hector@troy කොහිද?

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හෙට්ටරයා දැන් කාලෙකින් ආවේ නෑනෙ.:rolleyes:.. ඉස්සර ක්‍රිකට් ත්‍රෙඩ් වල හැමවෙලේම හිටියනෙ. :(කවුරුහරි දන්නවද? හේතුව? :dull::dull::dull: කතා කරනවද කාටහරි?:rolleyes:
     
    • Like
    Reactions: 3rdEye

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    හෙට්ටරයා දැන් කාලෙකින් ආවේ නෑනෙ.:rolleyes:.. ඉස්සර ක්‍රිකට් ත්‍රෙඩ් වල හැමවෙලේම හිටියනෙ. :(කවුරුහරි දන්නවද? හේතුව? :dull::dull::dull: කතා කරනවද කාටහරි?:rolleyes:

    උ යනවා කියලා ගියේ..මේකට අබබැහි උනාම කාලේ අපතේ යන නිසා :baffled:
     
    • Like
    Reactions: upulpdn