් දාගන්න බෑ. ඉතින් එවත් බලන්න වෙනවා..
    ඉතින් සෑර් ලා මොකද කරන්නේ හැකි තරම් අලුත් පන්ති පටන් අරන් ඒ සල්ලි වලින්
    ඇදන් යනවා ! නිකන් පිරමීඩ බිස්නස් වගේ :D
    මං නං හිතන්නේ උබට ඔතන පය ගහල ඉන්න නං..
    මට තේරෙන විදියට..

    building rent / A/C අඩු හෝ නැති තැනක පටන් ගන්න වෙනවා !
    හැම කෝස් එකක්ම හරියට කියපු දවසට ඉවර කරන්න වෙනවා..
    මුල්ම batch එක 100% කින් ගොඩ දාන්න වෙනවා..(උන් කියනවනේ යාලුවන්ට. "බලහන් මට ජොබකුත් සෙට් උනා අරකෙන් ඉගෙනගත්තු නිසා ..උබත් යමන්" කියලා )
    හරියට කෝස් ෆී එක ගන්න වෙනවා ! (ලොකුම ගැටලුව- මොකද නැති බැරි උන් නේ වැඩිහරියක් එන්නේ..අනික අලුත් පන්තියක් නිසා උබ ගැන අලුතෙන් විස්වාසේ තියලත් නේ එන්නේ. එක පාර ගෙවන්න කියන්නත් බෑ- හොදම වැඩේ එකතු කරපු සල්ලියක් අතින් දාල හරි පටන් අරන් කට්ටියට හොදට උගන්වන එක. උන් දාල යන් නැති වෙයි ඔය කෝස් එකෙන් ගොඩ ගියොත්)
    උබ අදුරන කොම්පැනි network හදන් උබෙ ලමයින්ට ජොබ් සෙට් කරහන්.( උබ උන්ව වැඩ්ඩෝ කරොත් එතකොට ජොබ් හොයන එක අමාරු නෑ නේ)

    එතකොට නිකන්ම නම හැදිලා එනවා !

    ඔක්කොම එකට පටන් ගන් නැතිව අර උඩ කියපු එකක් දෙකක් විතරක් මුලින් කරලා අත් හදා බලමු. නැත්තන් කොටි වලිගේ අල්ලගත්තා වගේ වෙයි..

    උඹේ කතාව සම්පූර්ණ ඇත්ත බන්. විශේෂයෙන් මෙන්න මේ ටික.
    "ලමයි ගෙදරින් practical කරලා එන් නෑ..
    සර්ලම මොලේට කවයි කියලා උන් හිතනවා..
    ගෑනු ලමයිට ms-office වත් දාගන්න බෑ. ඉතින් එවත් බලන්න වෙනවා.."

    Moodle එකේ දාල තියෙන exercise ටික download කරලා compile/run කරලා බලන්න ළමයින්ට වෙලාවක් නෑල්ලු. class කරන එක එපා වෙනවා වෙලාවකට.

    මන් target කරන්නේ degree එකක් තියෙන intern/trainee යන්න බලාගෙන ඉන්න එවුන්. ගොඩක් උන්ව අපි recruit කරාම උන්ව ආයේ train කරනවා. ගොඩක් උන් දන්නේ Java වල IF/Else විතරයි. OOP Concepts/ Collections/ Threads/Exceptions/Reflection/ Annotations/ Best Practices/ Patterns/ Anti patterns ගැන knowledge එකක් නෑ.

    දැන් මේ වගේ course කරලා ජොබක් හොයා ගන්න අමාරුයි බන්. Degree එකක් තිබ්බොත් තමා ගොඩක් හොඳ. මගේ idea එක ඒ වගේ උන්ට industrial training එකක් දෙන්න. මන් කරන්න හිතන් ඉන්නේ Bootcamp කියන method එකට. එතකොට මාස ගනන් නෑ. Full Days කරන්නේ. එක්කෝ එක ළඟ දවස් 4-5ක් නැත්නම් weekend දවස් 4-5ක්. වෙනම බිල්ඩින් අරන් කරන්න බෑ තමා බන්. ළමයි අවේ නැත්නම් බඩුම තමා. ඒ හින්ද කරන තැනකට සෙට් වෙලා, rent එක share කර ගන්න විදියක් බලන්න ඕන.
     
