සේල් එකක් close කරන්නේ කොහොමද? 1

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සේල් එකක් close කරන්නේ කොහොමද? 1

    සේල්ස් කරන ගොඩක් අය මුණ දෙන ගැටළුවක් තමයි මේක. අද මේ ගැන ටිකක් කතාකරන්න හිතුවා. සේල්ස් කරන අයට වගේම තමන්ගේ ව්‍යාපාරයක් කරන යටත් මේක වැදගත් වෙයි.​


    බලලා හොඳනම් කියන්න. ප්‍රතිචාර අනුව දිගටම වීඩියෝ දාන්නම් එක එක මාතෘකා යටතේ.
     

    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    මේ ඉන්නේ උඹ ද මචන්. ඔන්න මම තම උඹේ channel එකට මුලින්ම subscribe කලේ. :P දිගටම වැඩේ කරගෙන යන්න.