සේල් එකක් close කරන්නේ කොහොමද? 1

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සේල් එකක් close කරන්නේ කොහොමද? 1

    සේල්ස් කරන ගොඩක් අය මුණ දෙන ගැටළුවක් තමයි මේක. අද මේ ගැන ටිකක් කතාකරන්න හිතුවා. සේල්ස් කරන අයට වගේම තමන්ගේ ව්‍යාපාරයක් කරන යටත් මේක වැදගත් වෙයි.


    බලලා හොඳනම් කියන්න. ප්‍රතිචාර අනුව දිගටම වීඩියෝ දාන්නම් එක එක මාතෘකා යටතේ.
     

    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    මේ ඉන්නේ උඹ ද මචන්. ඔන්න මම තම උඹේ channel එකට මුලින්ම subscribe කලේ. :P දිගටම වැඩේ කරගෙන යන්න.