    පැහැදිලිවම සර් !
    මං අදහස් කලෙත් ඒක.ඔය final year ඉන්න උනුත් අවුලක් නෑ..
    මොකද උන් ඉන්නෙත් ඇන්දිලා.. degree ගත්තම ගොඩ කියලනේ campus වලින් කියන්නේ..
    දන්නෙත් java If/Else ටික තමා..පෙපරේටනේ ඔට්ටුවෙන්නේ..
    නමක් හදා ගන්න නං සර් ගේ ලමයින්ව වැඩ්ඩෝ කරන්න වෙනවා..
    බලෙන් හරි.. නැත්තන් උන් අනාතයි කියලා තේරුම් කරලා වත් කියන්න ඕනි..
    අනාත උන් එක්ක ක්ලාස් කරාම දන්නෙම නැතුව සර්ත් අනාථ වෙනවා..

    ඊටපස්සේ සර්ගේ අදුරන company එක්ක network එකක් හදන් සර්ගෙ ලමයින්ට ජොබ් හොයල දෙන්නත් ඕනි.. :)
    උන් වැඩ්ඩෝ කරොත් ජොබ් දෙන එක අවුලක් නෑ නේ අදුරන කොම්පැනි වලින්..

    ඒකෙන් මාරම විදියට නම හැදෙයි...

    මොකද ඩිග්‍රි තියන ඔය data entry/ චූටි web developing job/ management side job කරන සහ
    repeat නිසා degree එක නවත්තපු උන්
    වගේම
    degree එක ගැට්ටෙන් අරන් පාස් වෙලා ගෙදරට වෙල ඉන්න උන්
    හෙන සෙට් එකක් ඉන්නවා
    :yes::yes:

    ඔකුන්ව ගොඩ දාගන්න හැකි නං පින් කන්දක් එක්ක එලම බිස්නස් එක... ජයවේවා සර්ට :yes::yes:
     
    Last edited:

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28

    බුම්ප්

    good work machan. hondata karapan. DB paththa , hibernate , struts wageth puluwan nam add karapan. jayawewa!

    පැහැදිලිවම සර් !
    මං අදහස් කලෙත් ඒක.ඔය final year ඉන්න උනුත් අවුලක් නෑ..
    මොකද උන් ඉන්නෙත් ඇන්දිලා.. degree ගත්තම ගොඩ කියලනේ campus වලින් කියන්නේ..
    දන්නෙත් java If/Else ටික තමා..පෙපරේටනේ ඔට්ටුවෙන්නේ..
    නමක් හදා ගන්න නං සර් ගේ ලමයින්ව වැඩ්ඩෝ කරන්න වෙනවා..
    බලෙන් හරි.. නැත්තන් උන් අනාතයි කියලා තේරුම් කරලා වත් කියන්න ඕනි..
    අනාත උන් එක්ක ක්ලාස් කරාම දන්නෙම නැතුව සර්ත් අනාථ වෙනවා..

    ඊටපස්සේ සර්ගේ අදුරන company එක්ක network එකක් හදන් සර්ගෙ ලමයින්ට ජොබ් හොයල දෙන්නත් ඕනි.. :)
    උන් වැඩ්ඩෝ කරොත් ජොබ් දෙන එක අවුලක් නෑ නේ අදුරන කොම්පැනි වලින්..

    ඒකෙන් මාරම විදියට නම හැදෙයි...

    මොකද ඩිග්‍රි තියන ඔය data entry/ චූටි web developing job/ management side job කරන සහ
    repeat නිසා degree එක නවත්තපු උන්
    වගේම
    degree එක ගැට්ටෙන් අරන් පාස් වෙලා ගෙදරට වෙල ඉන්න උන්
    හෙන සෙට් එකක් ඉන්නවා
    :yes::yes:

    ඔකුන්ව ගොඩ දාගන්න හැකි නං පින් කන්දක් එක්ක එලම බිස්නස් එක... ජයවේවා සර්ට :yes::yes:

    Thanks man:cool:
     
    Lankawata godak IT jobs en na. Indiyawata thama yanne. Hethuwa skill thiyena ewun na. Godakma enne maintenance jobs. Issarahata meka wenas wenawa. Data Science/ Cloud Computing wage fields wala thama job hadenne. wade hari giyoth,
    • Developing Cloud Native Applications
    • Spark for Machine Learning and Data Science
    • Hadoop And Map Reduce

    wage ewath karanna idea ekak thiyenawa.